එහෙනම් එයත් ගියා Good Bye "Rarbg"

LZP1992

Well-known member
  • Feb 6, 2014
    5,673
    6,002
    113
    @ගෙදර

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,933
    113
    අඩේ :( :shocked:එහම උනොත් නම් පට්ට පාඩුයි
    Films, encode කරන හුගක් encorders ල source එක විදිහට ගන්නෙත් "Rarbg" නේද හුගක් වෙලාවට? එහෙම වුණොත් PSA ලට විතරක් නෙවේ තව encorders ලා ගාණකටම ඔය නිසා කේස් එකක් ඒවි.
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,861
    13,088
    113
    Servers wala Power cost eka ehema sahenna wadi ban. Ape company ekath renewable energy walata convert wena gaman thiyenne. Lokuma issue eka solar aurudde hama kalema hodata na. Eyala wena wena widi test karana gaman inne. Power cost eka too high :baffled:
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,288
    100,099
    113
    Films, encode කරන හුගක් encorders ල source එක විදිහට ගන්නෙත් "Rarbg" නේද හුගක් වෙලාවට්? එහෙම වුණොත් PSA ලට විතරක් නෙවේ තව encorders ලා ගාණකටම ඔය නිසා කේස් එකක් ඒවි.
    math 1080 baane oken
     

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,673
    6,002
    113
    @ගෙදර
    Films, encode කරන හුගක් encorders ල source එක විදිහට ගන්නෙත් "Rarbg" නේද හුගක් වෙලාවට්? එහෙම වුණොත් PSA ලට විතරක් නෙවේ තව encorders ලා ගාණකටම ඔය නිසා කේස් එකක් ඒවි.
    Ow bn :sorry:
    Balamu hope ekak tiygana mun mona hari karai
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,933
    113
    ahhh kipa sarayak skip krn one neda ...
    ඔව්, ඒ එන ස්ටෙප්ස් වල කියන විදිහට කරගෙන යන්න. ස්ටෙප්ස් 3 ක් විතර ගියාම ටොරන්ට් ෆයිල් එක තියෙන ලින්ක් එකට යන්න පුළුවන්. :yes:
     
    • Like
    Reactions: CloudX64

    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,793
    113
    මන් කිරියට අවෙත් ඕක ගැන තෙඩ් එකක් දාන්න :-(:-(:-(:-(:-(:-(:-(:-(:-(:-(:-(:-(:-(:-(:-(:-(:-(:-(:-(:-(:-(:rolleyes2::rolleyes2::rolleyes2::rolleyes2::rolleyes2:

    ඔය වගේ තව හොද සයිට් මොනවද තියෙන්නේ විෂශ්යෙන් වැල බාන්න
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    ටොරන්ට් ලින්ක් එකට යන්න නම් ස්ටෙප්ස් ටිකක් පහුකරගෙන ඉස්සරහට යන්න ඕන. ඒ වුණාට මේ encorder ගෙ කොලිටි එක හුගක් හොදයි. :yes:
    captcha ගොඩ