පිස්සු තමයි.
ඔය ගාමිනි එහෙම තනිකර පුම්බපු චරිත. හෙන පොරවල් වගේ පේන්නම වීර චරිත තෝරගෙන කරා.

පුස් වෙඩි තමයි ඇත්ත ජීවිතේ.
ඕකෙ අනිත් එක තමයි දැන් අර මයින්ඩට පුක දුන්නු පවුල ජැක්සන් පවුලෙ පොඩි පුතා, ඌත් පොන්නය උනාට රගපාන්න ගන්නෙම හෙන පොර වගේ චරිත, එතකොට නිකන් පේන්නෙ අනිත් උන් පොන්නයො ඌ තමයි පොර කියල. වේස පවුල්.
මාලිනිත් අනේ හෙනම පත්තිනි අම්මනෙ.
විජයත් මාලිනීට ෆක් එක දාල ශේප් එකේ සල්ලි දැක්ක ගමන් චන්ඩ්‍රිකාට සෙට් උනා. නැතුව වෙන හුට්ටක් උනේ නෑනෙ

ඒ කැරිය හිතුවෙ අම්මට සිරි වෙන්න මට ජනාඩිපති වෙන්න පුලුවන් චන්ඩ්‍රිකාට සෙට් උනා නම් කියල. ඌ හිතන්න නැතුව ඇති වෙඩි කන්න වෙයි කියල.
වේසාවන්ව වේසියන්ව තවත් පුම්බන්නෙ නැතුව හිටහල්ල බන්. උබලගෙ ජීවිත ඔය පොන්නියො සහ පොන්නයන්ට වඩා උසස්. ඒක තේරුම් අරන් හිතේ තියන් ඉදපන්.