එළකිරියෙ කොල්ලන්ගෙන් උදව්වක් (රැකියාවක්)
මචන්ලා මමත් එක්ක එකටම ඉන්න කොල්ලෙක්ගෙ ජොබට බඩේ පාර වැදිලා ඊයෙ.
ඌ කෙරුවෙ වෑන් එකක් හයර් කරපු එක,උගෙ එකක් නෙවෙයි.ඌ අඳුරන කෙනෙක්ගෙ.ඊයෙ හවස වෑන් එක විකුනන්න දාලා තිබිලා ඇවිත් අරන් ගිහින් ගන්න උන්.මොකද වෑන් එකෙ අයිතිකාරයා රටකට යන්න හදන නිසා.දැන් මම එක්ක හිටිය එකා මාරම අවුලෙන්.මොකද අනුන්ගෙ වෑන් එකක් උනත් ඌ එක තියාගෙන හිටියෙ තමන්ගෙ එකක් වගේ.මඩ ටිකක් වැදුනත් හෝදන ඩයල් එකක්.කොටින්ම කීවොත් වාහන මේනියාවක්.වාහනේ විකුණපු උගෙ වරදක් කියන්නත් බෑ.මොකද ඌ මුගෙ පෞද්ගලික පාවිච්චියට පවා වෑන් එක අහපුවාම දුන්නා.
දැන් මුට ජොබක් හොයලා දෙන්න පුළුවන් නම් ලොකු උදව්වක්.රියදුරු පැත්තෙන්ම ඔනෙ වෙන්නෙ.කටුනායක.ජා-ඇල,සීදූව වගේ පැත්තකින් නම් හුඟක් හොදයි.
පුළුවන් කෙනෙක් ඉන්නව නම් උදව් කරපන්.ලොකු උදව්වක්,මොකද මගෙ එකටම ඉන්න ෆිට් එකක් මේ.ඒ නිසයි මම උඹලගෙන් මේ උදව්ව ඉල්ලන්නෙ.
මේ තියෙන්නෙ උගෙ ඊ-මේල් එක.
මචන් කෙනෙක් හොයන් හම්බකරන් කන දෙයක් ගැන මේ.කෙනෙක් දකිනකල් බම්ප් පාරක් දාපන්.මොකද මම මේ කියපු ඩයල් එක කාලා ඇඳලා හිටියෙ මේ ජොබෙන්
ඌ කෙරුවෙ වෑන් එකක් හයර් කරපු එක,උගෙ එකක් නෙවෙයි.ඌ අඳුරන කෙනෙක්ගෙ.ඊයෙ හවස වෑන් එක විකුනන්න දාලා තිබිලා ඇවිත් අරන් ගිහින් ගන්න උන්.මොකද වෑන් එකෙ අයිතිකාරයා රටකට යන්න හදන නිසා.දැන් මම එක්ක හිටිය එකා මාරම අවුලෙන්.මොකද අනුන්ගෙ වෑන් එකක් උනත් ඌ එක තියාගෙන හිටියෙ තමන්ගෙ එකක් වගේ.මඩ ටිකක් වැදුනත් හෝදන ඩයල් එකක්.කොටින්ම කීවොත් වාහන මේනියාවක්.වාහනේ විකුණපු උගෙ වරදක් කියන්නත් බෑ.මොකද ඌ මුගෙ පෞද්ගලික පාවිච්චියට පවා වෑන් එක අහපුවාම දුන්නා.දැන් මුට ජොබක් හොයලා දෙන්න පුළුවන් නම් ලොකු උදව්වක්.රියදුරු පැත්තෙන්ම ඔනෙ වෙන්නෙ.කටුනායක.ජා-ඇල,සීදූව වගේ පැත්තකින් නම් හුඟක් හොදයි.
පුළුවන් කෙනෙක් ඉන්නව නම් උදව් කරපන්.ලොකු උදව්වක්,මොකද මගෙ එකටම ඉන්න ෆිට් එකක් මේ.ඒ නිසයි මම උඹලගෙන් මේ උදව්ව ඉල්ලන්නෙ.
මේ තියෙන්නෙ උගෙ ඊ-මේල් එක.
මචන් කෙනෙක් හොයන් හම්බකරන් කන දෙයක් ගැන මේ.කෙනෙක් දකිනකල් බම්ප් පාරක් දාපන්.මොකද මම මේ කියපු ඩයල් එක කාලා ඇඳලා හිටියෙ මේ ජොබෙන්
උඹලට බුදු සරණයි!
,ලොකු පොරක් නෙවෙයි බන් ඌ
