එහෙමයි කාදිනල්තතුමා 🙏

Ragna_SL

Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    151388510_496567768412607_3928761887748103044_o.jpg
     

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    ස නම් දැනටමත් සමාව දීල තියෙන්නේ.

    කොහොමත් වෙන්නේ ඔක් තමයි අන්තිමට.
    ඕක පෙන්නලා රජ උනාට ඒ මිනිස්සුන්ට සාදාරණයක් ඉටුවෙයි කියල විශ්වාස කරන්න නම් අමාරුයි.
     

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,347
    9,116
    113
    Around the world
    හිතාගෙන හිටපු අය නෙවෙයිනෙ වැරදිකාරයො වෙලා තියෙන්නෙ. තමන්ගෙම යාලුවොනෙ සමාව නොදී කොහොමද.
     
    • Like
    Reactions: fdk

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,640
    13,355
    113
    ඒ දවස් වලම සමාව දුන්නනම් තාම යහපලානේ තියෙන්නේ
    එහෙනම් පබය ජනාධිපති
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,736
    1
    15,135
    113
    කාදිනල් තුමාටත් එහෙනම් සාටකයක් විතරයි අඩු උනේ.. :(
     

    T Eranga

    Active member
  • Aug 9, 2006
    238
    164
    43
    at last , ekath devyanta kapa u vagay..... . Sri lanka ve apparadayak karanavanam maha parimanen karama nidos kota nidhas venava.... dukay memva dakkama...
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,969
    6,358
    113
    මූණ පෙන්නන්න කවුරුත් බයයි අැත්තට..

    බොරුවෙන් දිනන ලෝකේ දෙවියෝ යන්නෙත් වාසි පැත්තට...


     

    nidarsha91

    Well-known member
  • යානර්ත ප්‍රදීපය කියල කතෝලික පත්තරයකක් එනව. බ්‍රහස්පතින්දා එලියට වෙනව. ඕක ස්ටඩි කරන වුන් නම් දන්නව ඩීල් වලට ආගම දහම කොහොමද ගාවගෙන මෙ මෝඩ මිනිස්සු ඩීල් කරන්නෙ කියල. කතොලිකයෙක් විදියට මගෙ නම් පෞද්ගලිකව විශ්වාසයක් තියෙනව. මනුශ්‍ය විශ්වාස බිලි දීල කුහක අවශ්‍යතා ඉටු කරගන්න හදනව නම්, උන්ට මෙ ස්වභාවධර්මය එකෙන්ම රිටර්න් ලැබෙනවාමයි. දැන දැන වරදක් කළොත් ලොකු වුන් නෙමෙ, කෝකට වුනත් ගෙවන්න වෙනවාමයි.
    කරත්ත රෝදෙ කැරකිල එනවාමයි.

    අපිට වයිරය උපදවගන්න වුවමනා නෑ. ස්වභාවධර්මය ඒක මුලු ලෝකෙටම පෙන්නාවි. අදටත් වහල තියෙන ගෙවල් වල ඉදල එදා පල්ලි ගිහින් මුලු රටක් වෙනුවෙන් ජීවිත දුන්න මනුස්සයොන්ගෙ ජීවිත වලට අද හුස්ම ගන්න වගකිවයුත්තො ගෙවයි.


    Every action has a REACTION according to the QUALITY.