එළකිරිට_නඩු_දානවලු

Oli_Vili

Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    එළකිරිට_නඩු_දානවලු

    අනංමනං, එළකිරි හා මියුසික් ටොට් එල්කේ යන වෙබ් අඩවි සිය ගීත ඔවුන්ගේ වෙබ් අඩවිවල ගබඩා කරගනිමින් ඒවා නොමිලේ බාගත කිරීමට හා සවන්දීමට හැකියාව සලස්වමින් තම බුද්ධිමය දේපල අයිතිය කොල්ල කා ඇති බව පවසමින් ගීත හිමිකරුවන් පිරිසක් අදාළ සමාගම්වලට එරෙහිව නඩු පැවරීමට සූදානම්වන බව වාර්තා වේ.

    නැසීගිය කලාකරුවන්ගේ ඥාතීන් හා කලාකරුවන් පිරිසක් එක්ව මෙසේ නඩු පැවරීමට සූදානම් බව නැසීගිය ජනප්‍රිය ගායකයකුගේ පුත්‍රයකු කියා සිටියේය.

    සිය ගීත යොදාගමින් එම වෙබ් අඩවි අන්තර් ජාලය තුළ ජනප්‍රියව ඒ හරහා කෝටි ගණනින් මුදල් උපයන බවටද ඔවුන් චෝදනා කර සිටී.

    එසේම, එම වෙබ් අඩවි ජනප්‍රිය බැවින් ඒවාට ලංකාවේ බහුජාතික සමාගම් ඇතුළු විශාල සමාගම් දැන්වීම් ලබාදී ඇති බවද ඒ හරහාද ඔවුන් කෝටි ගණනින් මුදල් උපයන බවද කියා සිටියේය.

    තම ගීත රිගිං ටෝං වලට පවා අදාළ සමාගම් විසින් විකුණා ඇති බවද හෙළිකර ගැනීමට හැකිවී ඇති බවත්, එසේ උපයාගත් මුදල් අය කර ගැනීමට කටයුතු කරන බවද ඔවුහු පැවසීය.

    වසර ගණනක සිට මේ කූට ඡාවාරම සිදුකරන බවත්, කලාකරුවන් බත් පැකට්ටුවක්, බෙහෙත් පෙත්තක් මිලදී ගැනීමට තරම් වත්කමක් නොමැතිව අනන්ත දුක් කම්කටොළු විදිද්දී අදාළ සමාගම්වල හිමිකරුවන් කඩේයාමට ද බෙන්ස්. බී.එම්.එබ්ලිව්. රථ පාවිච්චිකරන බවද ඔහු කියා සිටියේය.

    බදු ගෙවන්නෙත් නෑ

    අදාළ සමාගම් හිමිකරුවන් බදු ආදායම් පවා ගෙවීම් පැහැර හැර ඇති බවදට ද ඔවුහු චෝදනා කර සිටියේය.

    මේ සම්බන්ධයෙන් ලිඛිතව ඉදිරියේදී ජනපතිවරයා, අගමැතිවරයා හා මාධ්‍ය අමාත්‍යවරයා දැනුවත් කරන බවද ඔවුන් පැවසූහ.

    ඉදිරියේදී මේ සම්බන්ධයෙන් විශාල විරෝධතා ව්‍යාපාරයක්ද දියත්කරන බව පැවසූ ඔවුන් අදාළ වෙබ් අඩවි විසින් කොල්ල කා ඇති ගීතවල හිමිකරුවන් සිටින්නේ නම් සිය එකතුවේ පොදු විද්‍යුත් ලිපිනය වන [email protected] පැමිණිලි කරන ලෙසත් තමන් හා එකතු වන ලෙසත් ඉල්ලීමක් කළේය.


