එහෙනං කට්ටිය හෙට ලෑස්තියිනෙ 😍

Gal_banisa

Well-known member
  • Feb 14, 2024
    2,181
    2,515
    113
    Kandakadu
    හෙටින් පස්සෙ සුලුතර ජනපති අයින් වෙලා 17% බහුතර ජනපති පත්වෙනව නේද කියල හිතුනම වාවන්නෙ නෑ. 🥲🥲
    කොහොම හරි වාවපං

    හෙට ඌබර් පාරක් දානවද කියල කල්පනා කලෙ
    ------ Post added on Nov 13, 2024 at 9:25 AM
     
    • Sad
    Reactions: shenat