එහ ගෙදර අක්කා උදේම - Hariyata Pen na

Psiko

Well-known member
  • Mar 10, 2023
    13,596
    13,211
    113
    🤍
    මචන්ලා අන්තිමට මේ වගේ කමරාවක් ගන්න හිතුවා මට සූම් කරන්න පුලුවන් වෙන්න ඕන.

    අලුතෙන් එන ඔක්කොම කැමරා ලක්ශයෙන්වත් එහා යන නිසා අනික ඒ වගෙ එකක් සූම් කරන්වනම් ලෙන්ස් මගුල් ගන්න්යි රෙද්ද්වල් කරන්න බෑ මට.

    මේ කැමරාව කීයක් වගේ වෙයිද Used?

    Model - Cannon sx530 hs

    1682474462193.png

    මන් ගන්න යන කැමරාවේ පොටෝ එකක් නෙමෙයි. ගූගල් පොටෝ එකක්.
     
    • Wow
    Reactions: AnuradhaRa