එස්.බී දිසානායක අධ්‍යාපන ඇමතිලු

roboman

Active member
  • Feb 7, 2011
    260
    55
    28
    එස්.බී දිසානායක අධ්‍යාපන ඇමතිලු

    මූව උසස් අධ්‍යපනයෙන් අයින් කරලා අධ්‍යපන ඇමතිකමට දාන්න යන්නේ.ඒකත් කයිද දන්නේ නෑ.
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    අම්මට හු#$%#% කැ@ පො@#$@#. ලංකාවේ වෙන එකෙක්වත් නැද්ද යකෝ මේ වේස@ගෙ පුතා ඇරෙන්න.
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    11891184_1664741763761705_6111477873293382552_n.jpg
     

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,173
    4,083
    113
    invoke db "Injected Memory"
    මෛත්‍රීත් ගෙදර යන්න වගේ හදන්න් :D

    මෛත්‍රිත් හිතන් ඉන්නවා නම් MR ට චන්දෙ දීපු බය්යො වගේ, my3 ට චන්දෙ දුන්න මිනිස්සුත්, "අපි චන්දෙ දුන්නා ඔබ තුම ඕන මගුලක් කරගන්න" කියලා හිතන මිනිස්සු කියලා, එතන තමයි my3 ඇනගන්න තැන :D
    එ අතින් බලද්දි රනිල් සුපිරි පොරක් :)
     

    adaulla

    Well-known member
  • Jul 14, 2011
    1,093
    206
    63
    මිනිස්සුන්ට එපා උන පර බල්ලො සෙට් එකක් ඉන්නව
    උන්ට නොමිනේශන්වත් දෙන්න එපාම කියල මිනිස්සු කිව්ව
    එතකොට කිව්ව නොමිනේශන් දෙන්න උනා නමුත් ජනතාවට එපා නම් චන්දෙ නොදො නරකනම් උන්ව පරාජය කරන්න

    ඔන්න ඒ පරයො පරාද කලා මිනිස්සු...අර වනචර හිටපු ඇමති හැත්ත විශේශයෙන්ම

    මෙන්න අපි පරාද කල එවුන්ට ආයි ජාතික ලැයිස්තුවෙන් ගන්නව
    මේක හරියට මේ පරයො පරද්දපු මිනිස්සුන්ට xx ඇරිය වගේ

    සමාවෙන්න..වෙන මේවට කොහොම කියන්නද

    මේවගෙ එපා කියපු පරයො අරන් මුන් අපිට කෙලවනකොට ඔක්කොමල වරෙල්ල මුන්ව වට කරන්න
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මෛත්‍රීත් ගෙදර යන්න වගේ හදන්න් :D

    මෛත්‍රිත් හිතන් ඉන්නවා නම් MR ට චන්දෙ දීපු බය්යො වගේ, my3 ට චන්දෙ දුන්න මිනිස්සුත්, "අපි චන්දෙ දුන්නා ඔබ තුම ඕන මගුලක් කරගන්න" කියලා හිතන මිනිස්සු කියලා, එතන තමයි my3 ඇනගන්න තැන :D
    එ අතින් බලද්දි රනිල් සුපිරි පොරක් :)


    MY3 ට කොහොමත් එකයි නේ බන්. ආයෙත් ඉල්ලන්නේ නෑනේ චන්දෙ. :D
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    එහෙම උනොත් නම් මේ රටේ ඉදල වැඩක් නැහැ...මිනිස්සු එපා කියල චන්දෙන් පරද්දපු එකෙක් කොහෙන්දෝ ඇවිත් රටේ අධ්‍යාපනය වගේ බැරෑරුම් විෂයක් මෙහෙයවනවා කියන්නේ විහිළුවක් නේ...:dull:
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,438
    1,004
    113
    එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජාතික ලැයිස්තුවේ මන්ත්‍රීවරුන් නම් කර ඊට අත්සන් යොදා මැතිවරණ කොමසාරිස්ට යවා ඇත්තේ සුසිල් ප්‍රේමජයන්ත මහතා විසින් බව මැතිවරණ දෙපාර්තමේන්තු ආරංචි කියයි.
    ඔහු එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම්වරයා ලෙස මුද්‍රා තබා සිය අත්සන එම ලේඛනයට යොදා තිබේ.
    ඔහුගේ ලේඛනය මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පිළිගෙන ඇත.

    http://www.lankadeepa.lk/index.php/articles/342302
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    එහෙම උනොත් නම් මේ රටේ ඉදල වැඩක් නැහැ...මිනිස්සු එපා කියල චන්දෙන් පරද්දපු එකෙක් කොහෙන්දෝ ඇවිත් රටේ අධ්‍යාපනය වගේ බැරෑරුම් විෂයක් මෙහෙයවනවා කියන්නේ විහිළුවක් නේ...:dull:


    ඔය විහිලුව කලිනුත් තිබ්බ නේ බන්. ඒ system එක මාරු කරන්නනේ ඉන්න එකා එළවලා වෙන එකෙක් ගෙනාවෙත්. ඌටත් මූ නැතුවම බෑ වගේ.
     

    Greenz

    Member
    Jun 13, 2014
    1,481
    144
    0
    මහා චාර්ය්යවරු කියන්නේ නීතීවේදීන් දොස්තරලා කියන්නේ බුද්ධිමතුන් නෙවෙයි.උගතුන් විතරයි,. බුද්ධිමතුන් කියන්නේ ලෙනින් චේගුවේරා ට්‍රොස්කි ස්ටාලින් හිට්ලර් ඒබ්‍රහම් ලින්කොන් මාවො සේතුන් හෙල්මට් කෝල්, ලී කිවාන් මහාතීර් ජේ ආර් ජොස් මුජිකා වගේ අයආචාර්ය මහා චාර්ය පට්ටම් තියෙන එවුන් දාන්න එපා .ඒක ගොන් කමක්.හුගක් අය මුට්ටි අල්ලගෙන කැම්පස් වල උඩට රිංගපු අය.
     

    adaulla

    Well-known member
  • Jul 14, 2011
    1,093
    206
    63
    prof.රජීව විජේසිංහ වෙනුවට පැරදුන " විජිත් විජේමුනි"
    prof.කපිල ගුනසේකර වෙනුවට "එස් බී දිසානායක"
    prof.රත්නපාල වෙනුවට " ෆීලික්ස් පෙරෙරා"
    prof.කොල්වින් ගුණරත්න වෙනුවට " ජගත් පුශ්පකුමර"
    prof.රිස්වි ශෙරිෆ් වෙනුවට "ලක්ශ්මන් යාපා"
    ඔබේ දුවා දරුවන්ට ආයෙමත් එස් බී ගෙන් කන්න ලැස්ති කරයි වගේ


    කොහොමද ජනතාව කියන්නෙ ගොන් හරක්ම කියල හිතන යහපාලන මොලේ
     
    Last edited:

    adaulla

    Well-known member
  • Jul 14, 2011
    1,093
    206
    63
    මෙවුන්ව ආයෙ පත්කරල මිනිස්සු තලාපෙලන්න ඉස්සෙල්ල,,,
    මේවගේ තක්කඩි ජාතික ලැයිස්තුවෙන් ගෙන්න ගන්න එවුන්ට(පාලකයන්ට ) චන්දෙ දීපු ,,
    ගොන් ජනතාවට බොන්න ලොකු පුන්නක්කු කල්දේරම් නගරයක් නගරයක් ගානේ නොමිලේ පොවල අලුත් තණ කොල මිටියක් ගානෙ චන්දෙ දුන්නෙ එවුන්ට කවල උපහාර කරල ඉන්නවනම් හොදයි