එහෙනම් අපිත් ජාත්‍යන්තරේට ගියා

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    un kiyana thana gahanne bn,gahanakotanam kiyanne, me dan cover karala lassanata hadagannawa kiyala,balapanko eke hati dan:dull:
    උබලා ඔක මේන් ලයින් එකට සෙට් කරනකොට වතුර විදිනවා නේද හො ගාලා. අපේ ගමේ එහෙම වෙලා එකෙකුට කරන්ට් වැදුන උඩ ලයින් එකෙන්. මැරුනේ නැ හැබැයි. ඌව විසි උනා.
     

    dd nalin

    Well-known member
  • Dec 18, 2012
    2,778
    1,136
    113
    wadi pura maha pare
    උබලා ඔක මේන් ලයින් එකට සෙට් කරනකොට වතුර විදිනවා නේද හො ගාලා. අපේ ගමේ එහෙම වෙලා එකෙකුට කරන්ට් වැදුන උඩ ලයින් එකෙන්. මැරුනේ නැ හැබැයි. ඌව විසි උනා.

    valve eka vahala gahuwama hari,eth owanam gahuwe arala, oke thiyenne athin karakawala thada karana socket, dan nam gahanne socket fusion machin ekakin heat karala, ethakota wathura enna ba.:yes:
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    ලන්කාව ගැන වැරදි හැගිමක් ඇතිවෙන්නේ
    අනිත් අතට අපි ඉන්දියාව ගැන එහෙම පොටොවලින් දැකලා හිතලා තියෙන ඒවා වැරදි ඇති
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,202
    8,950
    113
    Dubai
    ෆොටෝ නම් නියමයි. නමුත් ගොඩක් ඒවා ලංකාව ගැන වැරදි චිත්‍රයක් මැවෙන ඒවා.. :sorry:
     
    • Like
    Reactions: Screw SL

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ලන්කාව ගැන වැරදි හැගිමක් ඇතිවෙන්නේ
    අනිත් අතට අපි ඉන්දියාව ගැන එහෙම පොටොවලින් දැකලා හිතලා තියෙන ඒවා වැරදි ඇති

    වැරදි නෑ බන්. මේක තමා ලංකාවෙ ජන ජීවිතය. ලස්සන දේවල් වගේම මේ වගේ කටුක දේවලුත් තියෙනවා
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,773
    113
    Hell & Heaven (Kiribathgoda)
    sri_lanka_05.jpg


    mama gahapu wathura meter ekakuth jathyanthareta gihin

    :love::love:
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    ෆොටෝ නම් ගොඩක් ඒවා මැවෙන ඒවා නියමයි. නමුත් ගොඩක් ඒවා ලංකාව ගැන නියම වැරදි චිත්‍රයක් මැවෙන ඒවා.. :sorry:
     

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    අප්‍රමානයි... මීතොටමුල්ල කියලා ගූගල් දෙයියගෙන් අහපන්කො.. සතුට ඉහවහා යනවා බීබීසී, අල් ජසීරා, ඒබීසී ඔස්ට්‍රේලියා, ඒශියා මිරර්, ස්ට්‍රේට්ටයිම්ස් වල එහෙම. වාවගන්න බැරුව ඉන්නේ සතුට.

    අනේද කියන්නේ සතුටට කඳුලු ආවා..:frown:
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    pakistan south asian hub for drugs / terrorists /isis


    india country without toilet


    Sri lanka
    ...... NOWADAYS HUB FOR GARBAGE And dumping :dull::dull:(INCLUDING POLITICS AND indian shit) :dull::dull:

    Are you happy now ? :baffled:
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    උබලා ඔක මේන් ලයින් එකට සෙට් කරනකොට වතුර විදිනවා නේද හො ගාලා. අපේ ගමේ එහෙම වෙලා එකෙකුට කරන්ට් වැදුන උඩ ලයින් එකෙන්. මැරුනේ නැ හැබැයි. ඌව විසි උනා.

    Therune na. Wathura jet eka current line ekath ekka bridge welada?