එල කිරිය එදා සහ අද

chamal89

Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    එල කිරිය එදා සහ අද

    මම එළ කිරියට එන්නෙ 2008 ජනවාරි මාසයේදි එදා ඉදන් අද වෙනකම්ම මම පුලුවන් හැම වෙලාවකදීම එලකිරියට එනව, එලකිරියෙන් මම ඉගන ගත්ත දේ බොහෝයි.. එදා ඇත්තටම එලකිරිය කියන්නෙ රස සාගරයක් උදව්වක් ඉල්ලුවහම ඒක කරල දෙන්න කට්ටඉය පොරකනව වගේම තමා ඉතා ගුණාත්ම ඉගන ගන්න බොහෝදේ ඇති නූල් එදා එලකිරිය තුල වැටුනා, 2008/ 2009 වෙද්දි එලකිරි කවි පිටුව තමා ශ්‍රී ලංකාවෙ තිබ්බ හොදම කවි පිටුව... එදා අපි අතර පුදුම සහයෝගයක් තිබ්බ කෙනෙකුගෙ වරදක් අඩු පාඩුවක් දැක්කත් අපි කලේ පී.එම් එකකින් අදාල පුද්ගලයාව දැනුවත් කරපු එකයි.. ඒත් අද

    ඒත් අද එලකිරි එක වැටිල තියන තැන ගත්තහම හිතට එන්නෙ ලොකු දුකක් මොකද මම අවුරුදු 5 කට වැඩිකාලයක් එලකිරි එකත් එක්ක හිටපු නිසා අද සමහරුන්ගෙ ක්‍රියා කලාපය නිසා එලකිරි එක විකාර මඩුවක් වෙලා ප්‍රස්දියේ බැනගන්නව විතරක් නෙමේ එක එක් කෙනාට මඩ ගහල ත්‍රෙඩ් දාන තැනටම ඇවිත් විශේසයෙන්ම ආගම් වාදයේ මූලික බීජ රෝපනය කරන ප්‍රධාන තැනක් බවට එලකිරිය පත්වෙලා

    ෆේක් ෆ්‍රොෆ්යිල් මේකේ වැහි වැහල ඒවගෙන් කරන්නෙ එක එක්කෙනා කෙටවීමක් නැත්නම් ආගම් වාදය පැතුරවීමක්... මේදේවල් වලට ඇඩ්මින් සහ කාර්යමන්ඩලය පිටම වරද පටවන්න බෑ මෙකෙ ත්‍රෙඩ් දානකොට අපිම දෙතුන් පාරක් හිතල දාමු, කෙනෙකුට පහර ගහන්න , මඩ ගහන්න ත්‍රෙඩ් එකක් දාන්න අපි ගන්න වෙලාව අරන් හොද වැඩකට ඇති ත්‍රෙඩ් එකක් දැම්මොත් අපි හැමෝටම වැඩක් වේවි..

    හිතට දැනුනු දෙයක් කිව්වෙ....
     
    • Like
    Reactions: 5tech

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    umba owa ganan ganna epa bung! :D
    meka jeewithe nemeine..ayi umba ochchara bokkata ganne ? :D
    meken pita thama bung jeewithe thiyenne... :D
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    මම ගොඩක් වෙලාවට ත්‍රෙඩ් වල කමෙන්ට් කරනව අඩුයි.. හැබැයි වෙලාවක් තිබුනොත් ගොඩක් ත්‍රෙඩ් කියවනව.. මං හිතන්නෙ උඹ මෙහෙම කතාවක් කියන්නෙ දැන් දවස් දෙකක ඉඳන් යන වලිය නිසා වෙන්න ඇති.. මං එලකිරියට ආවෙ 2012.. ඒ නිසා එලකිරියෙ අතීතය ගැන කියන්න දන්නෙ නෑ.. හැබැයි උඹ කිවුවත් වගෙ මට හිතෙන විදිහට ෆේක් එකවුන්ට් නිසා තමයි දැන් ප්‍රශ්න වැඩි.. මගෙ අදහස .... :dull:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    කුලී පඩශෝ කාරයා පැන්නුවනම් මේකෙ ප්‍රශ්න බාගයක් ඉවරයි
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    umba owa ganan ganna epa bung! :D
    meka jeewithe nemeine..ayi umba ochchara bokkata ganne ? :D
    meken pita thama bung jeewithe thiyenne... :D

    නෑ බන් දවසක කට්ට කාල මේකට ආවහම එක එකාගෙ වලි ඇරෙන්න මේකෙ කියවන්න දෙයක් නැනෙ බන්
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    machan hamadama hitapu gaman parana member kenek awith oya kathawa kiyanawa.

