බයිලා වැඩක් නැ
මෙන්න මේක කොහොමද වෙන්නේ කියපන් බයිලා නැතුව පුලුවන්නම්
මටනම් ඔලුවක් නැහැ, ඔලුව තියෙන උබ කියපන්කෝ කර්මය හටගෙන ඒකට අනුරූපව ඊලග බවය හැදෙන හැටි.
ගනිත, රසායන විද්යා.. ඕන එකකින්
@lankalk @Little Hulk @nuwan9999 @ek_rosh ඔයාලත් ඇවිත් අහගන්න.
මෙන්න මේක කොහොමද වෙන්නේ කියපන් බයිලා නැතුව පුලුවන්නම්
මටනම් ඔලුවක් නැහැ, ඔලුව තියෙන උබ කියපන්කෝ කර්මය හටගෙන ඒකට අනුරූපව ඊලග බවය හැදෙන හැටි.
ගනිත, රසායන විද්යා.. ඕන එකකින්
@lankalk @Little Hulk @nuwan9999 @ek_rosh ඔයාලත් ඇවිත් අහගන්න.
උඹේ නොදන්නාකම උඹ තියාගනින්. උඹ එහෙම එකක් තියෙනවා කියල හරි ඇහුවෙ මේ ජීවිතේදි නේද? ඒකනෙ මේ ළදරුවෙක් වගේ ඒ ගැන අහන්නෙ ඔප්පු කරල පෙන්නන්න කියල. අනිත් එක තනියම තමන්ගෙ අනුවණකම පිළිගන්න බැරුව තව උන්වත් හවුල් කරගෙන තියෙන්නෙ. තව ඉගෙන ගනින්. එතකොට ඔය උඩ පනින ගතිය අඩුවෙයි.මන් DSM-5 කියවන්න පටන් ගත්තේ O/L කරන කාලේ. ඔයා මට මානසික රෝග ගැන උගන්නන්න ඕනේ නැහැ
යැයි යැයි තමයි. උබට 120 score කර ගන්න පුලුවන් වෙයිද IQ test එකකින්?
මෙන්න මේක කොහොමද වෙන්නේ කියපන් බයිලා නැතුව පුලුවන්නම්
මටනම් ඔලුවක් නැහැ, ඔලුව තියෙන උබ කියපන්කෝ කර්මය හටගෙන ඒකට අනුරූපව ඊලග බවය හැදෙන හැටි.
ගනිත, රසායන විද්යා.. ඕන එකකින්
@lankalk @Little Hulk @nuwan9999 @ek_rosh ඔයාලත් ඇවිත් අහගන්න. එක්කෙනෙක් කර්ම යාන්ත්‍රනය පැහැදිලි කරන්න හදන්නේ
------ Post added on Jun 1, 2025 at 10:19 PM
ආයේ බයිලාඋඹේ නොදන්නාකම උඹ තියාගනින්. උඹ එහෙම එකක් තියෙනවා කියල හරි ඇහුවෙ මේ ජීවිතේදි නේද? ඒකනෙ මේ ළදරුවෙක් වගේ ඒ ගැන අහන්නෙ ඔප්පු කරල පෙන්නන්න කියල. අනිත් එක තනියම තමන්ගෙ අනුවණකම පිළිගන්න බැරුව තව උන්වත් හවුල් කරගෙන තියෙන්නෙ. තව ඉගෙන ගනින්. එතකොට ඔය උඩ පනින ගතිය අඩුවෙයි.
කලේට වතුර පිරෙන්න පිරෙන්න හෙල්ලෙන ගතිය අඩු වෙනවා.
පින් පව් එක්ක කර්මය හට අරගෙන ඒකට අනුරූපව ඊලඟ ජීවිත නිර්මාණය වෙනවා කියන එක දන්නෙ නැත්තන් උඹ ඒක ඉගෙන ගෙන ඉඳපන්. මොකද ඔලුවක් තියෙන එකෙක්ට ඒක තේරුම් ගන්න හැකියි. එහෙම නෑ කියනවා නම්, නැත්තන් එහෙම නෑ කියල කෙනෙක් කියනවා නම්, ඌට එක්කෝ ගණිතය, භෞතික විද්‍යාව, රසායන විද්‍යාව වගේ දේවල් ඉගෙන ගන්න සංසාරෙ පුරුදු නොකරපු කම්මැලි ගෝත මැට්ටෙක්. එහෙම නැතුව සංසාරෙ මහන්සි ගත්ත එකෙක් නම් ඒ දේවල් නිරපේක්ෂ සත්‍ය බව තේරුම් ගන්න බැරි වෙන්නෙ නැහැ.
