එහෙමයි! අපේ හාමුදුරුවනේ

Smartm

Well-known member
  • Jul 19, 2008
    20,144
    20,742
    113
    හස්තිශෛලපුර
    එහෙමයි! අපේ හාමුදුරුවනේ

    52136326_146705669677148_826535880243019776_n.jpg
     
    • Like
    Reactions: ruchira55

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    අද කාලෙ හාමුදුරුවරු නම් ගන්න සැප මදැයි.දේ්ශපාලුවෝ වගේම තමා දැන් හාමුදුරුවරුත්.නැත්නම් වෙන වැඩ නැතුවටද ඕවට යන්නේ..
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,144
    20,742
    113
    හස්තිශෛලපුර
    අද කාලෙ හාමුදුරුවරු නම් ගන්න සැප මදැයි.දේ්ශපාලුවෝ වගේම තමා දැන් හාමුදුරුවරුත්.නැත්නම් වෙන වැඩ නැතුවටද ඕවට යන්නේ..

    :lol::lol::lol: යකෝ හාමුදුරුවෝ වඩින්නේ උන්ට උපදෙස් දෙන්න.. මතකද ශිරන්තිට උපදෙසක් දීලා තිබුනේ, ළමයි හදන්න...
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    හාමුදුරුවන්ට තියෙනේ දේශපාලනේ කරන්න නෙවේ නේ?
    චිවරය දරන්නේ ඒකට නෙවේ නේ?
    ධර්මය විනය අනුව ජීවත්වෙන පොරොන්දුව මත පිහිටලා නේ භික්ෂු භාවය ලබන්නේ?
    පිටිපස්සේ සීට් නෙවේ හරි නං ඇතුලට වදදා නොගන්නයි ඕන.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113

    මරා ගත්තට උඹ බොක්කනේ...මෙන්න මගෙන් බුම්පියක්..
    එක නෙමෙයි බන් මේක edit එකක් වගේ පෙන්නේ...මෙච්චර සැර කෑලි කොහෙන්ද බන් බස්සන්නේ?ඉන්දියාවෙන්ද ?

    මම එත් මේ කල්පනා කලේ..බැරි වෙලාවත් ගම්මන් පිල කාරයට හාමුදුරු 3 නමක් තමන්ගේ වාහනේ දානේකටවත් වඩම්මන්න වෙන්නේ නැ නේ ?ඇයි දෙන්නෙක්ට පිටිපස්සේ seat එකේ යන්න වෙනවනේ
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,938
    40,770
    113
    මේක ෆොටෝශොප් වගේ බන්. ඇත්ට්ත එකක් උනත් මේකේ එහෙම අව්ලක් මටනම් පේන්නෙ නෑ. ගෑනු පස්සට දැම්මොත් හාමුදුරුවරුන්ගෙ මට්ටමට වඩා උසින් වැඩිවෙන නිසයි හාමුදුරුවන්ව පස්සට දාල ගෑනු ටික ඉස්සරහ තිබ්බෙ. එතකොට ගෑනුන්ගෙ උස පහල මට්ටමකයි තියෙන්නෙ.

    ගෑනු ටික පස්සට ගියා නම් ගෑනුන්ගෙ කකුල් පුකවල් හාමුදුරුවරුන්ගෙ හිස මට්ටමේ තියෙන්නෙ. අන්න එහෙම උනා නම් අගෞරවයක් වෙනවා. ඒක වැරදියි. ගම්මන්පිල මහත්තයා ඒ ගැන අවබෝධයෙන් මෙහෙම කරා වෙන්නත් පුළුවන්. උබලා මේ අහින්සක මිනිස්සුන්ට මඩක් ගහන්න නැති උනාම හොයාගන්න දේවල් තමයි.
     
    Good point..