    Aththa kathandare umbala internet ekka evolve une nathi unata lankawe internet users la dan godak wenas. Hamotama dan internet thiyanawa, ithin dan hama jathiyema minissu internet eke innawa adahas prakasha karnawa. Issra watenawata wada 100 times dan threads watenawa members la active wenawa.

    2008 wage podi set ekakata nemei dan internet thiyenne. Umba facebook, youtube, blogger oya onama popular site ekakata gihin balapan meetath wada umba akamathi dewal dakinna puluwan. Umba akamathi unata eka thama samaje hati. Enisa umbata loke hadanna baha umbata puluwan deya community eka wenuwen karapan. Umbata homepage eke thiyana okkoma threads pennala anik minissu hadanna yanawata wada adala forum section eke umba kamathi threads dapan. Ekai wenna ona.
    kalen kaleta awilla anik ayata advice deema nam katawath wadak wenne naha.
     
    • Like
    Reactions: 5tech

    Xxo0oxX

    Member
    Oct 2, 2012
    1,585
    114
    0
    කාලේ වරද්දනේ මචන් ඒ කලේ අද කලේ මිනිස්සු වෙනස් අද පත්තරයක් ගත්තත් මොනාද තියෙන්නේ.. ගණන් ගන්න එපා සුළුතරයක් එහෙම උනත් බහුතරයක් එහෙම නෑ. ඔය ගොඩක් උන් වගේ උනාට එකම සෙට් එකක් ඔහොම කරන්නේ අනිත් උන් අදාල හොද ත්‍රෙඩ් වලට කොමෙන්ට් කරනවා.:yes:

    නරක ඒවා නොබලා හොද ඒවා විතරක් බැලුවනම් ඔහොම හිතෙන්නේ නෑ මචන් මේවා අස්සේ හොද ත්‍රෙඩ් වැටෙනවා,
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    කියලා වැඩක් නැහැ බං ..ලංකාවේ මිනිස්සු එන්න එන්නම පිරිහෙනවා..:(

    මම ගොඩක් වෙලාවට ත්‍රෙඩ් වල කමෙන්ට් කරනව අඩුයි.. හැබැයි වෙලාවක් තිබුනොත් ගොඩක් ත්‍රෙඩ් කියවනව.. මං හිතන්නෙ උඹ මෙහෙම කතාවක් කියන්නෙ දැන් දවස් දෙකක ඉඳන් යන වලිය නිසා වෙන්න ඇති.. මං එලකිරියට ආවෙ 2012.. ඒ නිසා එලකිරියෙ අතීතය ගැන කියන්න දන්නෙ නෑ.. හැබැයි උඹ කිවුවත් වගෙ මට හිතෙන විදිහට ෆේක් එකවුන්ට් නිසා තමයි දැන් ප්‍රශ්න වැඩි.. මගෙ අදහස .... :dull:

    sira sira thanxx
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    machan hamadama hitapu gaman parana member kenek awith oya kathawa kiyanawa.

    Aththa kathandare umbala internet ekka evolve une nathi unata lankawe internet users la dan godak wenas. Hamotama dan internet thiyanawa, ithin dan hama jathiyema minissu internet eke innawa adahas prakasha karnawa. Issra watenawata wada 100 times dan threads watenawa members la active wenawa.

    2008 wage podi set ekakata nemei dan internet thiyenne. Umba facebook, youtube, blogger oya onama popular site ekakata gihin balapan meetath wada umba akamathi dewal dakinna puluwan. Umba akamathi unata eka thama samaje hati. Enisa umbata loke hadanna baha umbata puluwan deya community eka wenuwen karapan. Umbata homepage eke thiyana okkoma threads pennala anik minissu hadanna yanawata wada adala forum section eke umba kamathi threads dapan. Ekai wenna ona.
    kalen kaleta awilla anik ayata advice witharak deema nam katawath wadak wenne naha.

    dan oya elakiri eke warthamanaya dakala hadawatha palenna ena ewun akulan palayalla.....kawadath hoda deyak nulak dala post karala balapalla reputation eka kohomada kiyala...ane nikan 2006 idan 2008 idan hitiya kiyala kawuruwath santhuwarayo wenna hadanna epa....oka mokakda ledak mama hithana vidaihata....
     
