එල පින්තුර ටිකක් ගැහුව්වා ඊයේ

navodwickra

Well-known member
  • Jan 17, 2007
    11,426
    2,142
    113
    Leeds, UK
    MACHAN MOKAKDA BAN UBA INNA COUNTRY EKA?

    PATTA LASSANAI. CAMERA EKA MOKAKDA?

    මේ England බන් (Leeds) :yes: ඔය මගේ ෆෝන් එක මට ඉතින් වෙනම camera කියල නෑ

    samsung-galaxy-nexus.jpg
     

    SanjayaDX8

    Well-known member
  • Sep 18, 2006
    1,072
    246
    63
    ah mama London eddi hamadama Leeds Vala Bus eka navathvanava... enava nam varen Newcastle upon tyne valata patta lassanai... habai patta seeethai,,,
     
    Last edited:

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,426
    2,142
    113
    Leeds, UK
    ah mama London eddi hamadama Leeds Vala Bus eka navathvanava... enava nam varen Newcastle upon tyne valata patta lassanai... habai patta seeethai,,,

    Leeds කිව්වට මචන් තවත් ඇතුලට යන්න ඕනා මොකද farm හෙම තියෙන්නේ එහෙ තමා. අඩෝ එහෙ තමා අපේ project manager කාරයා ඉන්නේ මම තාම ගිහිලා නෑ Newcastle එනවනම් අනිවා කියන්නම්. උඹ මොනවද මචන් කරන්නේ එහෙ ?
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,426
    2,142
    113
    Leeds, UK
    ලස්සනයි මචෝ :):):):)




    රේප් ඉවරයිලු :sorry:

    අවුලක් නෑ මචන් බොහොම ස්තුත්යි

    me koheda ban??? hambantota da..........

    නෑ චුට්ටක් විතර එහායින් තියෙන්නේ එංගලන්තේ ;)

    මාරු පික් ටික මචෝ;),ඈන්ගලස් එහෙම නම් සිරා :)

    බොහොම ස්තුත්යි. මම නම් ඔය ගැන මුකුත් දන්නේ නෑ මචෝ ෆෝන් එකෙන් ගත්තේ. :yes:

    එල එල වාසි පින්තුර ටික....

    වාසි කිව්වේ කටදා මෙවෝ? :lol:

    සිරාවටම ලස්සනයි...
    rep++++

    Ela machan.. great.. rep+++

    දෙන්නටම බොහොම ස්තුත්යි :)