යානර්ත ප්‍රදීපය කියල කතෝලික පත්තරයකක් එනව. බ්‍රහස්පතින්දා එලියට වෙනව. ඕක ස්ටඩි කරන වුන් නම් දන්නව ඩීල් වලට ආගම දහම කොහොමද ගාවගෙන මෙ මෝඩ මිනිස්සු ඩීල් කරන්නෙ කියල. කතොලිකයෙක් විදියට මගෙ නම් පෞද්ගලිකව විශ්වාසයක් තියෙනව. මනුශ්‍ය විශ්වාස බිලි දීල කුහක අවශ්‍යතා ඉටු කරගන්න හදනව නම්, උන්ට මෙ ස්වභාවධර්මය එකෙන්ම රිටර්න් ලැබෙනවාමයි. දැන දැන වරදක් කළොත් ලොකු වුන් නෙමෙ, කෝකට වුනත් ගෙවන්න වෙනවාමයි.
කරත්ත රෝදෙ කැරකිල එනවාමයි.
අපිට වයිරය උපදවගන්න වුවමනා නෑ. ස්වභාවධර්මය ඒක මුලු ලෝකෙටම පෙන්නාවි. අදටත් වහල තියෙන ගෙවල් වල ඉදල එදා පල්ලි ගිහින් මුලු රටක් වෙනුවෙන් ජීවිත දුන්න මනුස්සයොන්ගෙ ජීවිත වලට අද හුස්ම ගන්න වගකිවයුත්තො ගෙවයි.
Every action has a REACTION according to the QUALITY.