එහා ගෙදර කැ# පුසා

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    එහා ගෙදර කැරි පුසා අපේ ගෙදර බැල්කනියේ හැම දාම රැට රෙනවා .ගැහුවට වැඩකුත් නැහැ .මුලින් මුලින් බුමි තෙල් දැම්මම එන්නේ නැතිව හිටිය දැන් ඒවටත් හුරු වෙලා ආපහු රෙනවා .රෙනවා කියන්නේ මේක රෙනවා මොකුත් නැහැ අලියෙක් රෙව්වා වගේ ඒ තරම් තඩි බෙටි .ගෙදර උන්ට කිව්වම කියනවා ලඟදි කොහෙට හරි ගිහින් දානවා කියල ඒත් තාම ගෙනිච්චේ නැහැ .මේක වලක්වන්න විදියක් කියපල්ලකෝ .

    :lol::lol: hinawa nawatthaganna ba yakow
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,933
    4,601

    උඹලට හිනා ,අද ටිකක් ඇහැරලා ඉන්නව රැ වෙනකන් ,අහු උනොත් දෙනවා දෙකට කැඩෙන්න ඕකට
     
    GMC

    Member
    Sep 13, 2017
    1,193
    234
    0
    simple solution. cucumber. ඊලඟට එන්න එපා මෙතන ත්‍රෙඩ් දාගෙන පූසා බය කරන්න තියාපු එක ඇන්ටිගෙ පූසා ගෙදර ගෙනිච්චා දැන් මම පොලිසියට කියන්න ඕනෙද අහගෙන. :lol:

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    maxresdefault.jpg

    potassium permanganate (Condy's) diya karapu wathura bothal tikak thiyala balapan.

    11.gif
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අල්ලලා පොහොර මල්ලකට දාලා වට 100ක් හොදට කරකවලා කරකවල හිමිහිට කට ඇරපන්

    අත්දුටුවයි ප්‍රතක්ෂ්යි යේ ජිවිතේට උ මායිම පනින්නේ නැහැ
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    අල්ලලා පොහොර මල්ලකට දාලා වට 100ක් හොදට කරකවලා කරකවල හිමිහිට කට ඇරපන්

    අත්දුටුවයි ප්‍රතක්ෂ්යි යේ ජිවිතේට උ මායිම පනින්නේ නැහැ

    මායිම පනින්නේ නෑ කියන්නේ කැරකිල්ලේ හැටියට ඌට මායිමෙන් එළියට යා ගන්න බැරුව මායිම ඇතුළෙම කැරකි කැරකී ඉන්නවා කියන එකද..
    :rofl:

    GMC

    Member
    Sep 13, 2017
    1,193
    234
    0
    අල්ලලා පොහොර මල්ලකට දාලා වට 100ක් හොදට කරකවලා කරකවල හිමිහිට කට ඇරපන්

    අත්දුටුවයි ප්‍රතක්ෂ්යි යේ ජිවිතේට උ මායිම පනින්නේ නැහැ

    prasa komada life eka
     
    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    එහා ගෙදර කැරි පුසා අපේ ගෙදර බැල්කනියේ හැම දාම රැට රෙනවා .ගැහුවට වැඩකුත් නැහැ .මුලින් මුලින් බුමි තෙල් දැම්මම එන්නේ නැතිව හිටිය දැන් ඒවටත් හුරු වෙලා ආපහු රෙනවා .රෙනවා කියන්නේ මේක රෙනවා මොකුත් නැහැ අලියෙක් රෙව්වා වගේ ඒ තරම් තඩි බෙටි .ගෙදර උන්ට කිව්වම කියනවා ලඟදි කොහෙට හරි ගිහින් දානවා කියල ඒත් තාම ගෙනිච්චේ නැහැ .මේක වලක්වන්න විදියක් කියපල්ලකෝ .

    මේ බෝර්ඩ් එක ගහල තියපන්

    composting-dog-poop---550p-jpg.jpg

    virajqs

    Well-known member
  • Sep 21, 2008
    1,788
    428
    83
    ආතල් ලන්තය
    එහා ගෙදර කැරි පුසා අපේ ගෙදර බැල්කනියේ හැම දාම රැට රෙනවා .ගැහුවට වැඩකුත් නැහැ .මුලින් මුලින් බුමි තෙල් දැම්මම එන්නේ නැතිව හිටිය දැන් ඒවටත් හුරු වෙලා ආපහු රෙනවා .රෙනවා කියන්නේ මේක රෙනවා මොකුත් නැහැ අලියෙක් රෙව්වා වගේ ඒ තරම් තඩි බෙටි .ගෙදර උන්ට කිව්වම කියනවා ලඟදි කොහෙට හරි ගිහින් දානවා කියල ඒත් තාම ගෙනිච්චේ නැහැ .මේක වලක්වන්න විදියක් කියපල්ලකෝ .

    අනේ මචං මටත් ඔය කරදරේම තියෙනවා.ඌට ගහන්න උණුවතුර හිටන් ලෑස්ති කරන ඉන්නේ ..
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,933
    4,601
    113
    maxresdefault.jpg

    potassium permanganate (Condy's) diya karapu wathura bothal tikak thiyala balapan.

    :)
    11.gif

    අල්ලලා පොහොර මල්ලකට දාලා වට 100ක් හොදට කරකවලා කරකවල හිමිහිට කට ඇරපන්

    අත්දුටුවයි ප්‍රතක්ෂ්යි යේ ජිවිතේට උ මායිම පනින්නේ නැහැ
    karla balanna ona

    මායිම පනින්නේ නෑ කියන්නේ කැරකිල්ලේ හැටියට ඌට මායිමෙන් එළියට යා ගන්න බැරුව මායිම ඇතුළෙම කැරකි කැරකී ඉන්නවා කියන එකද..
    :rofl:

    :rofl:
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,933
    4,601
    113
    අනේ මචං මටත් ඔය කරදරේම තියෙනවා.ඌට ගහන්න උණුවතුර හිටන් ලෑස්ති කරන ඉන්නේ ..

    දවල්ට රෙනවා නම් මොනවා හරි කරන්න පුළුවන් මු එන්නේ රැට
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,632
    113
    අල්ලලා පොහොර මල්ලකට දාලා වට 100ක් හොදට කරකවලා කරකවල හිමිහිට කට ඇරපන්

    අත්දුටුවයි ප්‍රතක්ෂ්යි යේ ජිවිතේට උ මායිම පනින්නේ නැහැ

    පව් යකෝ :(:(:(
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,933
    4,601
    113
    අනේ මචං මටත් ඔය කරදරේම තියෙනවා.ඌට ගහන්න උණුවතුර හිටන් ලෑස්ති කරන ඉන්නේ ..

    දවල්ට රෙනවා නම් මොනවා හරි කරන්න පුළුවන් මු එන්නේ රැට .බුමි තෙල් දාපන් බිමට පොඩ්ඩක් ශේප් කර ගන්න පුළුවන් ටික දවසක් යනකම් .නැත්නම් ඉතින් පොලු පාර තමා දෙන්න වෙන්නේ
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ගෑනුන්ගේ පුසෝ රෙනවද බන්... නැත්තන් කිරි වමාරන වද.. ? :rolleyes:

    ගෑනිගේ පුසගේ එහා පැත්තේ එකට මූ මොනා හරි කලාද දන් නෑ :lol: