Iraj ge negative marketing campaign eke prathipala balanna asai
මචන් .......
Analytical purpose එකට විතරය් ......වෙන දේකට නෙමේ ...........
1. උඹ ගියපාරත් දුන්නේ හඳුන්ටද ?
2.ජනදිපතිවරෙනේදී දුන්නේ ගොටටද ?
වැරදිලා අනුර අයියට එහෙම ගැහුවේ නැහැනේචන්දෙ දුන්නා.. අපේ ගෙදරින් හදුන්ට 2යි මායි, මල්ලියි.
අම්මා, තාත්තා පොහොට්ටු..
1. pohottu,
2. ගෝඨ වගේ මතක. ගෝඨා හෝ ෆේමස් නැති කෙනෙක්.. ඒ කීවෙ සජී,ලපය නෙවෙයි වෙන පොඩී එකෙක්ටද කොහෙද ? මට මතක නෑ හරියට.. මොකද මගේ අම්ම වගේ ඉන්න නැන්ද කෙනෙක් ලෙඩ උනා ගොඩාක් අමාරු උනා, ඒ නැන්දට හරියට බේත් ටික වැටුන් නෑ අවුරුදු 70ක් රට පාලනේ කල උන්ගේ සෞඛ්‍ය අංශ වලට කල විනාශය නිස. එකල මා සපෝට් කලේ එකෙන්ම ගෝඨට.අත් දෙකටම උස්සල ඉතියේ නමුත් අර කේස්1 නිස අන්තිම මොහොතෙ මම් මොකක්ද කලා

apo na jara lapayaවැරදිලා අනුර අයියට එහෙම ගැහුවේ නැහැනේ![]()
දැන් සැපදදදදඋබ හිතන් ඉන්නේ නාකි මයිනට තුනෙන් දෙකක් ගම්බෙයි කියලද?

මේ මැතිවරණෙට චන්දේ දෙද්දි බලන්න ඕන දූශිත නොවන, රට වෙනුවෙන් සැබෑ කැක්කුමක් තියන, හොරමැරකම් වලට විරුද්ධ වෙන කුඩු, පාතාල වැඩ නැති වීම වගේ ගුණාංග.
ඉතින් මාතරින් මේ හොද ගුණාංග ඉහලින්ම තියන ලොකුම සුදුස්සා තමයි හදුන්නෙත්ති. මෙතුමට මඩ වදිනවා නමුත් මද්‍යස්ථ ඕනම මනුස්සයෙක් මොහුව අගයනවා.. ඒක හැමෝම පිළිගන්න කරුණක්... මම හෙට දෙන්නේ මෙතුමට.. මාතර ඉන්න
අය හොදට කල්පනා කරල චන්දේ දෙන්න... මාතර අය හදුන්ට දෙනවනම් හොදයි.. කෝප්කමිටුවෙන්ම ගහපු ගේමම ඇති මොහුව ආයෙම පත් කරන්න...
මම ජෙප්පෙක් නෙවෙයි....
පොහොට්ටුවට දෙන අය ලක්ශ්මන් යාපට සහ අර බෙරවාය නිරෝශන් ප්‍රේමරත්න ට දෙන්න එපා..හේතුව හැමෝම දන්නවනේ.. මාකදුරේ මදූ
අන්තිමට කියන්න තියෙන්නේ පක්ශයක් ගැන හිතන්නෙ නැතුව හොදම අයව පාර්ලිමේන්තුවට යවන්න..
පොහොට්ටු ඕනම නම් ඉතින් ඩල්ස්, මහින්ද යාපා, කාංචන වගේ අයට දෙන්න ඉතින්. උන් පට්ට හොරු විදියට නම් දරා නැත. මගේ ඉල්ලිම හදුන්ට දෙන්න කියල තමා...
පෑනක් අරන් යන්න චන්දේ දෙද්දි...![]()
![]()
![]()
මාතර උන් ගිය පාරත් හඳුන්නෙත්තිව පැරැද්දුවා. පොර මුලින්ම වගේ කලුතරින්ම ඉල්ලුවා නම් ඉවරයි. අපරාදෙ දිස්ත්‍රික්කෙ මාරු කලේ. එහෙම ඉල්ලුවා නම් හෙට චන්දෙ දාන්න යන්න හරි පුලුවන්.
ඉතාමත් වැදගත් තීරණයක්........ අපිටත් වැරදුන අවස්ථා තිබුන.උබේ චන්දේ මම දානවා මචං.. මාතර ගොඩක් ජේවීපී අය වගේම ජීවීපී හේටර්ස්ලාත් ඉන්නවා. ඇයි ජේවීපී කලබල ලොකුවටම තිබ්බ පළාතක් නෙහ් මෙහේ..