එහෙම ලබ්බ බහිනවද?

moveon

Well-known member
  • Nov 2, 2022
    516
    900
    93
    හැමදාම ජොබ් එකක් කරන්න එලියට යන උන් ජොකා අඳිනවනෙ, ඒක ගලවන්නෙ රෑ වෙලානෙ.

    ගෙදර ඉඳන් වැඩ කරන උන් බොහෝ දුරට සිවිල් පිටනෙ ඉන්නෙ (ජොකා නැතුව).

    මෙහෙම කාලයක් යද්දි ගෙදර ඉඳන් වැඩ කරන උන්ගෙ ලබ්බ වැඩි වේගෙකින් බහිනවද (එල්ලා වැටෙනවද)?

    මට මේක ලොකු ප්‍රශ්ණයක්..
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,768
    1
    15,509
    113

    හුත්තො ලබ්බ බහිනවා නම් බහින්නෙ ජොකා (වවුල් ජොක්කු) ඕනවට වඩා අ‍ැඳගෙන ඉන්න උන්ට. කෙල්ලොන්ගෙ තන් වගේම තමයි. නිතර pushup අ‍ැඳල හිටියම උන්ගෙත් වැටකොලු වෙනවනෙ. 😅

    ස්වභාවිකව තියෙන්න දුන්නම හොඳටම අ‍ැති. Office යද්දි වුණත් වල්ල ඉස්සිලා තියෙන වවුල් ජොක්කු නැතිව boxer එකක් අ‍ැඳපන් හරි නම්.

    වල්ල පුළුවන් තරම් නිදහසේ එල්ලෙන්න දීපන්. එතකොට ස්වභාවිකවම වල්ලෙ හම ශක්තිමත් වෙනවා. එල්ලෙන එක ගාණකට වෙලා නවතිනවා.

    මේ වගේ 👇👇
    අ‍ැට දෙක එක්ක පයියක් තියෙන්නෙ, අකමැති නම් බලන්න එපා.
    හොඳටම ෂුවර් නේද?
    ඉඳා එහෙනම් 😅
     
    Last edited:

    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,126
    4,122
    113
    හැමදාම ජොබ් එකක් කරන්න එලියට යන උන් ජොකා අඳිනවනෙ, ඒක ගලවන්නෙ රෑ වෙලානෙ.

    ගෙදර ඉඳන් වැඩ කරන උන් බොහෝ දුරට සිවිල් පිටනෙ ඉන්නෙ (ජොකා නැතුව).

    මෙහෙම කාලයක් යද්දි ගෙදර ඉඳන් වැඩ කරන උන්ගෙ ලබ්බ වැඩි වේගෙකින් බහිනවද (එල්ලා වැටෙනවද)?

    මට මේක ලොකු ප්‍රශ්ණයක්..
    labba bahinawa kiyanne balls ellena ekak neme ban.
    "hernia"
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,862
    11,309
    113
    හැමදාම ජොබ් එකක් කරන්න එලියට යන උන් ජොකා අඳිනවනෙ, ඒක ගලවන්නෙ රෑ වෙලානෙ.

    ගෙදර ඉඳන් වැඩ කරන උන් බොහෝ දුරට සිවිල් පිටනෙ ඉන්නෙ (ජොකා නැතුව).

    මෙහෙම කාලයක් යද්දි ගෙදර ඉඳන් වැඩ කරන උන්ගෙ ලබ්බ වැඩි වේගෙකින් බහිනවද (එල්ලා වැටෙනවද)?

    මට මේක ලොකු ප්‍රශ්ණයක්..
    ඔය ලබ්බ බහිනවා කියලා ගොබ්බ කතා කියන්නෙ ඇත්තටම හනියා ගැන
     
