එස්ටීඑෆ් කුඩු නාටකය කුඩේ කුඩු..!

electroniclab

Member
Sep 12, 2010
264
70
0
machan me gadjet ekak genna ganna thiyenne ebay vitarada? mehe ganna place thiyenawada? apita tracking walata gaanak yanawa nathnam freeda?4n ekakin track karanna puluwanda?


Pettah walath tiyenava machan. menna meken ahala balanna,

POLEK Trade Centre

Address:
# 165/A,6, First Floor,
City Paradise super Market,
Main Street Colombo 11,
Sri Lanka.


Phone:
+94 112 441192

Tracking walata avuruddak gane rent ekak gewanna oni.
Free oni nam kalin dapu thread eka balanna
 

mr90486

Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    ''අපි ලඟදීම කුඩු කිලෝ 500 ක් අල්ලනවා'' :growl::growl: FUCK THE BASTARDS. UNGE KUDU UNMA ALLANAWA. What a fucking joke. These bastards think all the people in this country are fools. Its clear how this country is going to be a wonder. Another mexico, Another Las Vegas, a place for all the bad things in this world and one of the worst places to live in this world :no:
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    රෙන්ට් අ කාර් ආයතනය තම රථ සොරකම් කිරීම වැළැක්වීමට 'ජීපීආර්එස් ට්‍රැකර්' උපකරණයක් කුලියට දෙන රථ වල රහසිගතව සවිකර තිබී ඇත. ජීපීආර්එස් ට්‍රැකර් උපකරණයකින් කෙරෙන්නේ එය තිඛෙන ස්ථානය හඳුනා ගැනීමයි. .

    ඉන්න තැන පෙන්නන එකට ජී පී එස් ට්‍රැකර් කියල කියන්නේ.
    ජී පී ආර් එස් කියන්නේ ෆෝන්වල ඩේටා ට්‍රාන්සර් කරන සිස්ටම් එකක්.
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඕක බොරුද ඇත්තද කියලා විශ්වාස කරන්න අමාරුයි බං.. ලංකා ඊ නිවුස් කියන තරමක් කියන්නෙ බොරු ප්‍රවෘත්ති.. උන්ට දාන්න නිව්ස් නෑ..:lol:
     

    ulta

    Well-known member
  • Jan 7, 2011
    3,376
    491
    83
    සිහිනලන්තය
    අපි ලඟදීම කුඩු කිලෝ 500 ක් අල්ලනවා'' එස්ටීඑෆ් ප්‍රධාන නලූවෙක් ප්‍රකාශ කර තිබේ