අපි රට බෙර ගන්න හදන්නෙ උබලා වගේ උන්ට නිදහසේ ඉන්ඩ කියලා හිතපු වෙලාවල් වලට තමා බං හිතට පුදුම දුකක් දැනුනේ..
උබ හිතුවද මේක එකදාස් නවසිය බර ගනන් වල ෆිල්ම් එකක් කියලා . මට දෙබස් අහගෙන ආතල් ගන්න..
ඔලු කට්ට ඇතුලට මොලයක් සෙට් වෙන්නෙ හිතන්න මිසක් ඇගේ බර වැඩි වෙන්න නෙවෙ. උබ තාම ඉස්කෝලෙ යන එකෙක් .. හැබෙයි උබ හැමදාම ඔය වයසෙ ඉන්නෙ නෑ.. කවදා හරි දවසක ආපස්ස හැරිලා බලනකොට උබ උබ ගැනම කලකිරිරෙයි..
එදාට දෙයක් තේරෙයි..
හොදට මතක තියාගනින් පුතේ.. සහජීවනය කියන්නෙ කුකුල් කූඩුවෙ නයි ඇති කරන එක නෙවෙ
මචන් අසාදාරනේ කියල කිය කියා ඉදලා හරියන් නෑ නේ ඒකට වැඩ පිලිවෙලක් පටන් ගනින් මේකේ ත්රෙඩ් ඇරියා කියලා බම්ප් වැටෙයි එච්චරයි වෙන්නේ අනික බලපන් අර බලසේනාව අපිත් හෙන මොරාල් එකේ ගියා අන්තිමට මහින්දට කඩේ ගියා තම්බින්ට සැප දුන්නේ මහින්දම තමා ඒ නිසා උබලා එකතුවෙලා වැඩ පිලිවෙලක් හදපන් මෙතන කෑගැහුවට වැඩක් නෑ මචන්






