ඔහොම හිතන්න පුරුදු කරලා තියෙන්නෙත් උන්ම තමයි බං. එතකොට මිනිස්සු මොන අසාධාරණය උනත් මේක මගේ කරුමේ, මේක දෙවියන්ගේ කැමැත්ත, වැරදිකාරයොන්ට කවදා හරි දඩුවම් ලැබෙයි කියලා හිතනවා. ඇත්තටම කිව්වොත් එහෙම හිතන්න පුරුදු කරලා තියෙන්නේ පොඩි කාලේ ඉදන්. උන් ආතල් එකේ ඉන්නවා ඊට පස්සේයානර්ත ප්රදීපය කියල කතෝලික පත්තරයකක් එනව. බ්රහස්පතින්දා එලියට වෙනව. ඕක ස්ටඩි කරන වුන් නම් දන්නව ඩීල් ....
