එහෙනම් වායු ජෙප්පන්ට අන්තිම ඇනෙත් ගහමුද...

Amith0424

Well-known member
  • Oct 27, 2010
    14,289
    24,468
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    තව එකෙක් කියනවා කුස්සියට ගිහින් ගිණික්කුරක් ගහලා බලන්නලු. @Max_r පත්තු වෙනවා නම් ඔක්සිජන් තියෙනවලු. එතකොට බං කක්කුස්සිය්දි ගිණිකූරක් ගහලා පත්තු උනොත් කියන්නේ මීතේන් තියෙනවා කියලාද?
    මෝඩය කියල මරන්නද අන්කල්. ඕක පොඩි උන්ගෙ පොතක්. ලැබ් එකකට අරන් යන්න සාම්පලයක්. මීතේන්, සල්ෆර්ඩයොක්සයිඩ් ස්මෙල් එකෙන් කියන්න පුලුවන්. ආයෙ කියන්න එපා පොඩි උන්ට හිඹල බලන්න කියනව කියල.
     
    Last edited:

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,158
    1
    16,003
    113
    අමෝ අමො 🤭🤭
    ෆේක් බස්සන්න රිදිලා 🫣🤭
     

    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,334
    2,133
    113
    මෝඩය කියල මරන්නද අන්කල්. ඕක පොඩි උන්ගෙ පොතක්. ලැබ් එකකට අරන් යන්න සාම්පලයක්. මීතේන්, සල්ෆර්ඩයොක්සයිඩ් ස්මෙල් එකෙන් කියන්න පුලුවන්. ආයෙ කියන්න එපා පොඩි උන්ට හිඹල බලන්න කියනව කියල.
    එතකොට මෝඩ පුතේ "කුස්සියට ගිහින් නිරීක්ශණය කොරන්න" කියලා දාලා තියෙන්නේ "සාම්පල් අරං ලැබ් එකට යන්න" කියන එකට සමාන වාක්‍ය වෙන්ටෑ....

    ඕවාට තමා කියන්නේ කන්න දෙන්න පුළුවන් උනාට මොලේ දෙන්න බෑ කියලා. මම ඒත් බැළුවා කොහොමද අනුරයා ජනාධිපති වුනේ කියලා. පේන විදියට රටේ බහුතරය උබලා වගේ උගත්තු. ෆුල් හැපනිං ඉන් නෙක්ස්ට් ෆිව් ඉයර්ස්.
     

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,562
    5,532
    113
    Colombo
    කොහොමද කියන්නකෝ... කුස්සියේ ඕක නිරික්ෂනය කරන්නේ
    ඉතින් බන් ඒකෙම කියනවනේ කලින් කරපු ක්‍රියාකාරකම් අනුව කියල! කෝ ක්‍රියාකාරම? ඒක කරල නම් වර්ග කරන්න පුලුවන්නේ.