උබවත් කියපන්.ඉම්හි ඉම්හි.
මම නම් කියන්නේ මේ මට්ටම හොදයි.
අපේ පවුලේ එකියක් ලයිසියම් එකේ උගන්නනවා.
ඒකි කියනවා ඉන්ටර්නැෂනල් සබ්ජෙක්ට්ස් වල පොඩි උන්ගේ ඒවා හෙන අමාරුලු.
දැන් බලපන් මේකේ ඉහගෙඩි පැහුණු උනුත් දන්නේ නෑ කුස්සියේ ඔක්සිජන් තියනවද බලන්න
උබවත් කියපන්.ඉම්හි ඉම්හි.
මම නම් කියන්නේ මේ මට්ටම හොදයි.
අපේ පවුලේ එකියක් ලයිසියම් එකේ උගන්නනවා.
ඒකි කියනවා ඉන්ටර්නැෂනල් සබ්ජෙක්ට්ස් වල පොඩි උන්ගේ ඒවා හෙන අමාරුලු.
දැන් බලපන් මේකේ ඉහගෙඩි පැහුණු උනුත් දන්නේ නෑ කුස්සියේ ඔක්සිජන් තියනවද බලන්න
වායු ලෙස හදුනාගෙන කියන්නේ වායුව තියනවද නැද්ද කියල බලන එක නෙවෙයි බන්ඇයි යකෝ ආලෝකය / තාපය (Both are EM)
තාම ප්‍රශ්නේට ආවේ නෑ තව තුනක්ම තියෙනවා. දැන් වායු වර්ග තව තුනක් ගැන කියලා තියෙනවා නේ ,කොහොමද හොයන්නේ... සරලව කුස්සියේ ,එලියේ ඉටිපන්දම පත්තු කරොත් පත්තු වෙනවා. දැන් කියන්න මගේ මුල් තර්කය එක්ක කොහොමද වායුන් තුනක් වර්ග කරන්නේ...
------ Post added on Jan 3, 2026 at 10:36 PM
^^වායු ලෙස හදුනාගෙන කියන්නේ වායුව තියනවද නැද්ද කියල බලන එක නෙවෙයි බන්
වායු ලෙස හදුනාගෙන කියන්නේ වායුව තියනවද නැද්ද කියල බලන එක නෙවෙයි බන්
https://channelnie.nie.ac.lk/grade-6-sinhala-medium-modules/#flipbook-df_7911/19/කව්රු හරි ලියපු එකක් උස්සං ඒනෝ paste කරානෝ
දුවනො..
මේක දැම්මේ නැත්තේ ටිකක් ආතල් එකක් ගන්න.. දැන් කියපන් කෝ කුස්සියේ ඔක්සිජන් නිරික්ෂණය කරන ක්‍රමයක්
https://channelnie.nie.ac.lk/grade-6-sinhala-medium-modules/
![]()
මේතරම් ගොබ්බ සීනිබෝල ප්‍රශ්නද 6 වසරේ ලමයින්ට දෙන්නේ ලන්ඩන් සිලබස් එකේදිනම් 2 වසරේ ලමයි මෙවා දන්නවා. නෙදකින්.මේක දැම්මේ නැත්තේ ටිකක් ආතල් එකක් ගන්න.. දැන් කියපන් කෝ කුස්සියේ ඔක්සිජන් නිරික්ෂණය කරන ක්‍රමයක්
https://channelnie.nie.ac.lk/grade-6-sinhala-medium-modules/
![]()
ඝන
ගෑස් සිලින්ඩරේ
ද්‍රව
සිලින්ඩරේ ඇතුලේ තියෙන ගෑස්
වායු
රෙගියුලේටරෙන් එලියට ආව ගෑස්
ඒකත් හරිම අවුලක්... තව කිසිම පිලිගැනිමක් නැති යු ටුබ් ලින්ක් පවා තියෙනවා....https://channelnie.nie.ac.lk/grade-6-sinhala-medium-modules/#flipbook-df_7911/19/
මේ පොත සම්පූර්ණයෙන්ම depend වෙන්නෙ මේ https://tinyurl.com/app/pricing සර්විස් එක හරහා. මේ අයගෙ සර්විස් එකට එකතු වෙන Data වල වගකීම ගන්නෙ කවුද? හදිසියෙ හරි ඔය සර්විස් එක බ්ලොක් කරොත් හරි brand change එකක් වුනොත් මේ පොත් ආයෙ මුල ඉදල ප්‍රින්ට් කරනවද?
FYI @shenat @null @helplesser
P.S මම බැලුවෙ ඕක විතරයි අනික් පොත් වලත් ඔහොම ඇති
මේකට වෙනම සිරියස් එකක් යන්න වටිනවා. Google drive link පවා තියෙනවා සමහර පොත් වල.මුළුතැන්ගෙයි වායු සදහා උදාහරණ
![]()
දැන් කියපන් කෝ කුස්සියේ ඔක්සිජන් නිරික්ෂණය කරන ක්‍රමයක්
මම මේකට කලින් haha දැම්මා ගෑස් එකේ ලීක් එකක්වත් තිබ්බොත් කියලා හිතල, තත්පර බාගෙන් click උනේ ගින්දර ඇති වෙන්න ඔක්සිජන් ඕනෙ කියලා.ගිණි කූරක් ගහල බලනව...
6 වසරේ ළමයි මුලින් PhD එක ඉවර කරලා තමා එන්න ඕනිමම මේකට කලින් haha දැම්මා ගෑස් එකේ ලීක් එකක්වත් තිබ්බොත් කියලා හිතල, තත්පර බාගෙන් click උනේ ගින්දර ඇති වෙන්න ඔක්සිජන් ඕනෙ කියලා.![]()
Why?
කරන්ට් එක. ඒක ප්ලාස්මා.වැඩ්ඩෙක් ඉන්නව නම් කියපන් .
ඝන ද්‍රව වායු වලට අයිති නැති එකක්.