    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,780
    113
    ඇයි එන්නද ? අනේ හු"
    machan hamadama hitapu gaman parana member kenek awith oya kathawa kiyanawa.

    Aththa kathandare umbala internet ekka evolve une nathi unata lankawe internet users la dan godak wenas. Hamotama dan internet thiyanawa, ithin dan hama jathiyema minissu internet eke innawa adahas prakasha karnawa. Issra watenawata wada 100 times dan threads watenawa members la active wenawa.

    2008 wage podi set ekakata nemei dan internet thiyenne. Umba facebook, youtube, blogger oya onama popular site ekakata gihin balapan meetath wada umba akamathi dewal dakinna puluwan. Umba akamathi unata eka thama samaje hati. Enisa umbata loke hadanna baha umbata puluwan deya community eka wenuwen karapan. Umbata homepage eke thiyana okkoma threads pennala anik minissu hadanna yanawata wada adala forum section eke umba kamathi threads dapan. Ekai wenna ona.
    kalen kaleta awilla anik ayata advice deema nam katawath wadak wenne naha.
    +8 :yes:
    karanna thiyana 1 ma de & karanna hodama de oka thamai
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    නෑ බන් දවසක කට්ට කාල මේකට ආවහම එක එකාගෙ වලි ඇරෙන්න මේකෙ කියවන්න දෙයක් නැනෙ බන්
    Issarata wada dan hama jathiyema threads godak watenawa, issarata wada minissu anik ayata udaw karanawa, eeta wada godak advance dewal katha karanawa. Dan community eke hama paththtama wihidila thiyenne.

    Enisa umba hawasata awilla homepage eke uda thiyana threads tika witharak balala katha kiyala wadak naha. Ehema balanne gossip site balana ewun machan, site eke homepage eka scroll karala thiyana ewa balala close karala danawa.
    Apita ehema crowd ekak wadak na, apita ona community eke interact wena crowd ekak.
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    machan hamadama hitapu gaman parana member kenek awith oya kathawa kiyanawa.

    Aththa kathandare umbala internet ekka evolve une nathi unata lankawe internet users la dan godak wenas. Hamotama dan internet thiyanawa, ithin dan hama jathiyema minissu internet eke innawa adahas prakasha karnawa. Issra watenawata wada 100 times dan threads watenawa members la active wenawa.

    2008 wage podi set ekakata nemei dan internet thiyenne. Umba facebook, youtube, blogger oya onama popular site ekakata gihin balapan meetath wada umba akamathi dewal dakinna puluwan. Umba akamathi unata eka thama samaje hati. Enisa umbata loke hadanna baha umbata puluwan deya community eka wenuwen karapan. Umbata homepage eke thiyana okkoma threads pennala anik minissu hadanna yanawata wada adala forum section eke umba kamathi threads dapan. Ekai wenna ona.
    kalen kaleta awilla anik ayata advice deema nam katawath wadak wenne naha.

    සහෝදරය මම කාලෙන් කාලෙට එන කෙනෙක්නම් නෙමේ පුලුවන් හැමවෙලාවකම මේකෙ ත්‍රෙඩ් දාන කෙනෙක් විශේසයෙන් කතන්දර, කවි දාන කෙනෙක් වගේම නිතරන ත්‍රෙඩ් වල ර්‍රීප්ලයි කරන කෙනෙක්.. අඩුම ගානෙ දවසට එකම පාරක්වත් එලකිරි ලොග් වෙන කෙනෙක්... ඇත්ත යාලු ඔය කියන කතාව මම පිලිගන්නව දැන් ගොඩදෙනෙක්ට ඉටනෙට් තියන්ව ඒක නිසා හැම විදිහකම අය නෙට් එකේ ඉන්නව.. මම කාටවත් අවවාදයක් දුන්නෙ නෑ මම කෙලේ ඉල්ලීමක් වැඩකට ඇති ත්‍රෙඩ් දාන්න කියල එච්චරයි