එවරස්ට්_බලමු

Wolverine GTR

Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    -Everest 2015-

    PaPpi1U.jpg


    Hi Elakiriyanzla:love:

    අදත් ඔයගොල්ලොත් එක්ක movie එකක් share කරගන්න හිතුනා:yes:Movie තමයි "Everest":cool::love:

    Jason Clarke,Josh Brolin කියන ගවේෂකයන්ට 1996 මැයි 10 වෙනිදා එවරස්ට් තරණයේදී මුහුණ පාන්න සිදුවෙච්ච සත්‍ය සිදුවීම් මාලාවකින් තමයි movie එක හදල තියන්නේ:love:Movie එකනම් පට්ටම ඇති:yes:

    ඔක්කොටම කලින් Trailer එක බලන්නකෝ:D

    Everest Official Trailer #1 (2015)


    ආස හිතුන නේද:Dඑහෙනම් කට්ටියත් එක්ක සෙට් වෙලා movie එක බලමු:yes:මෙන්න එහෙනම් කට්ටියට Download කරගන්න links ටික පල්ලෙහා දාන්නම්:yes:
    11.gif

    QTEKWlJ.png

    -Everest 2015 1080p BluRay x264-SPARKS-


    -Everest 2015 1080p BRRip x264 AAC-ETRG-


    -Everest (2015) 720p BluRay - 999MB - ShAaNiG-


    :cool:
    11.gif
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    බෑවට බලන්න බැරි උනා බ්‍රෝ.. අද හෙට බලන්න ඕන..
    සත්‍ය කතාවක් පදනම් කරගෙන නේද හදල තියෙන්නෙ..