mn hithanne na bn.ඔය යනවා කීවට fake එකකින් ආයෙත් එයි

Indian neda oka

Films, encode කරන හුගක් encorders ල source එක විදිහට ගන්නෙත් "Rarbg" නේද හුගක් වෙලාවට? එහෙම වුණොත් PSA ලට විතරක් නෙවේ තව encorders ලා ගාණකටම ඔය නිසා කේස් එකක් ඒවි.අඩේ![]()
එහම උනොත් නම් පට්ට පාඩුයි
math 1080 baane okenFilms, encode කරන හුගක් encorders ල source එක විදිහට ගන්නෙත් "Rarbg" නේද හුගක් වෙලාවට්? එහෙම වුණොත් PSA ලට විතරක් නෙවේ තව encorders ලා ගාණකටම ඔය නිසා කේස් එකක් ඒවි.
Ow bnFilms, encode කරන හුගක් encorders ල source එක විදිහට ගන්නෙත් "Rarbg" නේද හුගක් වෙලාවට්? එහෙම වුණොත් PSA ලට විතරක් නෙවේ තව encorders ලා ගාණකටම ඔය නිසා කේස් එකක් ඒවි.

ඔව්, ඒ එන ස්ටෙප්ස් වල කියන විදිහට කරගෙන යන්න. ස්ටෙප්ස් 3 ක් විතර ගියාම ටොරන්ට් ෆයිල් එක තියෙන ලින්ක් එකට යන්න පුළුවන්.ahhh kipa sarayak skip krn one neda ...

https://torrentfreak.com/iconic-torrent-site-rarbg-shuts-down-all-content-releases-stop-230531/
Adeh psa rips walata nam loku awlk nathi wei neh, unge discord eketh mukut ehema scene ekak na, unge x265 quality ekata gahanna enconding thaama dakala na wena.PSA ලටත් ඕකෙන් බලපෑමක් වෙයි නේද?![]()
ඒවට ප්රශ්නයක් වෙන එකක් නෑ නේද trackers, seeds තියෙන හින්දාmage iwara nathi download tiakkuth tiynwa![]()
ExactlyBoys and Girls!
Let us know about the alternative sites.... There is no point in lamenting over Rarbg....
captcha ගොඩටොරන්ට් ලින්ක් එකට යන්න නම් ස්ටෙප්ස් ටිකක් පහුකරගෙන ඉස්සරහට යන්න ඕන. ඒ වුණාට මේ encorder ගෙ කොලිටි එක හුගක් හොදයි.![]()
ehenam awulak na. habayi meke tiyena quality eka wena ekakwath tibbe na.ඒවට ප්රශ්නයක් වෙන එකක් නෑ නේද trackers, seeds තියෙන හින්දා![]()