    t.dinusha

    Well-known member
  • Dec 2, 2007
    1,269
    338
    83
    Labba bahinwa kyne e labbata neme bn.... oya bada wal pahath wenwa..ethkota ara bara enne bada pallehatane... anika khmth rasne wadi wenakota a8ta 2ka ape agen pallehata ynwa...eki nuwara eli wage giyama lagatama wage tynne... koma hri ara api power ekk gnnkota aga presure krnwane...eka krddi tama wenne...eka badawal ha sambanda deyak..
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,799
    9,911
    113
    Labba bahinwa kyne e labbata neme bn.... oya bada wal pahath wenwa..ethkota ara bara enne bada pallehatane... anika khmth rasne wadi wenakota a8ta 2ka ape agen pallehata ynwa...eki nuwara eli wage giyama lagatama wage tynne... koma hri ara api power ekk gnnkota aga presure krnwane...eka krddi tama wenne...eka badawal ha sambanda deyak..
    ඒක තමයි හර්නියා කියන්නෙ. Abdominal වලින් එලියට එනවා pressure එක වැඩි උනාම. Squats or Deadlift ගහනකොට ඒකයි සපෝටර් එකක් අඳින්න කියන්නේ. ලබ්බ බහින එකට සපෝටර් එකේවත් ජොකාගෙවත් සම්බන්ධයක් නෑ.
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,768
    1
    15,509
    113
    ඔය තියෙන්නේ
    මී හරක් කතා. කල්ප කාල අ‍ාච්චිගෙ රෙද්දක්වත් නෑ. Big bang එක වෙලා අවුරුදු බිලියන 13.8 කට පස්සෙ පෘථිවියෙ ජීවය බිහි වෙලා පරිණාමයෙන් මිනිස්සු හැදුණා. එ‍්ක වුණේ එකපාරයි. අවුරුදු 2500 කට කලින් හිටපු තවත් අ‍ාගමික ශාස්තෘවරයෙක් විතරයි බුදු හාමුදුරුවො කියන්නෙ. එහෙම නැතිව ඔය පරණ පොත්වල තියෙන අතිශයෝක්ති බයිලා, සංසාර, පෙරුම් පිරිලි කතා කිසිම දෙයක් අ‍ැත්ත නෙවෙයි. එ‍්ක තේරුම් ගන්න බෑ කියන්නෙම තමන්ගෙ මෝඩ කම.

    බුදු දහමෙ තියෙන හරය තමයි තමන්ට, පවුලට, සමාජයට නරකක් වන දේවල් නොකිරීම, හොඳක් වෙන දේවල් කිරීම සහ තමන්ගේ සිත තමන්ගෙ හැසිරීමට බලපාන විදිහ අ‍ැතුළතින් තේරුම් ගැනීම. වෙන මොන මඟුලක්වත් ඕකෙ නැහැ. දිව්‍ය ලෝක, අපාය ගැන කියන අතිශයෝක්ති බයිලා‍ත් එච්චරයි. පිනක් හෝ පවක් කරපු කෙනෙක්ගෙ හිතේ හට ගන්න චෙෙතසිකවල ස්වභාවය විස්තර කරන උදාහරණ ටිකක් විතරයි දිව්‍ය ලෝකය සහ අපාය කියන්නෙ. මිනිහෙක් මැරුවොත් හිතින් පිච්චි පිච්චි ඉන්න එක අපායෙ ගිහින් ගිනිදැල්වලින් පිව්චෙනවා වගේ කියල උදාහරණයක් කියනවා. එච්චරයි. එහෙම නැතිව මැරිලා ගිහින් අපායෙ ඉපදෙන ලබ්බක් වෙන් නෑ.

    හැබැයි එහෙම හිතාගෙන පවෙන් වැළකිලා, පින් කරලා ඉන්නකොට සමාජයක් විදිහට ප්‍රශ්න අඩුවෙන් තියාගෙන ජීවත් වෙන්න පුළුවන්. එහෙම හිතලා කරපු ඉගැන්වීම් ටිකක් තමයි බුදු දහම කියන්නෙ. එ‍්ක තේරුම් අරන් හිටියාම හොඳටම අ‍ැති. මොකද අවුරුදු 2500 කට කලින් හිටපු කොළ අතු අ‍ැඳ ගත්ත වනචාරී level එකේ මිනිස්සුන්ට තේරුම් යන විදිහටයි බුදු දහම දේශනා කරල තියෙන්නෙ.

    එහෙම නැතිව පව් කරා කියල අපායෙ යන්නෙවත්, පින් කරා කියල දිව්‍යලෝකෙ යන්නෙවත් නෑ. හැබැයි පව් පින් කරන එකෙන් තමන්ගෙ හිතේ තත්ත්වය සහ සාමාන්‍ය ජීවිතය නම් දිව්‍ය ලෝකයක් හෝ අපායක් වෙන්න පුළුවන්. එ‍්ක හැබැයි එහෙම කිව්වා නම් කීයටවත් බුදු දහම මෙච්චර කල් පවතින් නෑ. විශ්වාසය, fascination එක එන විදිහට කියපු නිසා එ‍්ක අ‍ාරක්ෂා වුණා.

    යථාර්ථය තේරුම් අරගෙන ලෝකෙට විහිළුවක් නොවී වැඩක් බලා ගන්න. Basic ම විද්‍යාවෙන්, ගණිතයෙන් බොරු කියල ඔප්පු කරන්න පුළුවන් පරණ ගොන් අ‍ාතල් ඕනවට වඩා ඔලුවට අරන් විහිළුවක් වෙන්න එපා.