එහෙම ලේසියෙන් වාහන ගේන්න දෙන්න එපා - මැල්ෆෝයිගේ අඳෝනාව

Draco Malfoy

Well-known member
  • Feb 9, 2019
    8,432
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    එහෙම ලේසියෙන් වාහන ගේන්න දෙන්න එපා - මැල්ෆෝයිගේ ඇටසත දෙක

    හෝව් හෝව් පත්තු වෙන්න එපා, මම වාහන ඉම්ප්පොට් කරන හෝ සේල් කාරයෙක් නෙමේ. ඒත් අවුරුදු ගානකට පස්සෙ වාහන ගේන නිසා මිනිස්සුන් ගෙ ආරක්ශාව ගැන හිතල, හොද ලීගල් ෆ්‍රේම්වර්ක් එකක් හදලම ගේන්න දෙන්න කියලයි මම හිතන්නෙ.

    බ්‍රෑන්ඩ් නිව්, යූස්ඩ්, කම්පනි ඉම්පෝට්, පර්සනල් ඉම්පෝට් මොනා වුනත් මේ ටික කරන්න පුලුවන් නම් හොදයි කියලයි මගේ අදහස.

    1. බ්‍රෑන්ඩ් නිව්, යූස්ඩ්, කම්පනි ඉම්පෝට්, පර්සනල් ඉම්පෝට් මොනා වුනත් ගේන වාහනයට මැනුෆැක්චරර් ගෙ ලෝකල් ඒජන්ට් කෙනෙක් ඉන්නම ඕනෙ, (eg: GM, Ferrari:LOL: වගේ ගේන්න බෑ) ඒ වගේම ඒ මොඩල් එකත් ලංකාවට ඒ මැනුෆැක්චරර් සපෝට් කරන එකක් වෙන්න ඕනෙ. (eg: නිසාන් ලංකාවෙ ඒජන්ට් කෙනෙක් හිටියත් ලීෆ් එක සපෝට් කලේ නෑ/ ගෙනාවෙ නෑ, ඒත් ඉම්පෝට් අය ගෙනල්ල අතඇරිය මෙහෙ. ඒක තහනම් වෙන්න ඕනෙ.)

    2. ගේන වාහනයට මැනුෆැක්චරර් 'රීකෝල්' එකක් කලොත් ඒක හැඬල් කරන්න වගකීම ගන්න කෙනෙක් ඉන්න ඕනෙ. (පොයින්ට් 1 හෝ වෙනත් රෙජිස්ටර්ඩ් 3rd party)

    3. මැනුෆැක්චරර් 'රීකෝල්' එකක් කලොත් ඒක අෆෙක්ට් වෙන මොඩල් ලිස්ට් එක, DMT එකට (පොයින්ට් 2 කෙනා) ඩිරෙක්ට්ලි ඉන්ෆෝම් කරන්න ඕනෙ. DMT වෙබ් එකේ ඒ ඔක්කොම පබ්ලික් දාන්නත් පුලුවන් නම් වඩා හොදයි.

    4. ඒ 'රීකෝල්' වගකීම ගන්න කෙනා (පොයින්ට් 2 කෙනා) වාහනයක් 'රීකෝල්' එකට ඇවිත් ෆික්ස් උන ගමන්, ඒ වාහනේ ගැන තොරතුරු (චැසි number) DMT එකට යවන්න ඕනෙ.

    5. DMT එකට දැන් 'රීකෝල්' මොඩල් ලිස්ට් එකයි, 'රීකෝල්' කරල ඉවර වුන ලිස්ට් එකයි තියෙන නිසා, රෙවෙනිව් ලයිසන් එක ඉශූ කරන්න කලින් මේක චෙක් කරන්න ඕනෙ. 'රීකෝල්' එකට ගිහින් නැත්නම් 'රෙවෙනිව් ලයිසන්' දෙන්නෙ නෑ.

    මෙහෙම කියන්න ලොකු හේතුවක් වුනේ ටික කාලෙකට කලින් වුන පහල සිද්දිය කට්ටියට මතක නම්.
    https://www.sundaytimes.lk/230212/n...over-deadly-airbags-in-motor-cars-511705.html
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,715
    75,846

    පලවෙනි දේ තමා වාහන affordable වෙන්න ඕනා. උඹ ඔය කියන ඒවා කරන්න ගියාම වෙන්නෙ ඕක කෙලින්ම කීපදෙනෙක්ගෙ monopoly එකක් වෙන එක. මගෙ දෙවනි වාහනේ ගත්තේ SBT තියෙන එකෙක්ගෙන්. උන්ගෙ agreement එක කියෙව්වාම හිතුනා අවුලක් උනොත් ලොවෙත් මුන්ගෙන් ගොඩ දාන්න බෑ, ඒ නිසා මම වාහනේ toyota lanka වලින්ම සර්විස් කලා.

    ඕනම සීන් එකක් සල්ලි දීල ගොඩ දාන්න පුලුවන්. රිකෝල් කරන එකක් උනත් උඹට පුලුවන් ලංකාවෙ කම්පනි හරි දන්න ගරාජ් එකකින් ගොඩ දාගන්න. හැබැයි ඒ කොස්ට් එක කොයි වෙලාවකවත් ඔය කම්පනි කියාගන්න උන් premium එකක් තියන් දෙන ගානට කිට්ටු වෙන්නෙ නෑ.
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,539
    3,642
    113
    ඕකත් නිකන් හරියට dealer warranty එක්ක authorized agent ගෙන් flagship phone එකක් ගන්නවා වගේ. කරන්න පුළුවන් නම් හොඳයි හැබැයි ගාණ වැඩි වෙනවා ඔය සේරම එක්ක හම්බෙද්දි.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,715
    75,846
    113
    ඕකත් නිකන් හරියට dealer warranty එක්ක authorized agent ගෙන් flagship phone එකක් ගන්නවා වගේ. කරන්න පුළුවන් නම් හොඳයි හැබැයි ගාණ වැඩි වෙනවා ඔය සේරම එක්ක හම්බෙද්දි.
    කීපදෙනෙක්ට monopoly එකක් සෙට් කරන වැඩක්.
     
    • Like
    Reactions: wissnshaftler

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,432
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.

    ඕකත් නිකන් හරියට dealer warranty එක්ක authorized agent ගෙන් flagship phone එකක් ගන්නවා වගේ. කරන්න පුළුවන් නම් හොඳයි හැබැයි ගාණ වැඩි වෙනවා ඔය සේරම එක්ක හම්බෙද්දි.

    කීපදෙනෙක්ට monopoly එකක් සෙට් කරන වැඩක්.
    importerslata genna dunna kiyala price adu wenne na, un thama price wadi karanne.
    anith eka monopoly wenne na because toyota agent price eka wadi kaloth honda, nissan or byd ekakata minissu yanawa e adala agent gen.

    dan awuruddak withara gihin nisa hodatama therum gihin athi kiyala hithanawa. importslage gasakaamata shot eka dunne agent la gennana byd, fronx, maginite.
    ------ Post added on Aug 8, 2025 at 9:58 AM
     
    Last edited: