එහෙ බහිනකොට මෙහෙ නගින්නේ ඇයි ?

marachoon

Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    එහෙ බහිනකොට මෙහෙ නගින්නේ ඇයි ?

    එහෙ නගිනකොට මෙහෙ නගිනවානම් එහෙ බහිනකොටත් මෙහෙ නගින්නේ ඇයි ?




    මේ මොහොත වන විට බොර තෙල් බැරලයක මිල $ 88.32 තත්වයක පවතී :


    යොමු : http://www.oil-price.net/








    556051_400228783418262_1955017059_n.jpg

     

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    පැටියා;14830115 said:
    අපි ආශ්චර්යට ගොඩක් ලං වෙලා ඉන්නෙ මචං ඒකයි බහින්නෙ නැත්තෙ.
    :P:P:yes::yes::Dආශ්චර්යය නැගල යන්න කියල වෙන්න ඇති බස්සනේ නැත්තේ නේද බන්
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මහ රජාගේ ක්‍රියා කලාපය විවෙචනය කරලා ඉල්ලන් සුදු වැන් ගෙන්න ගන්න එපා බන්.. එතුමා කොක කලත් කරන්නෙ ජනතාවාදීව.. කෙලෙහි ගුන දන ජාතියක් හැටියට අපි එතුමා ඉර පෙන්නලා හද කීවත්, එය එසේම වෙවා කියලයි කියන්න ඔනා.
     

    vishu

    Well-known member
  • Jul 3, 2007
    1,306
    97
    63
    අපේ අය කොහොමත් නගිනවට කැමති ..........
     

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    අපි ආශ්චර්යට ගොඩක් ලං වෙලා ඉන්නෙ මචං ඒකයි බහින්නෙ නැත්තෙ.:P
    :yes::yes::D:P
    මහ රජාගේ ක්‍රියා කලාපය විවෙචනය කරලා ඉල්ලන් සුදු වැන් ගෙන්න ගන්න එපා බන්.. එතුමා කොක කලත් කරන්නෙ ජනතාවාදීව.. කෙලෙහි ගුන දන ජාතියක් හැටියට අපි එතුමා ඉර පෙන්නලා හද කීවත්, එය එසේම වෙවා කියලයි කියන්න ඔනා.

    :rofl::rofl::rofl:

    Lankawe ape Lankawe....
    :D:D:P

    අපේ අය කොහොමත් නගිනවට කැමති ..........
    නග්ගල ගන්න ආණ්ඩුවට හොදට දන්නවනේද බන් ? :D
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    ඔටුවෝ මොකෝ කතා නැත්තේ....:rolleyes:;):P
    මහින්දට බනින්නත් බැහැ හොද කියන්නත් බැහැ ඔය දෙකම කරාම
    සමහරක්ට රිදෙනවා:rofl: