බලු ජෙප්පො මොන වේසෙන් අාවත් බලු ජෙප්පොමයි..පාස්කු ප්‍රහාරයට සම්බන්ධ ඒ්බ්‍රහම් නානා foundation ඵකෙන් යැපුන ඵක බල්ලෙක්ට මම නම් ජන්දෙ දෙන්නෙ නෑ..දෙන ඵකෙක් දීපුදෙන්..ඵච්චරයි.
View attachment 87916
රනිල්ගේ ගෙදරින් වෙන්න පුළුවන්
බලු ජෙප්පො මොන වේසෙන් අාවත් බලු ජෙප්පොමයි..පාස්කු ප්‍රහාරයට සම්බන්ධ ඒ්බ්‍රහම් නානා foundation ඵකෙන් යැපුන ඵක බල්ලෙක්ට මම නම් ජන්දෙ දෙන්නෙ නෑ..දෙන ඵකෙක් දීපුදෙන්..ඵච්චරයි.
View attachment 87916
ඉතිං කළුතර දොස්තර නලින්දට දීපංකෝ මාලිමාවේමාතර උන් ගිය පාරත් හඳුන්නෙත්තිව පැරැද්දුවා. පොර මුලින්ම වගේ කලුතරින්ම ඉල්ලුවා නම් ඉවරයි. අපරාදෙ දිස්ත්‍රික්කෙ මාරු කලේ. එහෙම ඉල්ලුවා නම් හෙට චන්දෙ දාන්න යන්න හරි පුලුවන්.
පට්ට බන් ඔයවගේ මිනිස්සුන්ට කතිරේ ගහන්න තිබ්බානම් 7 වෙනකොට චන්ද පොලේ.උබේ චන්දේ මම දානවා මචං.. මාතර ගොඩක් ජේවීපී අය වගේම ජීවීපී හේටර්ස්ලාත් ඉන්නවා. ඇයි ජේවීපී කලබල ලොකුවටම තිබ්බ පළාතක් නෙහ් මෙහේ..
බලු ජෙප්පො මොන වේසෙන් අාවත් බලු ජෙප්පොමයි..පාස්කු ප්‍රහාරයට සම්බන්ධ ඒ්බ්‍රහම් නානා foundation ඵකෙන් යැපුන ඵක බල්ලෙක්ට මම නම් ජන්දෙ දෙන්නෙ නෑ..දෙන ඵකෙක් දීපුදෙන්..ඵච්චරයි.
View attachment 87916
බොරු දාන්ඩ එපා බන්, උබ එදා ඉදන් කරේ ගු ඇන් පි එකට කඩේ යන එක...උබ මෙතනත් බලන්නෙ පොහොට්ටුවෙ චන්ද පුලුවන්නම් කඩල කොහෙවත් ඉන්න හදුනෙක්ට දෙන්ඩ.. උබල මෙතන මේ ස්වාධින ටෝක්ස් දෙන්නෙ නැතුව හෙට උදේට ගිහින් අලියගෙ පුක පිටි පස්සෙන් හෝ ටෙලිපෝන් එක පිටි පස්සෙන් කතිරෙ ගහල ඇවිල්ල හදුනට දුන්න කියල දගලයි...උබල වගේ මොන්ගල් මිනිස්සු හින්දමයි බන් හදුනල එකෙන්ම පරදින්නෙ...

කෝට් කරල තියා ගත්ත ප්‍රතිඵල ආවම බලමුකො....Pohottuwata mey paara apath nah. Uparima seat 90i . Madamulane gihin sanasapan namalwa
කෝට් කරල තියා ගත්ත ප්‍රතිඵල ආවම බලමුකො....
meya hodha nathdda?
මචන් .......මේ මැතිවරණෙට චන්දේ දෙද්දි බලන්න ඕන දූශිත නොවන, රට වෙනුවෙන් සැබෑ කැක්කුමක් තියන, හොරමැරකම් වලට විරුද්ධ වෙන කුඩු, පාතාල වැඩ නැති වීම වගේ ගුණාංග.
ඉතින් මාතරින් මේ හොද ගුණාංග ඉහලින්ම තියන ලොකුම සුදුස්සා තමයි හදුන්නෙත්ති. මෙතුමට මඩ වදිනවා නමුත් මද්‍යස්ථ ඕනම මනුස්සයෙක් මොහුව අගයනවා.. ඒක හැමෝම පිළිගන්න කරුණක්... මම හෙට දෙන්නේ මෙතුමට.. මාතර ඉන්න
අය හොදට කල්පනා කරල චන්දේ දෙන්න... මාතර අය හදුන්ට දෙනවනම් හොදයි.. කෝප්කමිටුවෙන්ම ගහපු ගේමම ඇති මොහුව ආයෙම පත් කරන්න...
මම ජෙප්පෙක් නෙවෙයි....
පොහොට්ටුවට දෙන අය ලක්ශ්මන් යාපට සහ අර බෙරවාය නිරෝශන් ප්‍රේමරත්න ට දෙන්න එපා..හේතුව හැමෝම දන්නවනේ.. මාකදුරේ මදූ
අන්තිමට කියන්න තියෙන්නේ පක්ශයක් ගැන හිතන්නෙ නැතුව හොදම අයව පාර්ලිමේන්තුවට යවන්න..
පොහොට්ටු ඕනම නම් ඉතින් ඩල්ස්, මහින්ද යාපා, කාංචන වගේ අයට දෙන්න ඉතින්. උන් පට්ට හොරු විදියට නම් දරා නැත. මගේ ඉල්ලිම හදුන්ට දෙන්න කියල තමා...
පෑනක් අරන් යන්න චන්දේ දෙද්දි...![]()
![]()
![]()
Mu daara jeppek... Sajiyata chande deepu ekek... dan boruwata swaadeena talk dunnataමචන් .......
Analytical purpose එකට විතරය් ......වෙන දේකට නෙමේ ...........
1. උඹ ගියපාරත් දුන්නේ හඳුන්ටද ?
2.ජනදිපතිවරෙනේදී දුන්නේ ගොටටද ?
meya hodha nathdda?