

මෛත්‍රීත් ගෙදර යන්න වගේ හදන්න්
මෛත්‍රිත් හිතන් ඉන්නවා නම් MR ට චන්දෙ දීපු බය්යො වගේ, my3 ට චන්දෙ දුන්න මිනිස්සුත්, "අපි චන්දෙ දුන්නා ඔබ තුම ඕන මගුලක් කරගන්න" කියලා හිතන මිනිස්සු කියලා, එතන තමයි my3 ඇනගන්න තැන
එ අතින් බලද්දි රනිල් සුපිරි පොරක්


එහෙම උනොත් නම් මේ රටේ ඉදල වැඩක් නැහැ...මිනිස්සු එපා කියල චන්දෙන් පරද්දපු එකෙක් කොහෙන්දෝ ඇවිත් රටේ අධ්‍යාපනය වගේ බැරෑරුම් විෂයක් මෙහෙයවනවා කියන්නේ විහිළුවක් නේ...![]()
ඔය විහිලුව කලිනුත් තිබ්බ නේ බන්. ඒ system එක මාරු කරන්නනේ ඉන්න එකා එළවලා වෙන එකෙක් ගෙනාවෙත්. ඌටත් මූ නැතුවම බෑ වගේ.
