03 වෙනිදට මේ ටික වැදගත් වෙයි.
01. හොදට මතක තියාගන්න අපිට සාක්ශි තමයි වැදගත්. හැමවෙලෙම හැම අස්සක් මුල්ලක්ම අහු වෙන විදිහට facebook live යන්න. අපි හිතන්නෙවත් නැති තැන් / හිතන්නෙවත් නැති දර්ශන අපිට උදව් වෙන්න පුලුවන්.
02. ඔයාලගෙ සෙට් එක එක උද්ඝෝෂණයේ එක තැනකින් තියා ගන්න. එතකොට ඔයාලා දන්නවා එතන ඔයාලගේ නොවන අය කව්ද ඉන්නේ කියලා.
03. හැම වෙලේම සෝදිසියෙන් ඉන්න. නන්නාදුනන කෙනෙක් කලබලයක් ඇති කරන්න හදනවා නම් අනිවාරෙන්ම එයාගෙ 4to එකක් අරන් තියාගන්න. නැත්තන් එයා කරන දේ විඩියෝ කරගන්න. එයාව නවත්වන්න උපරිම සාමකාමී පියවරක් අරගන්න.
04. කදුලු ගෑස් ප්‍රහාර එල්ල උනොත් ඒකේ බලපෑම අඩු කරගන්න swimming goggles වගේ දේවල් use කරන්න පුලුවන්. ඒත් ඒවා පාවිච්චි කරන්න වෙන තැනට මේ වැඩේ දාගන්න එපා.
05. කොයි මොහොතකවත් තනි වෙන්න එපා. හදිසි ප්‍රහාරයක් එල්ල උනත් ඔයාලා තනි තනිව මාර්ගයේ ගමන් කරන්න එපා. හැම වෙලේම රොක් වෙලා ඉන්න.
06. කණ්ඩායම් ඇතුලේ අනිවාරෙන්ම ගිනි නිවන ද්‍රව්‍ය තියාගන්න. Specially dry powder තියාගන්න.
04. Water stock තියාගන්න.
05. තවමත් covid - 19 තුරන් වෙලා නෑ. ඒ නිසා සැමවිටම mask එකක් පලදින්න.
07. මේක පුලුවන් තරම් සාමකාමී අරගලයක් කියලා කියන්න පුලුවන් තැනට වැඩ හදාගන්න. මතක තියාගන්න සාක්ශි තමයි ප්‍රබල.
08. පොදු දේපලට හානි කිරීම ඔබලාට සපුරා තහනම්. ඕවා කැඩුනොත් ඒවා හදන්න යන්නෙත් අපේම සල්ලි කියන එකත් මතක තියාගන්න.
09. කිසිම මොහොතක ආරක්ශක අංශ වලට පහර දෙන්න යන්න එපා. රැලියෙ කවුරු හරි එහෙම කරනවා නම් ඔහුව නවත්තන්න.
10.ජීවිත වලින් වන්දි ගෙවන්න අපිට බෑ. අම්මලා තාත්තලව, ලමයින්ව බලා ගන්න අපි ඕනෙ. ඔබ ඔබේ සීමාව අමතක කරන්න එපා. අපිව වටින මිනිස්සු අපි එනකන් ගෙදර බලන් ඉන්නවා කියන එක සිහියේ තබාගන්න.
එහෙනම්, අරගලයට ජය !
Fb