ඒවුනාට මැච් එක පැරදි
රිච්මන්ඩ් උට්ටෝ දෙන්න තමයි over 11ට 130ක් ගහපු මැච් එකේ බෝල 16ට ලකුණු 8ක් ගහල මැච් එක හෑවේ .Habai Richmond nemeine
මේ වගේ දෙකක් කරා මූ ට අද . . දෙවැනි එක කට්ටියට එච්චර මීටර් නෑ . ස්ලෝව් බවුන්ස් එකක් දාල මූ පැතුමට මොනව හරි කියලා ඊලග එකේ ආයිත් 6ක් කෑවා .
ඔය ඔව්රේ මුල් බෝල තුන තමයි ඔලුවේ එකක් වැදිලා ඊලග දෙකට 10ක් ගැහුවේ . ඔය දෙවැනි හයMuu sirajta ookama kala
මේ වගේ දෙකක් කරා මූ ට අද . . දෙවැනි එක කට්ටියට එච්චර මීටර් නෑ . ස්ලෝව් බවුන්ස් එකක් දාල මූ පැතුමට මොනව හරි කියලා ඊලග එකේ ආයිත් 6ක් කෑවා .