එළකිරියෙන් තාවකාලිකව ban වීමත් එක්ක මම වටහා ගත් යථාර්ථය - Grass is greener on the other side. I'm never coming back. 😊🙈

preamble

Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    හායි, 400 ගෙවලා ගන්නෙ one time streaming link එකක් විතරයි. එ‍්ක download කරන්න දෙනවා කියල හිතනවා නම් කාට හරි සෑහෙන පැටලිලා. 😂 DRM rights දාලා එන්නෙ. Screenshot එකක්වත් ගහන්න බෑ. කොටින්ම වෙනම device එකකින් කැමරා කොපියක් ගන්න ගියත් වීඩියෝ එක නොහිතන විදිහට බොඳ වෙනවා.

    සැක හැර එ‍් අත්දැකීම කලින්ම විඳින්න අ‍ාස නම් Dialog Viu අ‍ැප් එක බලන්නකො ළමයි. නිකමට app එක දාගෙන, ඔය තියෙන ඕනම film එකක්, නාට්ටියක් එහෙම රුපියල් 5 ක් විතර දීලා subscribe වෙන්න. දැන් බලන්නකො play වෙන්න ගත්තාට පස්සෙ ඔයාලට කරන්න පුළුවන් මොනවද කියලා.

    ලෝකෙ මේ දේවල්වලට DRM protection දාන්න ගත්තෙ බොහෝම කලින් කියලා ලංකාවෙ ළමයි නම් දන් නැතිව අ‍ැති. නිකමට වගේ cloud එකකවත් තියලා බලහන්කො lumen database එකෙන් warning එකක් එන හැටි. ඉන්ද්‍රජිත් ජාත්‍යන්තරයට යන්නෙ Sex කෑල්ලෙන් විතරක් නෙවෙයි, මේක pirate කරන්න බැරි වෙන්න තියෙන ක්‍රම ටිකත් එක්ක.

    කිසිම දෙයක් 100% safe නැති බව දන්නවා. සමහරු ක්‍රම හොයා ගනියි. හැබැයි කරනවා කියන අයගෙ හැකියාව ගැන නම් මට සැකයි. 🤣

    මේ නිකමට අහන්නේ දැන් ඔය උබ ජාත්‍යන්තරයට යන ගමන්ද ඉන්නේ?
    දැන් කොයි හරියේ වගේද ඉන්නේ?
    කන්න මුකුත් අරන් ගියාද පරිප්පු ටිකක් බිත්තරයක් සම්බෝලයක් එහෙම?
    මොකද හුගක් දුර යන්නත් එපයි බන්:rofl:
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    14,029
    2
    15,774

    Thank you for your inquiry. Since your request is longer than what Indrajith Bot is currently designed to handle, only the principle request as filtered through my current prioritizing algorithm will be addressed in this response. We are working to scale up to handle longer requests in the future.

    If it is postulated that the whole saga of a වැල by Indrajith Gamage was a clever marketing ploy using a handful of professionally edited images and make believe story tellings, including the part which you have alluded to above (which could be termed as a progression of the said analogy), do you think you'll be able to believe that? Or were you sufficiently conditioned into believing that Indrajith actually at least did have sex with a foreign girl on video as stipulated by the circulating images, if not that there are actual recordings of said encounter on video? I'm asking this as a training exercise to gauge the success of my previous attempt.

    This text was generated by Indrajith Bot, a human like chat bot similar to ChatGPT that is being locally developed as an alternative in case ChatGPT is taken out of free use in the future.
     
    Last edited:

    xing

    Well-known member
  • Sep 18, 2006
    616
    279
    63
    ඩීප් ෆේක් පාර හිතුවට වඩා අමාරුවෙන් ඇති කරගන්න.
    Siraawata, tikak kal aran try eka denna athi. Samanyayen performance honda machine ekak hoyagannath oone neh.

    Kochchara logical unath Me loke godak dewal thiyanawa kiyana tharam lesi nathi kiyala therum gaththoth hondai me parawath
     
    Sen-lu

    Well-known member
  • උඹේ බොටාටත් උඹට වගේම දොදුද දාන ඒව එඩිට් කරකර ඉන්නෙ. 😂😂

    Screenshot_20230126_201345.jpg
     
    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    ඩීප් ෆේක් පාර හිතුවට වඩා අමාරුවෙන් ඇති කරගන්න.
    යකෝ මං හිතුවේ මු යාලුවෙකුත් එක්ක සල්ලි දාල බඩුවක් ගහන්න ඇති කියලා.
    ඒකත් මූ මේ කරන්න හදලා තියෙන්නෙ කම්පියුටර් ජිල්මාට් එකක් ද?
    :rofl:
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    me wage samajayata wedakata nethi lingika manasika leddu kiriyen yana eka hodai, eth seen eka thiyenne fake atawan ena eka thamai.
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    14,029
    2
    15,774
    113
    උඹේ බොටාටත් උඹට වගේම දොදුද දාන ඒව එඩිට් කරකර ඉන්නෙ. 😂😂

    View attachment 195623
    Have you ever thought that if you have to actually question the veracity of a claim so obviously absurd by an individual, that in itself gives so much credence to the viability of such a thing, including the perceived capacity of actually building something similar given the resources, by the said individual? (which may be construed as a part of restructuring the beliefs you may have on that individual, formulated from the facade expressed by him in a public forum)
     
    Yakka putha

    Well-known member
  • Dec 15, 2021
    3,438
    5,231
    113
    ඉන්ද්ර අජිත් වෙනස් උනොත් මම හෙලුවෙන් photo එකක් දානවා
     
    xing

    Well-known member
  • Sep 18, 2006
    616
    279
    63
    Have you ever thought that if you have to actually question the veracity of a claim so obviously absurd by an individual, that in itself gives so much credence to the viability of such a thing, including the perceived capacity of actually building something similar given the resources, by the said individual? (which may be construed as a part of restructuring the beliefs you may have on that individual, formulated from the facade expressed by him in a public forum)

    Me para nam bot ta mala panala wage. Me kalla generate welath naa reply eke.

    “This text was generated by Indrajith Bot, a human like chat bot similar to ChatGPT that is being locally developed as an alternative in case ChatGPT is taken out of free use in the future.”

    Vocabulary train karanne Sajith mata hithena widiyata bot ta.
     
    • Haha
    Reactions: IndrajithGamage

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    14,029
    2
    15,774
    113
    Me para nam bot ta mala panala wage. Me kalla generate welath naa reply eke.

    “This text was generated by Indrajith Bot, a human like chat bot similar to ChatGPT that is being locally developed as an alternative in case ChatGPT is taken out of free use in the future.”

    Vocabulary train karanne Sajith mata hithena widiyata bot ta.
    Please read what you just quoted once again bro, because it's a fitting reply. See how I turned around the whole "Indrajith used chatGPT to write this" accusation on its head? Now when I'm saying they are AI generated, you're saying that I wrote them. Works for me. 🤭😁😊
     
    • Haha
    Reactions: xing