එහා ගෙදර කැ# පුසා

KOTA NIHAL

Well-known member
  • May 27, 2016
    20,933
    4,601
    113
    එහා ගෙදර කැ# පුසා

    එහා ගෙදර කැරි පුසා අපේ ගෙදර බැල්කනියේ හැම දාම රැට රෙනවා .ගැහුවට වැඩකුත් නැහැ .මුලින් මුලින් බුමි තෙල් දැම්මම එන්නේ නැතිව හිටිය දැන් ඒවටත් හුරු වෙලා ආපහු රෙනවා .රෙනවා කියන්නේ මේක රෙනවා මොකුත් නැහැ අලියෙක් රෙව්වා වගේ ඒ තරම් තඩි බෙටි .ගෙදර උන්ට කිව්වම කියනවා ලඟදි කොහෙට හරි ගිහින් දානවා කියල ඒත් තාම ගෙනිච්චේ නැහැ .මේක වලක්වන්න විදියක් කියපල්ලකෝ .
     
    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    puso samanyayen wahanawane ban :( balanna u rena thana balala wali ekak thiyahan,u ehema wali eke karanawanam gedara unta wali ekak thiyanna kiyahan,eth barinam wadee goda da ganna athulahan muna goo gode
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    ඒවා කරදර වැඩ බන් නිදහසේ කොහේ වත් දොර වහල යන්නවත් බැහැ
    සතාට හින්සා වෙන වඩ නම් තියෙනවා.. කරන එක ඉතින් අනේ මන්දා.. එන වෙලාවක් බලලා බට්ටයක් පත්තු කරපන්. ආයේ එන්නේ නැ පලාතකට.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ජාපාලම් කලවම් කරලා මාලු හොද්දක් හදලා කන්න දීපන්
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    උබ එහා ගෙදර ගෑනිගේ ජංගි උස්සනවනේ. ඒ මලට ඒ ගෑනි පුසව එවනවා ඇති රීලා වරෙන් කියල :growl:
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,204
    2
    10,802
    113
    Home Sweet Home
    ඕක නම් ගොඩක් අය කරනවා මාත් දැකල තියෙනවා , ගෙවල් ඉස්සරහ plastic වතුර බෝතල් තියෙල තියෙනවා , කරලා බලපන්

    වීදුරු බොතල් වලට වතුර පුරවලා තියපන් තැන් තැන් වල
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    බැල්කනියෙ ? :eek: උඹල තට්ටු නිවාස සංකීර්ණෙකද ඉන්නෙ ? :eek: පූසො සාමාන්‍යයෙන් ජරා කරන්නෙ පස් දාල වහන්න පුලුවන් තැනකනෙ :eek: උඹේ නයෙක්ද කොහෙද :baffled:
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,933
    4,601
    113
    puso samanyayen wahanawane ban :( balanna u rena thana balala wali ekak thiyahan,u ehema wali eke karanawanam gedara unta wali ekak thiyanna kiyahan,eth barinam wadee goda da ganna athulahan muna goo gode

    අහු උනොත් නම් අතුල්ල්නවා පතුරු යන්න .මු රෙන්නේ රැට බන් අය්ති උන්ගේ ගෙදර ඕන තරම් වැලි තියෙනවා ඒත් මුගේ කැරි කමට අපේ දිහාටම රිංගනවා රෙන්න
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,933
    4,601
    113
    බැල්කනියෙ ? :eek: උඹල තට්ටු නිවාස සංකීර්ණෙකද ඉන්නෙ ? :eek: පූසො සාමාන්‍යයෙන් ජරා කරන්නෙ පස් දාල වහන්න පුලුවන් තැනකනෙ :eek: උඹේ නයෙක්ද කොහෙද :baffled:

    ඔව් බන් උඩ තට්ටුවක ඉන්නේ .නැහැ බන් මේක රෙන්නේ අමු සිමෙන්තියේ මොන වැහිල්ලක්ද
     
    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    එහා ගෙදර කැරි පුසා අපේ ගෙදර බැල්කනියේ හැම දාම රැට රෙනවා .ගැහුවට වැඩකුත් නැහැ .මුලින් මුලින් බුමි තෙල් දැම්මම එන්නේ නැතිව හිටිය දැන් ඒවටත් හුරු වෙලා ආපහු රෙනවා .රෙනවා කියන්නේ මේක රෙනවා මොකුත් නැහැ අලියෙක් රෙව්වා වගේ ඒ තරම් තඩි බෙටි .ගෙදර උන්ට කිව්වම කියනවා ලඟදි කොහෙට හරි ගිහින් දානවා කියල ඒත් තාම ගෙනිච්චේ නැහැ .මේක වලක්වන්න විදියක් කියපල්ලකෝ .

    Give him some good food on the balcony. And be a bit friendly with him.
    This will work.

    Cats never shit on places they eat or places where it considers a place belongs to him.
     
    kalujanaka

    Active member
  • Jan 23, 2008
    402
    70
    43
    බලාගෙන කොටෝ.. උඹේ මීයාට වහ වැටිලද දන්නේ නෑ.. රීලා රීලා, මීයා කාල යයිද දන්නේ නෑ...