"මටනම් ඔලුවක් නැහැ," බබ්බු නලවන්නෙ නෑ බන් අපි. පලයන් මොන්ටිසෝරිබයිලා වැඩක් නැ
බයිලා වැඩක් නැහැ.. අහපු දෙට දෙනවනම් උත්තර දෙන්න"මටනම් ඔලුවක් නැහැ," බබ්බු නලවන්නෙ නෑ බන් අපි. පලයන් මොන්ටිසෝරි
ඔලුවක් නැති උඹට මොනව තේරුම් කළත් කෝ බන් ඒක තේරුම් ගන්න තරම් හැකියාවක්. උඹල වගේ කීබෝඩ් වීරයන්ට නිකන් ලෙක්චර්ස් දෙන්න අපිට පිස්සු නෑ ඔලුව නැති ළදරුවො. පලයන් මොන්ටිසෝරිආයේ බයිලා
බයිලා වැඩක් නැහැ,
දැන් උබ hypocrite කෙනෙක් නෙමෙයිනම්,
මේක වෙන විදිහ factualize කරහන්.
උබට කලින් හෑලි දෙකක් ලියලා පෙන්නුවා උබම කියන දේවල්, උබ කියන ඒවා එන්කම contradict වෙන හැටි. උබට ඒක තේරුනෙත් නැහැ. ( බුද්ධිය වැඩි නිසා වෙන්නැති)
ඒකට කමක් නැහැ මෝඩ අපිට තේරෙන විදිහට කියලා දියෝකෝ කර්මය ගැනයි ඊලග බවය ගැනයි.
උත්තර දුන්නට කෝ බන් ඔලුවක් උඹට ඒක තේරුම් ගන්න? වලන් කට්ට වැනුව කියල ගැරඬියෙක් නාග රාජයෙක් වෙන්නෙ නැහැ. ඒ හින්ද ඔලුව නෑ කියල පිළිගත්ත උඹට මොනව කිව්වත් තේරෙන්න ඔලුවක් නැහැනෙ.බයිලා වැඩක් නැහැ.. අහපු දෙට දෙනවනම් උත්තර දෙන්න
දන්න ලබ්බක් නැහැ නේද තේරුම් කරල දෙන්න ඉතින්ඔලුවක් නැති උඹට මොනව තේරුම් කළත් කෝ බන් ඒක තේරුම් ගන්න තරම් හැකියාවක්. උඹල වගේ කීබෝඩ් වීරයන්ට නිකන් ලෙක්චර්ස් දෙන්න අපිට පිස්සු නෑ ඔලුව නැති ළදරුවො. පලයන් මොන්ටිසෝරි
තව චැනල් එකක් තියේ...අර කොල්ලො සෙට් එකක් රෑට එක එක ඉඩම් වට ගිහිං හොල්මන් මහසෝනා මීට් වෙන්න දගලන්නේ...රොද්‍රිෙගා්ද මුකෙක්ද කියලල..පට්ට බොරුමේ චැනල් එක කරන්නෙ ගූ හොරෙක් රායිට්![]()
දන්න ලබ්බ ගැන කිව්වට තේරුම් ගන්න ඔයාට බුද්ධියක් නැහැනෙ මිත්‍රයා. ඒකනෙ එක එකාව එකතු කරගෙන බොරුවක් හරියි කියල කියාගන්න දඟලන්නෙ. දන්න ඒව කියන්නවත් උඹ වටින්නෙ නැහැනෙ. ලෙක්චර්ස් දෙන්නෙ බුද්ධියක් තියෙන උන්ට විතරයි.දන්න ලබ්බක් නැහැ නේද තේරුම් කරල දෙන්න ඉතින්
උබ කියන දේට වැදගෙන, "ඔව්, ඇත්ත තමයි" කියලා සාදුකාර දෙන්න වෙන එකෙක් හොයා ගනින්.![]()
දැන් මන් කොතනද කිව්වේ කියහන් ඔය විඩියෝ ඒකේ තියෙන දේවල් හෝ ගුප්ත විච්‍යාව සම්බන්ධ දේවල් ඇත්ත කියලා?ඒකනෙ එක එකාව එකතු කරගෙන්් බොරුවක් හරියි කියල කියාගන්න දඟලන්නෙ.
