machan me gadjet ekak genna ganna thiyenne ebay vitarada? mehe ganna place thiyenawada? apita tracking walata gaanak yanawa nathnam freeda?4n ekakin track karanna puluwanda?

FUCK THE BASTARDS. UNGE KUDU UNMA ALLANAWA. What a fucking joke. These bastards think all the people in this country are fools. Its clear how this country is going to be a wonder. Another mexico, Another Las Vegas, a place for all the bad things in this world and one of the worst places to live in this world 
gps ට්රකර් උපකරණවලට ආනයන තහනමක් බලාපොරොත්තු වන්න.
රෙන්ට් අ කාර් ආයතනය තම රථ සොරකම් කිරීම වැළැක්වීමට 'ජීපීආර්එස් ට්රැකර්' උපකරණයක් කුලියට දෙන රථ වල රහසිගතව සවිකර තිබී ඇත. ජීපීආර්එස් ට්රැකර් උපකරණයකින් කෙරෙන්නේ එය තිඛෙන ස්ථානය හඳුනා ගැනීමයි. .



ඉන්න තැන පෙන්නන එකට ජී පී එස් ට්රැකර් කියල කියන්නේ.
ජී පී ආර් එස් කියන්නේ ෆෝන්වල ඩේටා ට්රාන්සර් කරන සිස්ටම් එකක්.
ඕක වෙන කවුරු හරි කීවනම් පිලිගන්න තිබ්බ...
නිව්ස් එක ගත්ත තැන හරි නෑ
