අද කාලෙ හාමුදුරුවරු නම් ගන්න සැප මදැයි.දේ්ශපාලුවෝ වගේම තමා දැන් හාමුදුරුවරුත්.නැත්නම් වෙන වැඩ නැතුවටද ඕවට යන්නේ..


යකෝ හාමුදුරුවෝ වඩින්නේ උන්ට උපදෙස් දෙන්න.. මතකද ශිරන්තිට උපදෙසක් දීලා තිබුනේ, ළමයි හදන්න... මරා ගත්තට උඹ බොක්කනේ...මෙන්න මගෙන් බුම්පියක්..
එක නෙමෙයි බන් මේක edit එකක් වගේ පෙන්නේ...මෙච්චර සැර කෑලි කොහෙන්ද බන් බස්සන්නේ?ඉන්දියාවෙන්ද ?
මම එත් මේ කල්පනා කලේ..බැරි වෙලාවත් ගම්මන් පිල කාරයට හාමුදුරු 3 නමක් තමන්ගේ වාහනේ දානේකටවත් වඩම්මන්න වෙන්නේ නැ නේ ?ඇයි දෙන්නෙක්ට පිටිපස්සේ seat එකේ යන්න වෙනවනේ

