එහෙම ඉල්ලන්න බෑ අයිසේ.....

dilann

Well-known member
  • Jul 6, 2018
    67,400
    166,789
    113
    එකමත් එක රටක
    ඒක ඇත්ත (commenting on the thumbnail text)
    ඔව් අර ගායක සංගමේ ඉන්න එකෙක් ඉන්නව රොහාන් කියලා . .
    ඌ කියලා තියන සින්දු වලින් ජනප්‍රිය සින්දු දෙකයි . . දෙකම රූකාන්තගේ . ඒවා රූකාන්ත පොරගේ nonstop වලත් කියනව . . මට නම් මතක රූකාන්ත කියන ඒවා වගේ .
    තව ග්‍රේෂන් ජයමහ ගේ සින්දු ගත්තත් ජනප්‍රිය සින්දු සෙට් එකම රූකාන්ත හදපු ඒවා . . වෙලවට ඌ ඒවත් nonstop එකේ කියලා තියනව .

    සින්දුව ගොඩක් වෙලාවට මොකා කිව්වත් එකයි . . තනුවයි , වචනයි තමයි මිනිස්සුන්ට යන්නේ ගොඩක් වෙලාවට .
     
    Last edited:

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,417
    75,100
    113

    දැන් මූ කියන එක හරි කියමුකො, එතකොට කොහොමද මුන් දැන් සල්ලි ටික ගන්න හිතන් ඉන්නෙ? නඩු දාන්න ඕනද අරුන් මෙච්චර කල් හම්බකරුපා ඉල්ලගන්න?

    තව දෙයක්, මේ ගොන් පක්කුන්ට තේරෙන්නෙ නැති දෙයක් තමා, මුන් හරියට ත්‍රිකෝනයක් වගේ කියලා, එකෙක් නැත්තන් අනිත් උන් දෙන්නම නෑ. ලියපු එකා නැත්තන් තනුවයි කියන එකාට හුලං, තාලේ නැත්තන් ඒත් හුලං. දෙකම තිබිලා කියන එකා නැත්තන් ඒත් හුලං, මුන් 3ම එකට වැඩ කරන්න ඕනා.
     
    • Like
    Reactions: Inigo Montoya

    මුන් ගායකයන් ගෙන් ඒවා ඉල්ලනවා නෙවෙයි බන් .
    උන් ඒවා වලින් හම්බකරගෙන ලියපු හදපු උන්ට මෙච්චර කල් ගෙවන්නෙත් නැතුව , දැන් සින්දුවේ අයිතියත් ඉල්ලනවා . :rofl:

    ඔතන කියන එකාට වඩා තනුව ට පද වලට සෑහෙන බරක් එනව .
    හොදම උදාහරණෙ රූකාන්ත හදපු සින්දු ටික .
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,417
    75,100
    113
    මුන් ගායකයන් ගෙන් ඒවා ඉල්ලනවා නෙවෙයි බන් .
    උන් ඒවා වලින් හම්බකරගෙන ලියපු හදපු උන්ට මෙච්චර කල් ගෙවන්නෙත් නැතුව , දැන් සින්දුවේ අයිතියත් ඉල්ලනවා . :rofl:
    දැනට අයිතිය තියෙන්නෙ ලියපු එකාටයි, තනුව දාපු එකාටයි නේ ලංකාවෙ නීතිය හැටියට? වලිය පටන් ගත්තේ කියන උන් එකේ අයිතිය ඉල්ලන්න ගියාට පස්සෙ නේ? දැන් මොකද වෙලා තියෙන්නෙ?

    කොහොම ගියත් මුන් 3 එකට වැඩ කරන්න ඕන සීන් එකක් බන් තියෙන්නෙ. ගොන් පක්කු ටික
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,400
    166,789
    113
    එකමත් එක රටක
    දැනට අයිතිය තියෙන්නෙ ලියපු එකාටයි, තනුව දාපු එකාටයි නේ ලංකාවෙ නීතිය හැටියට? වලිය පටන් ගත්තේ කියන උන් එකේ අයිතිය ඉල්ලන්න ගියාට පස්සෙ නේ? දැන් මොකද වෙලා තියෙන්නෙ?

    කොහොම ගියත් මුන් 3 එකට වැඩ කරන්න ඕන සීන් එකක් බන් තියෙන්නෙ. ගොන් පක්කු ටික
    උන් ට තමයි අයිතිය . .
    සින්දු කියන උන් අයිතිය ඉල්ලනවා . සින්දුව හදපු එකාට තමයි youtube වලත් ගාන යන්නේ උන් ඒ සින්දු රෙජිස්ටර් කරල තියනවනම් .

    තුන එකට වැඩ කරන්න ඕනේ කියන එක මුන් මුල ඉදන් තේරුම් ගන්න ඕන නේ .
    show වලින් හම්බෙන සල්ලි මුන් හදපු උන්ට දීල ද ??

    සුනිල් perera තමයි එහෙම දීලා තියෙන්නේ ඉස්ස්ර් ඉදන් දන්නා විදියට
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,417
    75,100
    113
    උන් ට තමයි අයිතිය . .
    සින්දු කියන උන් අයිතිය ඉල්ලනවා . සින්දුව හදපු එකාට තමයි youtube වලත් ගාන යන්නේ උන් ඒ සින්දු රෙජිස්ටර් කරල තියනවනම් .
    මම හිතන්නෙ හරියට වෙන්න ඕන ඕක 3කට කැඩෙන එකනේ? හැබැයි හැම එකාම දන් මස් රාත්තලම ඉල්ලනවා
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,779
    16,639
    113
    සින්දු කියන උන් මෝඩයි.
    ලියද්දිම copyright ගෙවලා අරගන්න ඕන.

    ඕකුන් වැලේ වැල් නැතිව ඉන්නේ.
    ලඟදි වැඩකට චෙක් කරා ප්‍රසිද්ධ උන් කීප දෙනෙක්ගෙන් 80k-250k ලියලා දෙනවා copyright එක්කම.
    සින්දුව නැගලා ගියයින් පස්සේ ඕකුන් ඔය ගානට අයිතිය විකුණන්නෙ නෑ.
     
    • Like
    Reactions: Yeezus

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,400
    166,789
    113
    එකමත් එක රටක
    මම හිතන්නෙ හරියට වෙන්න ඕන ඕක 3කට කැඩෙන එකනේ? හැබැයි හැම එකාම දන් මස් රාත්තලම ඉල්ලනවා
    නිර්මාණය කරපු එකාට තමයි බන් සාමාන්‍යයෙන් අයිතිය යන්නේ .
    චිත්‍රයක උනත් එච්චරයි විකුණුවත් . copyrights වෙනම පවරන්න ඕනේ නැත්නම් .
    නිරමාණාත්මක අයිතිය බුද්ධිමය දේපල යන්නේ concept එක හදපු එකාට .

    දැන් සින්දු ජනප්‍රිය උනේ රේඩියෝ එක හරහා නිසා රේඩියෝ එක හදපු එකාටවත් fm චැනල් වලට වත් සින්දුව අයිතියක් යන්නේ නෑ නේ .
    ඒවා නැත්නම් මිනිස්සු අතරට සින්දුව යන්නෙත් නෑ . ඔය විදිය හරි .
     
    • Like
    Reactions: RealityOfX

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,163
    6,627
    113
    East Blue (Goa Kingdom)
    මුන් 1950 ගණන් වල ඉඳන් සල්ලි නොගෙවා අරන් මුන් හිතන් ඉන්නේ ඒක මුන්ට අයිති කියල .

    තව ලංකාවේ TV & Radio චැනල් වලින් ඉස්සර ඉඳන්ම *අයිති කාරයොන්ට නොගෙවා කෝටි ගණන් හම්බ කරේ .

    *අයිති කාරයොන්ට - ගායකයා(record එකේ කොටසක් ගයකයටත් අයිති උගේ කට හඬ )/ලියපු කෙනා /music කරපු කෙනා(ලංකාවේ නම් music කරපු ඒවා නැහැ ගොඩක් ඒවා උස්සපු music , සමහර ඒවා legal ඉල්ලා ගත්ත ඒවත් ඇති) හෝ rights සල්ලි වලට ගත්ත අය , inherit උන අය

    ලංකාවේ copyright laws හරියට නැති නිසා , පට්ට ගේමක් දෙන්න ඕන නඩු ඇදගෙන .
    අනිත් එක pirating වලට laws නැති නිසා ලංකාවේ හෝ ආසියාවේ කවදාවත් creative දේවල් වලින් කරන industries ගොඩ ඒමක් නැහැ
     
    Last edited:

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,760
    8,992
    113
    ulan bator
    මීට පස්සෙ සින්දු කියන උන් - තනුවයි - සින්දුවෙ පද මාලාවයි සල්ලි ගෙවල තනි අයිතියට ගත්තානම් ඉවරයි!

    අයිතිය දෙන්න බැ නම් පදමාලාව රොල් කරල පුකෙ ගහගනින් කියල සින්දුව නොකිය ඉන්නවා!
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,400
    166,789
    113
    එකමත් එක රටක
    මීට පස්සෙ සින්දු කියන උන් - තනුවයි - සින්දුවෙ පද මාලාවයි සල්ලි ගෙවල තනි අයිතියට ගත්තානම් ඉවරයි!

    අයිතිය දෙන්න බැ නම් පදමාලාව රොල් කරල පුකෙ ගහගනින් කියල සින්දුව නොකිය ඉන්නවා!
    එතකොට උන්ට ඒ වගේ සින්දු නෑ බන් . .
    උබ හිතන්නේ ඔය ජනප්‍රිය වෙන සින්දු ලියපු උන් සංගීතේ දාපු උන් සින්දු කියන එකා පස්සේ ගිහින් කියව ගන්නවා කියලා ද ?

    ඕවා සින්දු කියන උන් පස්සෙන් ගිහින් හදවාගෙන අරන් කියන්නේ .
    හරියට වදින තනුවකුයි , පදයි නම් මොකා කිව්වත් ගොඩ . ඕන තරම් සින්දු කියන උන් ඉන්නව දන් සින්දු කියවගන්න .
     
    • Like
    Reactions: RealityOfX

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,604
    113
    අමාරුම වැඩේ මියුසික් හදන එක. ඊළඟට ලියන එක. අන්තිමට තමා කියන එක.
    තනුවයි පද මාලාවයි හොඳනම් සින්දුව මොකා කිව්වත් ජනප්‍රිය වෙනවා.
     
    • Like
    Reactions: dilann and ozykolla

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,400
    166,789
    113
    එකමත් එක රටක
    මේ දවස් වල ජනප්‍රිය AI cover එක ගැන gemini යාගෙන් ඇහුවම ඌ කිව්වේ මෙහෙම

    Yes, I know it! You are likely thinking of the "Papaoutai (Afro Soul)" version that has gone viral recently (especially in early 2026).

    This specific version is a fascinating example of the "Who owns it?" question we were just discussing, because it is an AI-generated cover.

    Who owns this specific version?​

    The ownership of the Afro Soul version is quite complicated:

    • The Original Creator: The song was originally written and performed by the Belgian artist Stromae (Paul Van Haver) in 2013. He still owns the "Composition" (the lyrics and melody).
    • The "Cover" Creators: This specific Afro Soul remix is credited to creators named mikeeysmind, Chill77, and the Swedish label Unjaps AB. They used AI tools to re-imagine Stromae's vocals into a soulful, African-inspired style.
    • The Viral Singer: A singer named Arsene Mukendi became the face of the song on social media after posting videos of himself lip-syncing to it. Many people thought he was the one singing, but he later clarified that the vocals were AI-generated.

    Does the singer own it?​

    In this case, no.

    1. Arsene Mukendi doesn't own it because he didn't sing the audio; he created the viral video content.
    2. The AI Creators (mikeeysmind/Unjaps) own the rights to this specific new arrangement/recording, but they have to pay royalties to Stromae because they used his melody and lyrics.
    3. Stromae gets a "cut" of the millions of streams this version is getting because he is the original songwriter.
    It’s a perfect example of how modern music ownership works—a mix of the original artist, new digital creators, and even AI software!

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,417
    75,100
    113
    නිර්මාණය කරපු එකාට තමයි බන් සාමාන්‍යයෙන් අයිතිය යන්නේ .
    චිත්‍රයක උනත් එච්චරයි විකුණුවත් . copyrights වෙනම පවරන්න ඕනේ නැත්නම් .
    නිරමාණාත්මක අයිතිය බුද්ධිමය දේපල යන්නේ concept එක හදපු එකාට .

    දැන් සින්දු ජනප්‍රිය උනේ රේඩියෝ එක හරහා නිසා රේඩියෝ එක හදපු එකාටවත් fm චැනල් වලට වත් සින්දුව අයිතියක් යන්නේ නෑ නේ .
    ඒවා නැත්නම් මිනිස්සු අතරට සින්දුව යන්නෙත් නෑ . ඔය විදිය හරි .
    පිටරට එහෙම නෑ මම හිතන්නෙ, උන් % ඒ බෙදනවා. ලංකාවෙත් ඒවගේ එකක් හැදුවානම් ඉවරයි.

    medium එකේ ownerට ගෙවන්න ඕන කතාවනම් එච්චර තේරුමක් නෑ. මම කියන්නෙ ඔය ලියන, තනුව, කියන එකා කියනා 3 නිකන් ත්‍රිකෝනයක් වගේ කියලා. උන් 3ම නැත්තන් ඔය සිංදුව නෑ. ඒක උන් තේරුම් ගන්න ඕන.