එහෙම කලොත් රට්ටු කියයි මොඩ දුමියා මං
මතක තියනවා කියල නා ගන්නද මං
හිරේ ලැගලා හිර බත් ගිල ගිල ඉන්නද මං
පොරකයට බලෙන් ලැගල එල්ලෙන්නද මං
මුල්ලෙරිය ගිය කියලා මතකයිනෙ බං
හිඹුටානෙදි ගැන්සිය චුට්ටක් මතකයි බං
එතනදි ඒ වෙඩි තියපුව මතක නෑනේ බං
මතක තියෙන්නේ මට වෙඩි වැදිල කියල බං \\
අම්මා ඇවිත් කවුරුද වෙඩි තිබ්බා කිව්වා බං
එක හින්දා දැන් රොහලෙ ඉන්නවාලු මං
වෙඩි තියාපු සීන් එකම අමතකයිනෙ බං
අම්ම ආවා තමයි මතක මොකද මන්ද බං \\
රට රට වල මුදලාලිලා මුනගැහුනා මං
ලොකු ලොකු business ගෙන චුට්ටක් මතකයි බං
හැබැයි අපේ රටේ ගෙනත් විකුණනවද මං
අනේ අම්මො කුඩු business ගැන දන්නෑ මං \\
කොල්ලො කෙල්ලො එකතු කරලා චන්දේ කෙරුව මං
මුඩුක්කු අස්සේ ළමයිව ඉඹ ගත්තා මං
අච්චිලා සීයලාව තුරුලු කරන් මං
ළමයිට කුඩු පෙව්ව කියල මතක නෑනෙ බං \\
බත් පැකටුයි සල්ලියි චන්දෙට දුන්නේ මං
ඇගේ අමරුවට අරක්කුත් දුන්නා මං
වැඩිම මනාපය ගන්නව මතකයි වගෙ බං
කිසිම මෑරකමක් කලද මතක නෑනෙ බං \\
රටම දන්න නිළියො එක්ක රවුම් ගැහැව්වා මං
අයියත් මට උදව් කලා club වලදී බං
පුංචි පුංචි කෙල්ලො ගොඩක් මතකයි වගෙ බං
අනාත කල කෙල්ලො ගාන මතක නෑනෙ බං \\
සිංගප්පුරුවට ගියා මට මතකයි බං
ශ්‍රි ලංකාවත් චුට්ටක් මතකයි වගෙ දැන්
තාමත් කෙල්ලො ඉන්නවා ඇද වටේට බං
මුං එක්කම ජොලි කරපුවා මතක නෑනෙ බං \\
ගම්පොල සීයා අවා මතකයි වගෙ බං
වැලන්ටයින් ඇවිත් ගියා හෙමින් සැරේ බං
තවත් ලොක්කො ඇවිත් ගියේ හොරෙන්මනේ බං
සමහර අය එහේ එනකොට club එකෙනේ මං \\
මිනිස්සු ජීවත් වෙන්නට බත් කනවද බං
ඇදුම් ඇදල වහගන්නේ හෙලුවැල්ලද බං
මිනුස්සුනෙ එහෙම ඉන්නෙ මට මොකටද බං
විලි ලැජ්ජවක් මට නෑ මන් දන්නෑ බං \\
මතක තියනවා කියල නා ගන්නද මං
හිරේ ලැගලා හිර බත් ගිල ගිල ඉන්නද මං
පොරකයට බලෙන් ලැගල එල්ලෙන්නද මං
මුල්ලෙරිය ගිය කියලා මතකයිනෙ බං
හිඹුටානෙදි ගැන්සිය චුට්ටක් මතකයි බං
එතනදි ඒ වෙඩි තියපුව මතක නෑනේ බං
මතක තියෙන්නේ මට වෙඩි වැදිල කියල බං \\
අම්මා ඇවිත් කවුරුද වෙඩි තිබ්බා කිව්වා බං
එක හින්දා දැන් රොහලෙ ඉන්නවාලු මං
වෙඩි තියාපු සීන් එකම අමතකයිනෙ බං
අම්ම ආවා තමයි මතක මොකද මන්ද බං \\
රට රට වල මුදලාලිලා මුනගැහුනා මං
ලොකු ලොකු business ගෙන චුට්ටක් මතකයි බං
හැබැයි අපේ රටේ ගෙනත් විකුණනවද මං
අනේ අම්මො කුඩු business ගැන දන්නෑ මං \\
කොල්ලො කෙල්ලො එකතු කරලා චන්දේ කෙරුව මං
මුඩුක්කු අස්සේ ළමයිව ඉඹ ගත්තා මං
අච්චිලා සීයලාව තුරුලු කරන් මං
ළමයිට කුඩු පෙව්ව කියල මතක නෑනෙ බං \\
බත් පැකටුයි සල්ලියි චන්දෙට දුන්නේ මං
ඇගේ අමරුවට අරක්කුත් දුන්නා මං
වැඩිම මනාපය ගන්නව මතකයි වගෙ බං
කිසිම මෑරකමක් කලද මතක නෑනෙ බං \\
රටම දන්න නිළියො එක්ක රවුම් ගැහැව්වා මං
අයියත් මට උදව් කලා club වලදී බං
පුංචි පුංචි කෙල්ලො ගොඩක් මතකයි වගෙ බං
අනාත කල කෙල්ලො ගාන මතක නෑනෙ බං \\
සිංගප්පුරුවට ගියා මට මතකයි බං
ශ්‍රි ලංකාවත් චුට්ටක් මතකයි වගෙ දැන්
තාමත් කෙල්ලො ඉන්නවා ඇද වටේට බං
මුං එක්කම ජොලි කරපුවා මතක නෑනෙ බං \\
ගම්පොල සීයා අවා මතකයි වගෙ බං
වැලන්ටයින් ඇවිත් ගියා හෙමින් සැරේ බං
තවත් ලොක්කො ඇවිත් ගියේ හොරෙන්මනේ බං
සමහර අය එහේ එනකොට club එකෙනේ මං \\
මිනිස්සු ජීවත් වෙන්නට බත් කනවද බං
ඇදුම් ඇදල වහගන්නේ හෙලුවැල්ලද බං
මිනුස්සුනෙ එහෙම ඉන්නෙ මට මොකටද බං
විලි ලැජ්ජවක් මට නෑ මන් දන්නෑ බං \\