එහෙමයි කාදිනල්තතුමා 🙏

CAPITHAN

Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    යානර්ත ප්‍රදීපය කියල කතෝලික පත්තරයකක් එනව. බ්‍රහස්පතින්දා එලියට වෙනව. ඕක ස්ටඩි කරන වුන් නම් දන්නව ඩීල් ....
    ඔහොම හිතන්න පුරුදු කරලා තියෙන්නෙත් උන්ම තමයි බං. එතකොට මිනිස්සු මොන අසාධාරණය උනත් මේක මගේ කරුමේ, මේක දෙවියන්ගේ කැමැත්ත, වැරදිකාරයොන්ට කවදා හරි දඩුවම් ලැබෙයි කියලා හිතනවා. ඇත්තටම කිව්වොත් එහෙම හිතන්න පුරුදු කරලා තියෙන්නේ පොඩි කාලේ ඉදන්. උන් ආතල් එකේ ඉන්නවා ඊට පස්සේ
     
    • Like
    Reactions: Ragna_SL