එහෙම අවුලක් නැද්ද?

Janatha Jhon

Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    අනුර සහෝදරයා ජනාධිපති සහෝදරයා උනාම රටේ හැමෝටම සෝයාමීට් එක්ක බත් දෙනවා.

    ඒවා නොකන අය පෝලිමේ තියලා වෙඩි තියනවා.
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,873
    12,894
    113
    අනුර සහෝදරයා ජනාධිපති සහෝදරයා උනාම රටේ හැමෝටම සෝයාමීට් එක්ක බත් දෙනවා.

    ඒවා නොකන අය පෝලිමේ තියලා වෙඩි තියනවා.
    එතකොට පූසො?
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,470
    8,955
    113
    අනුර සහෝදරයා ජනාධිපති සහෝදරයා උනාම රටේ හැමෝටම සෝයාමීට් එක්ක බත් දෙනවා.

    ඒවා නොකන අය පෝලිමේ තියලා වෙඩි තියනවා.
    හ්ම්ම් හ්ම්ම් ඒ උනාට මූ හීන් නූලෙන් ගේම දෙන UNP කාරයෙක්.