එල ෆවුසි.......

Max_r

Well-known member
  • May 10, 2007
    13,531
    1
    16,504
    113
    images

    රජයේ වාහනයක් අයථා ලෙස භාවිත කිරීම මගින් හිටපු ඇමති ෆවුසි මූලික අයිතිවාසිකම් කඩලා
    - රුපියල් ලක්ෂ 66ක් ඒකාබද්ධ අරමුදලට ගෙවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය ෆවුසිට නියෝග කරයි
    - එයින් 1,664,334.93ක් මාසයක් ඇතුළතත්, ඉතිරිය මාස දෙකක් ඇතුළතත් ගෙවීමට නියෝග
    - අවභාවිත කළ වාහ⁣නයේ ඡායාරූපයක් සහිතව ජනතාවගෙන් සමාව ගැනීමේ පිටු බාගයක දැන්වීමක් සිළුමිණ,
    - සන්⁣ඩේ ඔබ්සර්වර් සහ තිනකරන් පුවත්පත්වල මුල් පිටුවේ මාසයක් ඇතුළත පල කිරීමටත් ෆවුසිට නියෝග

    ෆවුසිට දැන් වයස - අවුරුදු 88ක් :rolleyes:
    ඒ දවස්වල උනේ මෙහෙම හැබැයි

    ෆවුසි අල්ලස් නඩුවෙන් නිදහස් - 2022
    ෆවුසිට අත්හිටවූ සිරදඬුවම් සහ දඩ - August 27, 2024
     
    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    9,220
    14,624
    113
    🌎
    හදිසියේ ෆවුසි අද මැරුණොත් එයාගේ පවුලේ අයට මේක ගෙවන්න ඕනෙද
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,819
    17,215
    113
    35
    Spain
    සෞඛ්‍ය ඇමති කෙනෙක් විදියට ෆවුසි හොඳ ඇමති කෙනෙක් කියල කියනවා බන්. ඒ මනුස්සයාගේ කාලේ අපිට කොත්තමල්ලි බීපල්ලා කිව්වෙත් නෑ.
     
    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,547
    4,001
    113
    Maligawatta
    සෞඛ්‍ය ඇමති කෙනෙක් විදියට ෆවුසි හොඳ ඇමති කෙනෙක් කියල කියනවා බන්. ඒ මනුස්සයාගේ කාලේ අපිට කොත්තමල්ලි බීපල්ලා කිව්වෙත් නෑ.
    Minister of Highways inna kaale hodha weda tikak kara ratata, a handha thamaa, ela fawzi kiyala nama hedhune
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,531
    1
    16,504
    113
    සෞඛ්‍ය ඇමති කෙනෙක් විදියට ෆවුසි හොඳ ඇමති කෙනෙක් කියල කියනවා බන්. ඒ මනුස්සයාගේ කාලේ අපිට කොත්තමල්ලි බීපල්ලා කිව්වෙත් නෑ.
    Point?
     
    • Like
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,819
    17,215
    113
    35
    Spain
    අද පත්තරේ බලපං, කතා නායක නිල නිවසේ බඩු පොත අතුරුදහන්. බඩු පොත කියන්නේ ඉන්වෙන්ට්‍රිය. ඕක නැතිව නිවාස බාරදෙන්න බෑ. උඹලගේ ආණ්ඩුවේ පල් හොරු ඉන්නවා. එත් දැන් උඹල ඉස්සර අර සරත් නන්ද දුන්න වගේ තීන්දු දෙන්න අරන්. අපිට හිනා යනවා දඬුවම් ටික කියෙව්වම.
     
    • Like
    Reactions: .::J@S::.

    ඉතිං ත්‍රෙඩ් එකක් දාපන්..
    මෙතන කෙදිරිගාන්නෙ... :lol::lol:
    පිස්සෙක් වගෙ ටයිප් කරනො කොහෙත්ම ගැලපෙන්නෙ නැති එකක් ඔපෙනින් පොස්ට් එකට..
     
    • Haha
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,819
    17,215
    113
    35
    Spain
    ඉතිං ත්‍රෙඩ් එකක් දාපන්..
    මෙතන කෙදිරිගාන්නෙ... :lol::lol:
    පිස්සෙක් වගෙ ටයිප් කරනො කොහෙත්ම ගැලපෙන්නෙ නැති එකක් ඔපෙනින් පොස්ට් එකට..
    මන් පත්තරේ බලනවා බන්, අන්න බද්දේගම මරණ 3යි දැන්. කොටාට කියපන් අර බංකු පොන්නයා ඉන්න තැනකින් කනෙන් ඇදගෙන උගේ ජොබ් එක කරාපන් කියල.
     
    • Like
    Reactions: AnuradhaRa

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,531
    1
    16,504
    113
    මන් පත්තරේ බලනවා බන්, අන්න බද්දේගම මරණ 3යි දැන්. කොටාට කියපන් අර බංකු පොන්නයා ඉන්න තැනකින් කනෙන් ඇදගෙන උගේ ජොබ් එක කරාපන් කියල.
    මෙතෙන්ට අදාල දේවල් විතරක් කියපන් :ROFLMAO:
    :lol: :lol: :lol:ගැනිසිය එක්ක එකතු වෙලා ත්‍රෙඩ් එකක් දාපන්, තනියම ත්‍රෙඩ් එකක් ඔපෙන් කරන්න බය නම්...
     
    • Haha
    Reactions: Inigo Montoya

    vishamacharya

    Well-known member
  • Aug 18, 2017
    893
    1,784
    93
    සෞඛ්‍ය ඇමති කෙනෙක් විදියට ෆවුසි හොඳ ඇමති කෙනෙක් කියල කියනවා බන්. ඒ මනුස්සයාගේ කාලේ අපිට කොත්තමල්ලි බීපල්ලා කිව්වෙත් නෑ.

    Minister of Highways inna kaale hodha weda tikak kara ratata, a handha thamaa, ela fawzi kiyala nama hedhune

    ඔවු ඔය ට්‍රෙන් එකක් තිබුන ෆවුසි ට්‍රෙන් එක කියල.

    ප්‍රේමදාස "ජනතා සන්තක ප්‍රවාහන සේවය" කියල මගුලක් ගෙනල්ල ලංගම පුද්ගලීකරණය කළා. එකෙන් CTB එක නැත්තටම වගේ නැතිවුණා.
    ෆවුසි ප්‍රවාහන ඇමති වුනාට පස්සේ ආයෙමත් CTB එක හදල ගත්තා. අලුතින් බස් එහෙම ගෙනල්ල දැම්මා. ලොකු වෙනසක් කළා.

    එකෙන් තමයි එල ෆවුසි නම හැදුණේ. අපි පොඩි කාලේ පොඩි ජාතික වීරයෙක් වගේ ඩයල් එකක්.

    පස්සේ රේල්වේ එකටත් අලුතින් එන්ජින්, පවර්සෙට් එහෙම ගෙනල්ල ඔෆිස් ට්‍රේන් වැඩි කළා. මට මතක හැටියට මොරටුව ඉඳන් පොල්ගහවෙල ට්‍රේන් එකට තමයි ෆවුසි එක්ස්ප්‍රස් කියන නම වැටුණේ.

    මහින්ද ෆවුසිට ප්‍රවාහන ඇමතිකම දුන්නෙ නෑ. සෞඛ්‍ය ඇමතිකම දුන්නා. බාල සේලයින් ගෙනල්ල මාට්ටු වුනා.

    වැඩ කළා ඒ වගේම හොරකමත් ගානටම කරපු හොඳම ගේම් කාරයෙක්.
     
    • Like
    Reactions: AnuradhaRa