දන්න ලබ්බ ගැන කිව්වට තේරුම් ගන්න ඔයාට බුද්ධියක් නැහැනෙ මිත්‍රයා.
හොද, අලුත් චැනල් එකක් හම්බුනා යන්ත්‍ර, මන්ත්‍ර, යක්කු, කොඩිවින.. වගේ අදෘශමාන දේවල් සම්බන්ධව. කැමති අය බලන්න.දැන් මන් කොතනද කිව්වේ කියහන් ඔය විඩියෝ ඒකේ තියෙන දේවල් හෝ ගුප්ත විච්‍යාව සම්බන්ධ දේවල් ඇත්ත කියලා?
මේ දැන් දෙවෙනි පාර කියන්නේ. මන් කිව්වේ ඕක මන් දන්නැති/ අත්දැකීම් නැති විෂයක්. ඕක ඇත්තද/ බොරුද කියලා මන් දන්නැහා. ඒක තමයි "කැමති කෙනෙක්ට බලන්න" කියලම දැම්මේ.
හොද > ඒ අදාල මාතෘකා ගැන යම් තාක් දුරට හෝ පැහැදිලි කරලා ඒක වෙන්නේ කොහොමද කියලා, කියලා දෙන නිසා.හොද, අලුත් චැනල් එකක් හම්බුනා යන්ත්‍ර, මන්ත්‍ර, යක්කු, කොඩිවින.. වගේ අදෘශමාන දේවල් සම්බන්ධව. කැමති අය බලන්න.
සමාජයට හානි වෙන දෙයක් කෙනෙක් හෝ කණඩායමක් ආයෙ ආයෙ සමාජ ගත කරන්න උත්සාහ කරනවා. මම කොන්දක් තියෙන පිරිමියෙක්, නැතුව ගෑණු නම් වලින් ගෑනු අවතාර පස්සෙ ඉන්න පිම්පියෙක් නෙමෙයි. එතකොට AFK වුණත් මම සමාජ ප්‍රගමනයට විරුද්ධව අසත්‍යය පතුරුවන වුන්ව වළක්වන්න වැඩ කරනවා. මොකද මම පිරිමියෙක් නිසා ක්න්ද පණ තියෙන. එතකොට උඹ හෙන බන ටෝක් දිදී මේ වගේ අවුට්ඩේටඩ් බොරු හොඳ අලුත් චැනල් එකක් හම්බුනා කියල මේ ෆෝරම් එකේ දාද්දි ඇස් වහගෙන ඉන්න මම උඹ වගේ පිම්පියෙක් නෙමෙයි. මොකද පාරෙ යන ගැහැනු ලමයෙක්ට අතවරයක් කරන්න ආවොත් මොකෙක් හරි අමු මොන්ගල් අමන මානසික රෝගියෙක් ඒක වළක්වන එක මගෙ ලේ වල තියෙන දෙයක්. නරි වගේ නැට්ට පුකේ ගහගෙන බලාගෙන ඉන්න නෙමෙයි අපේ දෙමව්පියො අපිව හදල තියෙන්නෙ, නියම ශ්‍රී ලාංකික සිංහයෙක් වගේ මුහුණ දීල යහපතක් කරන්න. අන්න ඒක මතක තියාගනින්. මොකා වුණත් අදාල නැහැ. කරන්නෙ යහපතක් නම්, චේතනාවෙන්ම අපි බොක්කෙන්ම උදව් කරනවා. ඒ වගේම මොකා වුණත් අදාල නැහැ කරන්නෙ බොරුව වංචාව නම්......දැන් මන් කොතනද කිව්වේ කියහන් ඔය විඩියෝ ඒකේ තියෙන දේවල් හෝ ගුප්ත විච්‍යාව සම්බන්ධ දේවල් ඇත්ත කියලා?
මේ දැන් දෙවෙනි පාර කියන්නේ. මන් කිව්වේ ඕක මන් දන්නැති/ අත්දැකීම් නැති විෂයක්. ඕක ඇත්තද/ බොරුද කියලා මන් දන්නැහා. ඒක තමයි "කැමති කෙනෙක්ට බලන්න" කියලම දැම්මේ.
