ආයෙමත් කියන්න තියෙන්නේ
නිවහල් සිතුවිලි සිතනා සිතත් උදාරයි
නිවහල් නිමැවුම් මවනා හිසත් උදාරයි


ආයෙමත් කියන්න තියෙන්නේ
නිවහල් සිතුවිලි සිතනා සිතත් උදාරයි
නිවහල් නිමැවුම් මවනා හිසත් උදාරයි


ඒ උනාට යුද්දේ ඉවර වෙන්න ඔන්න මෙන්න කියල පට්ට දේශාභිමානී සහ රණ ගී ගොඩක් හැදුනේ
ඒවා සේරම marketing වලට විතරයි

ඒ උනාට යුද්දේ ඉවර වෙන්න ඔන්න මෙන්න කියල පට්ට දේශාභිමානී සහ රණ ගී ගොඩක් හැදුනේ
ඒවා සේරම marketing වලට විතරයි
ලස්සන අර්ථවත් සින්දුවක් ..... බොහොම ස්තූතියි..



ඒ කාලේ සින්දු ලිව්වේ එක රැයකින්hit කරන්න නෙවෙයි
මිනිසුන්ගේ හදවතටකත කරලා චිරාත් කාලයක් දෝන්කර දෙන්න



එත් ඒ සින්දු දැන් ඇහෙන්න නැහැනේ, ඒ සින්දු පරණ සින්දු වගේ කාලයක් පවතින සින්දු නෙමේ, අවා ගියා


