එළකිරියත් එපා වෙලා තියෙන්නෙ..

SHEHAN_GIWANTHA

Well-known member
  • Dec 24, 2013
    11,959
    11,693
    113
    පිස්සුද බන් මගෙ කොච්චර නම් රෙප් කැපෙනවද . මම නම් කියපු දේ ලෙසටම දැනිල කියල තේරුම් ගන්නෙ -රෙප් වලන්, හොදට රිදෙන්ඩ කියපුවම රතු කොටු එනව ඒ රිදුන උන්ගෙ අදොනාව ඒවට සතුටු වීමයි කරන්නෙ මම නම්.:cool:

    Ai ban umbe rep kapanne
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    උඹටත් පිස්සු කොටු මත්තෙම නහින්නෙ :rolleyes: :rolleyes:
    මට නං ආසයි බං අර ඩීජේ සුනිමලය වගේ රතු කොටු පේලියක් ගහන්න හැම එකාගෙම කොල කොටු තියෙද්දි ඒකෙ කිසි ගතියක් නෑ :baffled: :baffled:

    same here :D
     
    AnuradhaRa

    Well-known member

  • හැමෝම රෙප් වලට කැමැතියි, හැමෝටම ඕනේ නිල් කොටු ඔක්කොම වගේ පුරවගන්න, මේක නිසා තමයි උබ කාට හරි රෙප් එකක් දුන්න ගමන් අනෙක් එකා තෑන්ක් කරන්නේ, උබට සමහර වෙලාවට රෙප් දෙන්නේ, උබ ගැන පොසිටිව් ආකල්පයක් ඇති කරගන්නේ. උබ කාගේ හරි රෙප් කැපුවම උන් ස්ක්රීන් ෂොට් හෝ රෙප් එක කොපි කරලා පබ්ලික් දාලා බනින්නේ/මළ පැනලා වගේ මොනවා හරි කියන්නේ, කුණු හරුප කියන්නේ, කපපු එකා වගේ සැක හිතන උන්ගේ රෙප් කපන්නේ, බද්ධ වෛර ඇති කරගන්නේ. මේ ලක්ෂණය හැමෝගෙම ළග වගේ තියෙනවා, ස්කරියා ළගත් තියෙනවා නමුත් කිසිම එකෙක් පෙන්වන්න කැමැති නෑ බන් තමන් නිල් කොටු වලට කැමැතියි, රතු කොටු වලට අකමැතියි කියලා. උන් හිතන්නේ එහෙම පෙන්නුවම ඒක ලැජ්ජාවට කාරණයක් කියලයි. රෙප් ඉල්ලන එක ලැජ්ජා විය යුතු දෙයක් කියලා, රෙප් හිගාකනවා කියන වචනය හැදිලා තියෙන්නෙත් මේ හේතුව නිසාමයි.

    උබට ගොඩක් උන් කියලා තියෙනවා ,ඕක මහලොකු ප්‍රශ්ණයක් නෙවෙයි, අමතක කරලා දාපන්, මැරෙන්න හදනවා කියලා නමුත් ඕවා කියලා තියෙන කිසිම එකෙක් කැමැතිද රතු කොටු 11 ම පුරවගෙන ඉන්න? කැමැති නෑ,උන්ගේ බොරු බයිලා විතරයි. උඩින් ඔපේ යටින් හපේ. ස්වර්ණවාහිනියේ ඉස්සර දහම් සාකච්ජාවලට ආපු කතිකාචාර්‍යවරයෙක් ගැණියෙක්ව තියාගෙන රන් කෙරුවා වගේ හැමෝගෙම ළග තියෙන්නේ බොරු ආටොපේ විතරයි. ඕකුන්ට නදිශාව ගෙදරට ගෙනත් දුන්නොත් දාගෙන සුකයි නමුත් හැසිරෙන්නේ දැන් සිල් ගත්ත උන් වගේ.

    මේ ගතිය නිසා රෙප් ප්‍රශ්නය කවදාවත් විසදගන්න බෑ මොකද කාටත් විසදගන්න උවමනාවක් නැති නිසා. සාධාරණ හේතුවකට රෙප් කැපුනට කමක් නෑ නමුත් පළිගැනිමේ චේදනාවෙන්, ද්වේශ සහගත ලෙස රෙප් කපන එක නැවතෙන්න ඕනේ. රෙප් එකක් දෙකක් කැපුනම ඒක ලොකු දෙයක් නෙවෙයි නමුත් උබේ කැපුනා වගේ කිසිම හේතුවක් නැතුව පන්න පන්න කැපෙන්න ගත්තම ඒකෙන් මානසික හිංසනයක් වෙන එකයි වෙන්නේ. අවංකවම කිව්වොත් බන් එළකිරියට ආවොත් මූඩ් එක අප්සට් යනවාමයි මොකක් හරි හේතුවක් නිසා , මේක මට බඩියත් කිව්වා. හරියට බ්ලොක් කරන බැරි නිසා කරන්න කිසිම දෙයක් නෑ. ෆ්බී එකේ වගේ බ්ලොක් කරන්න පුලුවන් බටන් එකක් දානවා නම් ඒක ලොකු දෙයක්. එළකිරියේ බ්ලොක් කරන එක හරියට පැස්බරා පස්ස උඩ තියාගෙන, ඔළුව හංගනවා වගේ වැඩක්. නමුත් මම හිතන්නේ නෑ කොච්චර කිව්වත් ප්‍රශ්ණය විසදෙයි කියලා මොකද ගොඩක් උන්ගේ අධිමානය නිසා වැරදි පිළිගන්න සුදානම් නෑ, ඒ වෙනුවට උන් බලන්නේ වැරදි සාධාරණය කරන්නයි.

    ඒක තමා මචෝ.. :):)

    You must spread some Reputation around before giving it to Chamath2015 again
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    capture422.jpg
     
    • Like
    Reactions: AnuradhaRa

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds

    හැමෝම රෙප් වලට කැමැතියි, හැමෝටම ඕනේ නිල් කොටු ඔක්කොම වගේ පුරවගන්න, මේක නිසා තමයි උබ කාට හරි රෙප් එකක් දුන්න ගමන් අනෙක් එකා තෑන්ක් කරන්නේ, උබට සමහර වෙලාවට රෙප් දෙන්නේ, උබ ගැන පොසිටිව් ආකල්පයක් ඇති කරගන්නේ. උබ කාගේ හරි රෙප් කැපුවම උන් ස්ක්රීන් ෂොට් හෝ රෙප් එක කොපි කරලා පබ්ලික් දාලා බනින්නේ/මළ පැනලා වගේ මොනවා හරි කියන්නේ, කුණු හරුප කියන්නේ, කපපු එකා වගේ සැක හිතන උන්ගේ රෙප් කපන්නේ, බද්ධ වෛර ඇති කරගන්නේ. මේ ලක්ෂණය හැමෝගෙම ළග වගේ තියෙනවා, ස්කරියා ළගත් තියෙනවා නමුත් කිසිම එකෙක් පෙන්වන්න කැමැති නෑ බන් තමන් නිල් කොටු වලට කැමැතියි, රතු කොටු වලට අකමැතියි කියලා. උන් හිතන්නේ එහෙම පෙන්නුවම ඒක ලැජ්ජාවට කාරණයක් කියලයි. රෙප් ඉල්ලන එක ලැජ්ජා විය යුතු දෙයක් කියලා, රෙප් හිගාකනවා කියන වචනය හැදිලා තියෙන්නෙත් මේ හේතුව නිසාමයි.

    උබට ගොඩක් උන් කියලා තියෙනවා ,ඕක මහලොකු ප්‍රශ්ණයක් නෙවෙයි, අමතක කරලා දාපන්, මැරෙන්න හදනවා කියලා නමුත් ඕවා කියලා තියෙන කිසිම එකෙක් කැමැතිද රතු කොටු 11 ම පුරවගෙන ඉන්න? කැමැති නෑ,උන්ගේ බොරු බයිලා විතරයි. උඩින් ඔපේ යටින් හපේ. ස්වර්ණවාහිනියේ ඉස්සර දහම් සාකච්ජාවලට ආපු කතිකාචාර්‍යවරයෙක් ගැණියෙක්ව තියාගෙන රන් කෙරුවා වගේ හැමෝගෙම ළග තියෙන්නේ බොරු ආටොපේ විතරයි. ඕකුන්ට නදිශාව ගෙදරට ගෙනත් දුන්නොත් දාගෙන සුකයි නමුත් හැසිරෙන්නේ දැන් සිල් ගත්ත උන් වගේ.

    මේ ගතිය නිසා රෙප් ප්‍රශ්නය කවදාවත් විසදගන්න බෑ මොකද කාටත් විසදගන්න උවමනාවක් නැති නිසා. සාධාරණ හේතුවකට රෙප් කැපුනට කමක් නෑ නමුත් පළිගැනිමේ චේදනාවෙන්, ද්වේශ සහගත ලෙස රෙප් කපන එක නැවතෙන්න ඕනේ. රෙප් එකක් දෙකක් කැපුනම ඒක ලොකු දෙයක් නෙවෙයි නමුත් උබේ කැපුනා වගේ කිසිම හේතුවක් නැතුව පන්න පන්න කැපෙන්න ගත්තම ඒකෙන් මානසික හිංසනයක් වෙන එකයි වෙන්නේ. අවංකවම කිව්වොත් බන් එළකිරියට ආවොත් මූඩ් එක අප්සට් යනවාමයි මොකක් හරි හේතුවක් නිසා , මේක මට බඩියත් කිව්වා. හරියට බ්ලොක් කරන බැරි නිසා කරන්න කිසිම දෙයක් නෑ. ෆ්බී එකේ වගේ බ්ලොක් කරන්න පුලුවන් බටන් එකක් දානවා නම් ඒක ලොකු දෙයක්. එළකිරියේ බ්ලොක් කරන එක හරියට පැස්බරා පස්ස උඩ තියාගෙන, ඔළුව හංගනවා වගේ වැඩක්. නමුත් මම හිතන්නේ නෑ කොච්චර කිව්වත් ප්‍රශ්ණය විසදෙයි කියලා මොකද ගොඩක් උන්ගේ අධිමානය නිසා වැරදි පිළිගන්න සුදානම් නෑ, ඒ වෙනුවට උන් බලන්නේ වැරදි සාධාරණය කරන්නයි.

    not everybody is rep hungry, bitchin' whore bags such as yourself. :D so speak for yourself :yes:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මේව Your Love ගෙ වැඩ..

    View attachment 63340

    උඹල ඌට රතු කොටුවක් හදනකං මම ආයෙ එළකිරි එන්නෙ නෑ.. :dull:
    අපෝ එලකිරියේ කොතන දැක්කත් අඩාගත්ත ගමන්නේ බන්... වයසත් 33ක්ද කොහෙද කිව්ව නේද? පූර්න ලමාවිය සංවර්දනේ කරගනින්කෝ:eek:
     
    Thunderbolt

    Active member
  • Jul 16, 2014
    819
    54
    28
    සොහොන;19653384 said:
    මන් දැක්කා අරුගේ එකට ගිහින් බෙට් වල පින්තුරත් දාලා තිබ්බා නේද :shocked:

    පහුගිය ටිකේ මන් උබව නොට් කරා
    :rolleyes:

    1.එක රේප් එකක් කැපිච්ච ගමන් රේප් ඉල්ලනවා ත්‍රෙඩ් දාලා :eek:

    2.මේ අද අරුගේ රේප් කපන්න කියලා දාපු පොස්ට් එක :eek:

    මොකක්ද උබේ අවුල 2010 ඉදන් උබ ඉන්නවා නේද රේප් වලින් අපි මොනවාද කරන්නේ මේවා සල්ලි කරන්නද :P / අනික හිගා කනවා වාගේ රේප් ඉල්ලන්න එපා බන් හොදට තෙරෙඩ් දාපු උන්වත් ඔහොම ඉල්ලන්නේ නැනේ

    3.දැනුත් අරු රේප් කපපු එකක් ගැන තෙරෙඩ් එකක් දාලා මොකක් ද උබේ අවුල මෙච්චර රේප් පිටිපස්සේ යන්න මට නම් හිතා ගන්න බැ :confused:

    Nodakin hiwala lajja nadda yako me wage ewa daanna. Thota rep one nan daapiyako wadakata athi thread tikak kollo okkoma umbata rep dei. Mukuth nokara umbata rep denna elakiriye unta pissu kiyala hituwada? Umbe rep kapana ekamai honda

    well said brothers..:yes::yes:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ]
    ඉතිං කරමුකො බං පටාන් ගමුද :rofl:

    කොහොමද බං දවසට 10 පාරක් විතර රෙප් කපන්නෙ ?
    අනික පොඩි ගණන් වලින් නෙමේ.. මටත් කියල දියංකො.. :P

    MAMATH ASAI BAN E WAGE WENNA

    same here :D

    මං වගේ තව උන් ඉන්නවනෙ :baffled: :baffled:
    ආඩම්බරයි සිංහලු :baffled: :baffled: