එහෙ වෙඩි තියනව - මෙහෙ වෙඩි තියනව

JBLs

Well-known member
  • May 6, 2018
    3,559
    3,365
    113
    අද මම ඒන් පී පී පොරක්ට සීන් ඒක කිව්ව වයස 64ක් වගේ
    මෑන් මට කිව්ව මගේ ලග ගෑස් දෙකක් තියනවලු
    ගෑස් 2න් මාස 3ක් උයන්න පුළුවන්ළු,

    තොපිත් ගෑස් 2ක් ගනිල්ල :rofl::rofl::rofl:
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,220
    1
    101,050
    113
    34
    Kalutara
    අද මම ඒන් පී පී පොරක්ට සීන් ඒක කිව්ව වයස 64ක් වගේ
    මෑන් මට කිව්ව මගේ ලග ගෑස් දෙකක් තියනවලු
    ගෑස් 2න් මාස 3ක් උයන්න පුළුවන්ළු,

    තොපිත් ගෑස් 2ක් ගනිල්ල :rofl::rofl::rofl:

    අගේ ලඟත් තියෙනවා ගෑස් දෙකක්. ඒක ගෑස් එකක් ගේන්නේ අවුරුද්දකට පාරයි. ජාති දෙකෙන්..
     
    • Love
    Reactions: KDH and JBLs

    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,893
    5,081
    113
    Pandora
    💪💪💪💪💪💪💪💪💪💪

    637676139_1380319347454098_1084132666035372361_n.jpg


    636213390_1380232184129481_8403614891546564094_n.jpg
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,875
    11,325
    113
    ලන්කවෙ ලොකුම
    ප්‍රශ්නෙ ගනයොන්ගෙ ප්‍රශ්නෙ
     

    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,829
    1,922
    113
    ane pako ponna hiru eke unta ona ratata kela wenawa balana. thopith ekata hariyana wahal pakku tikak. lajja wein awajathaka ballo
    Bijjo thopi minissunta karadara nokara hitu. Bimala gen vehicle karadarai. Danissa hate pathurawanawa ewata Mik na ubala
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,875
    11,325
    113
    උඹලා ආස නැද්ද ජනමත විචාරණයක් තියන්න මුලු ලන්කාවම සින්ගපූරුව ජපානෙ වගෙ රටකට බාර දීලා මෙක උඹලාගෙ රටෙ කැල්ලක් කරගන්න කියන්න. හොරු සහා ගනයො නම් එයි රෙද්ද උස්සන්, හැබයි ඔක තමයි නියම වැඩෙ.
     
    • Like
    Reactions: Cypress

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,875
    11,325
    113
    උබට පොඩි කාලේ ගනයෙක් පුකේවත් ඇරියද අදාලම නැතුව හැමතැනම බැන බැන යන්නේ?
    උඹෙ අම්මා ගොඩක් කතා කියලා තියෙනවා ගනයො රවට්ටපු හැටි. එදායින් පස්සෙ ගනයො එක්ක තරහයි
     

    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,456
    2,850
    113
    ආයේ ගෑස් පෝලිමක් ආවොත් තමයි මිට්ටවහුකවල ගන්නේ. කැරි කොටා. 🤷🏻‍♂️
    මේ ලංකාවෙ උන්ට ඒවා කිසි අවුලක් නෑ... රං බණ්ඩාගේ පුතානේ...

    වෙන ආණ්ඩුවකින් මේ වෙච්චි ටික උනානං,

    බාල ගල් ඇඟුරු
    ගෑස් පෝලිම්
    Airport immigration system failures
    සභාපතිවරු දේශපාලන බලපෑම් නිසා ඉල්ලා අස්වීම්
    Failed education reforms
    දිනපතා පාතාල වෙඩි තැබීම්
    කතානායක/ හිටපු කතානායක abuse of power
    Failed disaster prep and relief - Ditwah
    etc

    මෙලහකට මරං කාලා... මිනිස්සුන්ට දැන් ගාණක්වත් නෑ... හොරාකන්නේ නැති හොඳ ආණ්ඩුවක්ලු...

    ලංකාවෙන් භාගෙකට වඩා අරූගේ පචවලින් brainwash වෙලා ඉන්නෙ... වෙන කිසිම ආණ්ඩුවකට මෙච්චර chances ලැබිලා නෑ...

    ලෝකයේ තිබ්බ ගොඩක් socialism/communism based repressive regimes වල මුල් කාලය ඔයවගේ... තනිකරම propaganda වලින් මිනිස්සු brainwash කරනවා... Class war එක පෙන්නලා we are one of you කියලා රවට්ටලා තියාගෙන, අවුරුදු 3-4ක් ඇදගෙන ගිහිං ඊළඟට පෝරියල් එක දෙන්න පටන්ගන්නවා... එතකොට පරක්කු වැඩියි... අඩුම අවුරුදු 20-30ක් යනවා ඕකෙන් එළියට එන්න... Eg: Soviet countries (Russia, Romania under Chechesku, Bulgaria, Poland, etc), Cambodia under Khmer Rouge, China under Mao Zedong, most African countries and many more...
     
    • Like
    • Sad
    Reactions: Candid-B and KDH

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,363
    49,748
    113
    සේදවත්ත
    තාම ගෑස් රතුලුනු හාල්මැස්සෝ සෝයා කිරිපිටි සැමන් අල සිනී තෙල්
    වගේ ඒවගේ සංචරක වෙනස් උනාම මහා ගාලඝෝට්ටියක් වෙන රටක අපි ඉන්නේ .

    ලෝකේ නම් නයශ්ඨික, AI තාක්ශන , කොවැන්ටම් ,භෞතික විද්යාව වගේ බරපතල කාරනා ගැන කතාකරන්නේ 🤣
     
    • Like
    Reactions: sinhawanshaya