සින්දු කියන හැම එකාට එකට ඉදන් සොට් එක දෙන්න ඔන!එතකොට උන්ට ඒ වගේ සින්දු නෑ බන් . .
උබ හිතන්නේ ඔය ජනප්‍රිය වෙන සින්දු ලියපු උන් සංගීතේ දාපු උන් සින්දු කියන එකා පස්සේ ගිහින් කියව ගන්නවා කියලා ද ?
ඕවා සින්දු කියන උන් පස්සෙන් ගිහින් හදවාගෙන අරන් කියන්නේ .
හරියට වදින තනුවකුයි , පදයි නම් මොකා කිව්වත් ගොඩ . ඕන තරම් සින්දු කියන උන් ඉන්නව දන් සින්දු කියවගන්න .
ජොතිපාල නැත්නම් අර සින්දු බල්ලෙක් වත් ගනග් ගන්නෙ නැ! මිල්ටන් - ටි-එම් / අමර දෙව සියල්ලොම එසෙමයි!
unge record company eka okkoma item salli walata gananwa. sinduwa aithi unta. kiyana unta aarunta munta gana yanawa.!පිටරට එහෙම නෑ මම හිතන්නෙ, උන් % ඒ බෙදනවා. ලංකාවෙත් ඒවගේ එකක් හැදුවානම් ඉවරයි.
------ Post added on Feb 24, 2026 at 11:43 AM
