එහෙන් රසදිය එංජිං-මෙහෙන් දියසෙං

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,989
    152,983
    113
    giphy.gif
    this-has-got-to-stop-now-tracy-jordan.gif


    time-to-stop-lol.gif
    not-okay-stop-now.gif
     

    nygel

    Well-known member
  • Jun 26, 2022
    1,015
    1,891
    113
    dewaleta minissu awata passe 8.30ta withara okkotama poduwe mathuranawa mu, passe kiyanawa 3 pahuwenakan eliyata yanna epa killata ahuwenawa kiyala. eeta passe ithin badagini sonnalunta muge dewale canteen eken gini gannwlata kaama wikunanawa :lol::lol::lol:
     
    • Love
    Reactions: ewijesekara

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,246
    113
    Gotland
    ඩොක්ටර් අනෝජ් ඩ සිල්වා සර්
    විස්ව සක් තියෙන් ඇමරිකාවට වැසි වස්සවා ලව්ගිනි නිව්වේ මෙතුමා තමා
    කොරෝනාට බෙහෙතක් හදන්න කුළුබඩු එකතු කලේ මෙතුමා. කල් ගියානේ දම්මික වෙදමහතා ඉස්සර උනා
    නුවර ටව්මේ ඕන කෙනෙක් දන්නවා මෙතුමව වැහි-වේදයානන් කිව්වම
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113


    සත්තුත් එක්ක කතා කරන දොස්තර හොඳහිත වගේ බං දිය සෙං කියන්නේ...:baffled::baffled:

    මේ පොන්නයව තාමත් ප්‍රමෝට් කරන්නෙ ඇයි බන්.රටක් විදියට දියුනු වෙන්නෙ කොහොමද ඉතින් :sorry:
     

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,145
    7,151
    113
    Back Bay-Beacon Hill, Boston
    මේ පොන්නයව තාමත් ප්‍රමෝට් කරන්නෙ ඇයි බන්.රටක් විදියට දියුනු වෙන්නෙ කොහොමද ඉතින් :sorry:
    ඒම කියන්ඩ එපා බං.. දියසෙං ජනාධිපති උනාම අනෝජ් වෙදා අගමැටි.. කාටද ආඩම්බර.. ආ:cool:
     
    • Haha
    Reactions: hasithayad

    Rowdy Baby

    Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo
    කවුද මේ අඩු කුලේ පරයා.ඕකත් අර මෝටිවේසනල් අප්පචි වගේ එකෙක්.ඕකා ඉස්සර නුවර වැවරවුමේ අර කට්ටිය එකතු කරන් මැජික් පෙන්නපු එකෙක්ලු
     
    • Haha
    Reactions: ewijesekara

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,455
    49,833
    113
    සේදවත්ත
    රස දිය බුවා කලින් කරපු ගොඩක් නිපයුම් තිබ්බා . අඩුම මේ යකා උත්සහ කරනවනේ. අපේ උන් උත්සහ කරත් ඇයි මිනිස්සුන්ව චාටර් කරන්නේ
     
    • Haha
    Reactions: ewijesekara