එහෙම ලේසියෙන් වාහන ගේන්න දෙන්න එපා - මැල්ෆෝයිගේ ඇටසත දෙක
හෝව් හෝව් පත්තු වෙන්න එපා, මම වාහන ඉම්ප්පොට් කරන හෝ සේල් කාරයෙක් නෙමේ. ඒත් අවුරුදු ගානකට පස්සෙ වාහන ගේන නිසා මිනිස්සුන් ගෙ ආරක්ශාව ගැන හිතල, හොද ලීගල් ෆ්‍රේම්වර්ක් එකක් හදලම ගේන්න දෙන්න කියලයි මම හිතන්නෙ.
බ්‍රෑන්ඩ් නිව්, යූස්ඩ්, කම්පනි ඉම්පෝට්, පර්සනල් ඉම්පෝට් මොනා වුනත් මේ ටික කරන්න පුලුවන් නම් හොදයි කියලයි මගේ අදහස.
1. බ්‍රෑන්ඩ් නිව්, යූස්ඩ්, කම්පනි ඉම්පෝට්, පර්සනල් ඉම්පෝට් මොනා වුනත් ගේන වාහනයට මැනුෆැක්චරර් ගෙ ලෝකල් ඒජන්ට් කෙනෙක් ඉන්නම ඕනෙ, (eg: GM, Ferrari
වගේ ගේන්න බෑ) ඒ වගේම ඒ මොඩල් එකත් ලංකාවට ඒ මැනුෆැක්චරර් සපෝට් කරන එකක් වෙන්න ඕනෙ. (eg: නිසාන් ලංකාවෙ ඒජන්ට් කෙනෙක් හිටියත් ලීෆ් එක සපෝට් කලේ නෑ/ ගෙනාවෙ නෑ, ඒත් ඉම්පෝට් අය ගෙනල්ල අතඇරිය මෙහෙ. ඒක තහනම් වෙන්න ඕනෙ.)
2. ගේන වාහනයට මැනුෆැක්චරර් 'රීකෝල්' එකක් කලොත් ඒක හැඬල් කරන්න වගකීම ගන්න කෙනෙක් ඉන්න ඕනෙ. (පොයින්ට් 1 හෝ වෙනත් රෙජිස්ටර්ඩ් 3rd party)
3. මැනුෆැක්චරර් 'රීකෝල්' එකක් කලොත් ඒක අෆෙක්ට් වෙන මොඩල් ලිස්ට් එක, DMT එකට (පොයින්ට් 2 කෙනා) ඩිරෙක්ට්ලි ඉන්ෆෝම් කරන්න ඕනෙ. DMT වෙබ් එකේ ඒ ඔක්කොම පබ්ලික් දාන්නත් පුලුවන් නම් වඩා හොදයි.
4. ඒ 'රීකෝල්' වගකීම ගන්න කෙනා (පොයින්ට් 2 කෙනා) වාහනයක් 'රීකෝල්' එකට ඇවිත් ෆික්ස් උන ගමන්, ඒ වාහනේ ගැන තොරතුරු (චැසි number) DMT එකට යවන්න ඕනෙ.
5. DMT එකට දැන් 'රීකෝල්' මොඩල් ලිස්ට් එකයි, 'රීකෝල්' කරල ඉවර වුන ලිස්ට් එකයි තියෙන නිසා, රෙවෙනිව් ලයිසන් එක ඉශූ කරන්න කලින් මේක චෙක් කරන්න ඕනෙ. 'රීකෝල්' එකට ගිහින් නැත්නම් 'රෙවෙනිව් ලයිසන්' දෙන්නෙ නෑ.
මෙහෙම කියන්න ලොකු හේතුවක් වුනේ ටික කාලෙකට කලින් වුන පහල සිද්දිය කට්ටියට මතක නම්.
https://www.sundaytimes.lk/230212/n...over-deadly-airbags-in-motor-cars-511705.html