"එස්-5”_ක්‍රමය_ගැන_දන්නවාද?
එස් 5 යන්නෙන් ජපන් වචන 5ක් කියවේ.
සෙයිරි
සෙයිටෝන්
සෙයිමෙසෝ
සෙයිකෙත්සු
ෂිත්සුකේ
එහෙත් මේවා පුහුණු කිරිම සඳහා ජපන් ජාතිකයෙකු විය යුතු බවට මින් අදහස් නොවේ.අපි, එක් එක් වචනය කියවා එයින් අදහස් වන දෙය සහ අපට යෙදෙන්නේත කෙසේදැයි බලමු.
සෙයිරි
අනවශ්‍ය දේවල් ඉවතට ගෙන පරිසරයට හානියක් නොවෙන පරිදි විසි කර දමන්න.
සෙයිටෝන්
අවශ්‍ය දේවල් නිසි පිළිවෙලට තබන්න. එවිට ඒවා පාවිච්චිය සඳහා පහසුවෙන් ගත හැක.
සෙයිසෝ
කුණු රොඩ්ඩනක්වත් නො තිබෙන ලෙස ඔබේ වැඩපොල සම්පූර්ණයෙන්ම පිරිසිදු කරන්න
සෙයිකෙත්සු
සෑම විටම මනා ගෘහ පාලනයක් සහ වැඩපොළෙහි මනා පිළිවෙලක් තබා ගන්න
ෂිත්සුකේ
මනා ගෘහ පාලනය පිළිබඳව විනය රීති නිදහසේ අනුලමනය කිරිමට පුහුණු කිරිම.
එස් 5 න් ලබන ප්‍රයෝජන
එස් 5 කෙනෙකුගේ කාර්යස්ථානය වඩාත් ප්‍රියජනක කරයි.
එස් 5 වැෙඩහි කාර්යක්ෂමතාව ලබා ගැනීමට උපකාරි ෙව්
එස් 5 සහ අාරක්ෂාව ඒකිෙනකට බැදි පවති.
එස් 5 උසස් තත්ත්වයෙ නිෂ්පාදනවලට සහ ඉහළ මට්ටමෙ ඵලදායිතාවයකට ෙහ්තු ෙව්.
"එස්-5” කුමක්ද?