    මුලාශ්‍රය
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,901
    40,692
    113
    server eke host karala nath nam nadu danna baha neda? membersla post kapu ewa remove karanna request karanna puluwan. munta pissu. nadu dala hari salli hoyanna hadanne
     
    • Like
    Reactions: Oli_Vili

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,734
    1
    15,133
    113
    සල්ලි දීලා ගන්නම වටින සින්දු. මුලින්ම ඔ්වා අහන අපිට සල්ලි දීපල්ලා
    ෂූවර් එකටම ආතක් පාතක් නැතිව වැලේ වැල් නැතිව ඉන්න එකෙක් වෙන්නැති
    :lol::lol:
     
    Last edited:
    • Like
    Reactions: Oli_Vili

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    කෝටි ගණන් කවුරු හරි අසරණයො ටික රවටලා,අපි නම් මේකට එන්නේ උන්ගේ ඔය සිංදු download කරන්න නෙමෙයි
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    නමක් නෑ , ගමක් නෑ කියපු එකෙක් නෑ .. කාටද කිව්වේ නෑ .. ඕක දාපු මෑන්ස් කියක් හොයා ගත්තද දන්නේ නෑ ad එකෙන් :lol::lol::lol:
     
    • Like
    Reactions: Oli_Vili

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අනිත් ඒවා ගැන නම් කියන්න දන්නෙ නෑ. ඒත් gt ලොක්කා මේකෙන් හම්බ කරන්නෙ නෑ කියලා ඕනි පොඩි එකෙක් දන්නවා. මේකට නඩු දැම්මොත් අනිවාර්යෙන් මේකේ උන්ටික එකතුවෙලා අරමුදලක් පිරිටුවන්න ඕනේ එළකිරිය නඩුවෙන් දිනවන්න.
     
    • Like
    Reactions: Oli_Vili

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අනිත් ඒවා ගැන නම් කියන්න දන්නෙ නෑ. ඒත් gt ලොක්කා මේකෙන් හම්බ කරන්නෙ නෑ කියලා ඕනි පොඩි එකෙක් දන්නවා. මේකට නඩු දැම්මොත් අනිවාර්යෙන් මේකේ උන්ටික එකතුවෙලා අරමුදලක් පිරිටුවන්න ඕනේ එළකිරිය නඩුවෙන් දිනවන්න.
    ජජ් කෙනෙක් ඉන්නවනේ අපිට උපදෙස් ගන්න :D
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,734
    1
    15,133
    113
    අනිත් ඒවා ගැන නම් කියන්න දන්නෙ නෑ. ඒත් gt ලොක්කා මේකෙන් හම්බ කරන්නෙ නෑ කියලා ඕනි පොඩි එකෙක් දන්නවා. මේකට නඩු දැම්මොත් අනිවාර්යෙන් මේකේ උන්ටික එකතුවෙලා අරමුදලක් පිරිටුවන්න ඕනේ එළකිරිය නඩුවෙන් දිනවන්න.

    අර හිටියෙ අනාථයා කියල පට්ට සල්ලි කාරයෙක්. උගෙන ඉල්ලලා දෙමු

    අනේ ප**.. තොපිට දිවේ කෙල හිදෙනකන් ගනන් කලත් බැ ප** අපේ වත්කම් ගනන් කරන්න.. තො මොන පොන්නයෙක්ද?

    සල්ලි තිබ්බට වැඩක් නැ.. අපි ජිවත් උනේ සල්ලි පුච්චලා.. ..

    සල්ලි ඔනනම් කියපියව්, ලො ෆර්ම් එකක් හරි අරන් දෙන්නම්..


    :lol:
     
    Last edited:

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,734
    1
    15,133
    113
    තනූජකයව අල්ලමු අපි ගේමට මොකද කියන්නෙ...

    මහේස්තාත්ව අල්ලලා යකෝ නඩු කතා කරන්නේ ලෝයර් ද :lol:
     

    someone95

    Active member
  • Apr 2, 2015
    363
    134
    43
    කතාව නම් ඇත්ත, සින්දු ෆ්‍රී දෙන්නෙ නෑනෙ නේද වෙන රටවල. ඔක්කොම තියන්නෙ යූ ටියුබ් එකෙන් කන්වර්ට් කරල දෙන ඔන්ලයින් සර්විසස්....
    iTunes වගේ දෙවල් තිබුණත් අපි කවදාවත් ඒවගෙන් සල්ලි දීල ගන්නෙ නෑනෙ.. ෆ්‍රී ඩවුන්ලෝඩ් කරල දාගන්නවනෙ..
    ගීතයෙ අයිතිකාරයට හම්බෙන දෙයක් නෑ.. Rignin tones වලින් තමයි..
     
    • Like
    Reactions: Oli_Vili

    Similar threads