දැන් මේකත් දෙවෙනි පාරට කියන්නේ. උබ දන්න ලබ්බ උබගේ opinion එකක් විතරයි. ඒ නැතත් idealism related දේවල් factualize කරන්න බැහැ inherently. ඉතින් උබ මැරිලා ඉපදෙන එක ඇත්ත කියලා තව idealism related දෙයක් බොරු කියද්දි උබගේම points වලින් contradiction එකක් හැදෙනවා.
මේකත් දෙවෙනි වතාවට කියන්නේ,
මන් කොහෙවත් කිව්වේ නැහැ ඕවා ඇත්ත කියලා. කැමති කෙනෙක්ට බලන්න කියලා දැම්මහම උබ තමයි බයිලා ගහන් ආවේ "මන් ඕවා ඇත්ත කියලා හිතන් ඉන්නවා" කියලා හිතලා.
උබ හිතන් ඉන්න, උබට හරි කියලා හිතෙන කන්ටෙන්ට් විතරක් බලන්න ඕන්නම් උබ කාමරේ බිත්තියේ අලවගනින් උබට "හරි" කියලා හිතෙන දේවල් ටික කොලේක ලියලා. මේක ඕපන් forum එකක්. එක එක මිනිස්සු එක එක අදහස්/ මතවාද දරනවා. මතවාද නොදරන අයත් ඉන්නවා. "තමන්ගෙ එක හරිම එක" කියලා හිතන් ඉන්න එකයි මතවාදයකට කොටු නොවී යම් philosophy එකක් ගැන කතා කරන්න හෝ බෙදා ගන්න බැහැ කියලා හිතන එකයි මගේ ප්‍රස්නයක් නෙමෙයි, ඔයාගේ ප්‍රස්නයන්.
ආයේ බයිල ටිකකුයි, සබ්ජෙක්ටිව් ඔපිනියන් ටිකකුයි..සමාජයට හානි වෙන දෙයක් කෙනෙක් හෝ කණඩායමක් ආයෙ ආයෙ සමාජ ගත කරන්න උත්සාහ කරනවා. මම කොන්දක් තියෙන පිරිමියෙක්, නැතුව ගෑණු නම් වලින් ගෑනු අවතාර පස්සෙ ඉන්න පිම්පියෙක් නෙමෙයි. එතකොට AFK වුණත් මම සමාජ ප්‍රගමනයට විරුද්ධව අසත්‍යය පතුරුවන වුන්ව වළක්වන්න වැඩ කරනවා. මොකද මම පිරිමියෙක් නිසා ක්න්ද පණ තියෙන. එතකොට උඹ හෙන බන ටෝක් දිදී මේ වගේ අවුට්ඩේටඩ් බොරු හොඳ අලුත් චැනල් එකක් හම්බුනා කියල මේ ෆෝරම් එකේ දාද්දි ඇස් වහගෙන ඉන්න මම උඹ වගේ පිම්පියෙක් නෙමෙයි. මොකද පාරෙ යන ගැහැනු ලමයෙක්ට අතවරයක් කරන්න ආවොත් මොකෙක් හරි අමු මොන්ගල් අමන මානසික රෝගියෙක් ඒක වළක්වන එක මගෙ ලේ වල තියෙන දෙයක්. නරි වගේ නැට්ට පුකේ ගහගෙන බලාගෙන ඉන්න නෙමෙයි අපේ දෙමව්පියො අපිව හදල තියෙන්නෙ, නියම ශ්‍රී ලාංකික සිංහයෙක් වගේ මුහුණ දීල යහපතක් කරන්න. අන්න ඒක මතක තියාගනින්. මොකා වුණත් අදාල නැහැ. කරන්නෙ යහපතක් නම්, චේතනාවෙන්ම අපි බොක්කෙන්ම උදව් කරනවා. ඒ වගේම මොකා වුණත් අදාල නැහැ කරන්නෙ බොරුව වංචාව නම්......
මෙතෙන්ට තමයි උඹව මෙච්චර කාලයක් ගේන්න වුවමනා වුණේ. මේ පිළි අරගෙන තියෙන්නෙ මේ දේවල් ගැන තාම ඉගෙන ගන්න එකෙක් කියල. ඒක තමයි කිව්වෙ සංසාරෙන්ම මනුස්සයෙක් වෙන්න පරක්කු වෙච්ච එකෙක් උඹේ එන්ටිටි එක. ඒකනෙ තාම ඔය කාරණා ඔක්කොම - හිත කියල තේරුම් අරගෙන නැත්තෙ. ඒකනෙ තාම ඒවා රස වින්දනය කරන්නෙ. තව ඉපදි ඉපදි මැරි මැරි යන්න වෙයි උඹට ඕක ප්‍රගුණ කරගන්න.හොද > ඒ අදාල මාතෘකා ගැන යම් තාක් දුරට හෝ පැහැදිලි කරලා ඒක වෙන්නේ කොහොමද කියලා, කියලා දෙන නිසා.
මෙතෙන්ට තමයි උඹව මෙච්චර කාලයක් ගේන්න වුවමනා වුණේ. මේ පිළි අරගෙන තියෙන්නෙ මේ දේවල් ගැන තාම ඉගෙන ගන්න එකෙක් කියල. ඒක තමයි කිව්වෙ සංසාරෙන්ම මනුස්සයෙක් වෙන්න පරක්කු වෙච්ච එකෙක් උඹේ එන්ටිටි එක. ඒකනෙ තාම ඔය කාරණා ඔක්කොම - හිත කියල තේරුම් අරගෙන නැත්තෙ. ඒකනෙ තාම ඒවා රස වින්දනය කරන්නෙ. තව ඉපදි ඉපදි මැරි මැරි යන්න වෙයි උඹට ඕක ප්‍රගුණ කරගන්න.
හැබැයි පොඩි එකෝ, ඔය දේ මේ වෙද්දිත් අවබෝද කරගන්න පින තියෙන, ඒ කියන්නෙ කලින් සැර වලදි පට්ට විදියට මහන්සි වෙලා ඒ දේවල් ගැන පර්යේෂනය කරපු වුන් ඉන්නවා. වුන් ඕවට කියන්නෙ චිත්තය කියල. නියාම ධර්ම පහෙන් එකක් වෙන චිත්තය. හැබැයි කපටියො ඕක එහෙමයි කියල සමාජයට කියන්නෙ නැහැ.
කියවල ඇති නම්, දෙවියෝ සහ භූතයො - ඒබ්‍රහම් ටී කොවුර් මහත්මයාගෙ.
මම ඔය ගැන මගෙ රිසර්ච් එක කරන්නෙ 2005 ඉඳන් පොඩි එකෝ. ලංකාවෙ ගහන ගේම් දිග ඇරෙනවා තව අවුරුදු 12ක් ඇතුලත. එදාට උඹ ඔය නාම රූපයෙන්ම වුන්නොත් මතක් වෙයි මම මොකක්ද කිව්වෙ කියල. ගොම රිටි හැමදාම උඩ තියෙන්නෙ නැහැ. මැණික් මතුවෙන කාලයකුත් එනවා. ඉවසලා හිටපන් එදාට ඇස් දෙකෙන්ම බලාගන්න පුළුවන් වෙයි බුද්ධ වචනයේ ඇත්ත නැත්තත්.
ආයේ බයිල ටිකකුයි, සබ්ජෙක්ටිව් ඔපිනියන් ටිකකුයි..
හැබැයි උඹ මේ කිරියෙ බොරුව වපුරන්න ආවොත්, උඹ කවුද කියන එක ලෝකය දැනගනී.ආයේ බයිල ටිකකුයි, සබ්ජෙක්ටිව් ඔපිනියන් ටිකකුයි..
ඔයා මොන වගේ කෙනෙක්ද.. කියන එක මට සතපහකට අදාල නැහැ.
උබ මන් ගැන කොහොමද හිතන් ඉන්නේ කියන එකත් මට සත පහකව අදාල නැහැ.
උබට ඇත්ත කියලා හිතෙන ලිස්ට් එකක් හදලා දීපන්, හෙට උදේ ඉදන් ඒවා විතරක් මන් දාන්නම්හැබැයි උඹ මේ කිරියෙ බොරුව වපුරන්න ආවොත්, උඹ කවුද කියන එක ලෝකය දැනගනී.
mamath baluwaහොද, අලුත් චැනල් එකක් හම්බුනා යන්ත්‍ර, මන්ත්‍ර, යක්කු, කොඩිවින.. වගේ අදෘශමාන දේවල් සම්බන්ධව. කැමති අය බලන්න.
https://youtube.com/channel/UC_JCySczE7hRFy8tEOdjAfA?si=Z0Qjps7jCsuKozYd