පොඩ්ඩක් මතක් කරලා දීපන් ඔය 2024 උපන්න එකෙක්..3% ewunta thamai gahanna one ehenam.. un thamai oka patan gaththe
ah eka thamai... rata kadan watuna hama dawasakaam ginigedi deepu ewun me para aththa kiyaddi epalu...පොඩ්ඩක් මතක් කරලා දීපන් ඔය 2024 උපන්න එකෙක්..
අපි මැරෙන්න බයත් නෑ මරන්න බයත් නෑah eka thamai... rata kadan watuna hama dawasakaam ginigedi deepu ewun me para aththa kiyaddi epalu...
aragalayak ei kiyala ohoma baya unoth athi itin
@Rick Sanchezzකුණාටුව එනකම් 21 තිබ්බ රැස්වීමක් ගැන කියෝ කියෝ හිටිය ආණ්ඩුවේ ඩෝබියෙක් දැන් කියන කතා බලපන්කො![]()
Change eka nam supiriyatama krla tiyenne hendigewila yannama.දැන් සිස්ටම් චේන්ජ් වෙලා බොල..
![]()
ඉතින් හරිනේ.උන්ගේ ක්‍රමය ජනතාව බේරාගැනීමවත්,ආධාර දීමවත් නෙමෙයි කියලා ඌ පැහැදිලිවම කියලා තියෙන්නේ..Change eka nam supiriyatama krla tiyenne hendigewila yannama.
Oya ponnayawa genat hathara athin wathura wedi wena thenaka tiyanna ona merila yanna.ඉතින් හරිනේ.උන්ගේ ක්‍රමය ජනතාව බේරාගැනීමවත්,ආධාර දීමවත් නෙමෙයි කියලා ඌ පැහැදිලිවම කියලා තියෙන්නේ..
Meke deshapalana ballo gana katha karala wadak na. Good job mcn.ඊයේ රෑ ඉඳන් කැම්ප් එකක නැවතිලා ඉන්න යට උදව් කරලා දැන් ගෙදර ආවේ. පව් බන් අපේ මිනිස්සු, බඩ දරු අම්මල, වයසක තනි වෙච්ච අම්මල, කිරි සප්පයෝ, උදව්වට දොස්තර කෙනෙක් හොයා ගත්තේ පැය ගානක් කට්ට කාල. රජයේ තැන වලට කතා කරාම සමහර උන් අඩනවා උන්ටත් උදව් කරන්න තරම් බඩු, රජයේ සේවකයෝ නැතුව. හැමෝම අසරණ වෙලා ඉන්නේ. පුළුවන් හැමෝම පෞද්ගලිකව හරි රජයේ වැඩ වලට එකතු වෙලා හරි පොඩියට හරි උදව් කරපල්ලා. අසරණ වෙලා ඉන්න උන් අපේ ලංකාවේ මිනිස්සු. අසරණ වෙලා ඉන්නේ එක පක්ෂෙක උන් විතරක් නෙවේ
මේ වෙලාවත් වාසි කතා කරන කිරියේ දේශපාලන අමන වහල්ලු ටිකට මේ කියන්නේ.... තොපි පරම්පරා පිටින් හැදිගෑවිලා පනුවෝ හැල මැරිලා යන්න ඕන මේ ලෝකෙන් ඉක්මනටම. තූ නොදකින් තොපි වගේ නොමිනිස්සු
දැන් එයි රෙද්ද උස්සගෙන, දන්නා සක්කිලි වචන ඔක්කොම කියාගෙන. යකෝ දාහක් මිනිස්සුන්ගේ දුක දැකල ආපු මට තොපේ වචන පඩයක් තරම් නෑ.
හම්මෝ එක පාරටම සිල් ගන්න මතක් වුණා නේද?Owa katha karala wedak ne ban. me wage Disaster ekak asseth Political agenda play karanawa kiyanne mun minissu wenna be.