හායි, 400 ගෙවලා ගන්නෙ one time streaming link එකක් විතරයි. එ්ක download කරන්න දෙනවා කියල හිතනවා නම් කාට හරි සෑහෙන පැටලිලා.
DRM rights දාලා එන්නෙ. Screenshot එකක්වත් ගහන්න බෑ. කොටින්ම වෙනම device එකකින් කැමරා කොපියක් ගන්න ගියත් වීඩියෝ එක නොහිතන විදිහට බොඳ වෙනවා.
සැක හැර එ් අත්දැකීම කලින්ම විඳින්න අාස නම් Dialog Viu අැප් එක බලන්නකො ළමයි. නිකමට app එක දාගෙන, ඔය තියෙන ඕනම film එකක්, නාට්ටියක් එහෙම රුපියල් 5 ක් විතර දීලා subscribe වෙන්න. දැන් බලන්නකො play වෙන්න ගත්තාට පස්සෙ ඔයාලට කරන්න පුළුවන් මොනවද කියලා.
ලෝකෙ මේ දේවල්වලට DRM protection දාන්න ගත්තෙ බොහෝම කලින් කියලා ලංකාවෙ ළමයි නම් දන් නැතිව අැති. නිකමට වගේ cloud එකකවත් තියලා බලහන්කො lumen database එකෙන් warning එකක් එන හැටි. ඉන්ද්‍රජිත් ජාත්‍යන්තරයට යන්නෙ Sex කෑල්ලෙන් විතරක් නෙවෙයි, මේක pirate කරන්න බැරි වෙන්න තියෙන ක්‍රම ටිකත් එක්ක.
කිසිම දෙයක් 100% safe නැති බව දන්නවා. සමහරු ක්‍රම හොයා ගනියි. හැබැයි කරනවා කියන අයගෙ හැකියාව ගැන නම් මට සැකයි.
මේ නිකමට අහන්නේ දැන් ඔය උබ ජාත්‍යන්තරයට යන ගමන්ද ඉන්නේ?
දැන් කොයි හරියේ වගේද ඉන්නේ?
කන්න මුකුත් අරන් ගියාද පරිප්පු ටිකක් බිත්තරයක් සම්බෝලයක් එහෙම?
මොකද හුගක් දුර යන්නත් එපයි බන්