එස් ක්ලාස් එකේ යන සීතාට කුඩයක්..

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,114
    13,784
    113
    පෘථිවිය
    රජයේ සේවයකරන ඉහල නිලතල දරන පුද්ගලයින්ට රජයෙන් විවිධ උපකරණ දෙනවා. මම දන්නා හමුදාවේ මේජර් ජනරාල් වරයෙකුටත් තමන්ගේ සේවාකලයේ ටැබ් එකක් අයි ෆෝන් එකක් දුන්න, හැබැයි විශ්‍රාම යනකොට නැවත බාරදෙන්න ඕන.
    මේවා ලොකුවට පුම්බල උඩ පැනල වැඩක් නැහැ.
    ලොකු ආයතනයක රැකියාවක් කරන අයටත් ආයතනයෙන් දුරකථන ටැබ් යන්ත්‍ර දෙනවා
    එහෙම දෙන්නේ තමන්ට පහසුවෙන් වැඩ කරගන්න

    නීතියට පිටින් ටැබ්, විතරක් නෙමේ වෙන දේවලුත් ගත්තු දේශපාලකයෝ හිටිය රටේ, ලියුමකින් නීතියෙන් දෙන්න තියෙන ටැබ් එක ඉල්ලුවම ඒක පොටෝ ගහල අතල් ගන්න රටක් මේක


    ලංකාවේ තියෙන්නේ අමුතු ප්‍රශ්න මිනිස්සුන්ට

    දැන් මේකට මට බනින්න එපා
    මම කිව්වේ ඇත්ත
    මේක මොන ආණ්ඩුවේ විතරක් නෙමේ, රජයේ ඉහල තනතුරු දරන ඕන කෙනෙක්ට පොදු දෙයක්