එසේ නොවිය යුතුයි. . .

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    එසේ නොවිය යුතුයි. . .

    1951828100monkprotest2.jpg

    ග්‍රීස් යකුන් සැකකරමින් සිදුකෙරෙන පහරදීම්වලට විරෝධය පළකරමින් අද(26) කොළඹ, විහාර මහා දේවි උද්‍යානය ඉදිරිපිට භික්ෂූන් වහන්සේලා පිරිසක් විරෝධතා ව්‍යාපාරයක නිරතවිය. සිංහල රාවය බෞද්ධ මධ්‍යස්ථානය මගින් මෙම විරෝධතාවය සංවිධානය කර තිබිණි. එහි එක් අවස්ථාවක් ඉහතින් දැක්වේ.

    ඡායා -එරංග පෙරේරා
     
    Aug 18, 2011
    6,147
    788
    0
    :D:D:rofl::rofl::P:P මේවා දාන්න එපා මචන් ත්‍රෙඩ් එක කිඩ්නැප් වෙයි. උඹ, රිප්ලයි කරන අපි ජාතිවාදියෝ වෙයි. කද්වුරු ඉවත් කරවගන්න හදන අය අහිංසක කාටවත් කරදරයක් නැති හොද බබාලා වෙයි ;);)
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    බින්දු;10874732 said:
    :D:D:rofl::rofl::P:P මේවා දාන්න එපා මචන් ත්‍රෙඩ් එක කිඩ්නැප් වෙයි. උඹ, රිප්ලයි කරන අපි ජාතිවාදියෝ වෙයි. කද්වුරු ඉවත් කරවගන්න හදන අය අහිංසක කාටවත් කරදරයක් නැති හොද බබාලා වෙයි ;);)

    :yes::yes::sorry: